රට යන්න (PR)

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන් මට PR යන්න ඕනි. පොඩි advice එකක් දියන්,

    වයිෆ් B.Ed in English Language Teaching degree තියෙනවා. එයා government school english teacher කෙනෙක්.

    මට B.Tech in Mechatronic Technology degree එකක් තියෙනවා. job experience එක නම් less than 1 year. මම ජොබ් කරන එක නවත්තල මගේම දෙයක් කරනවා.

    දැනට මම එකතු කරගත්ත ලක්ෂ 35ක් විතර FD දාලා තියෙනවා. මට දැනට තියෙන education qualification සහ ලග තියෙන සල්ලි වලින් PR යන්න පුළුවන් විදියක් තියේද?

    මොනවගේ රටවල් වලටද යන්න පුළුවන්?
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Thanks machan. WES & EOI kiyanne mokakda?


    ehemath puluwanda bn? ehenam awulak na ne
    ------ Post added on Aug 29, 2023 at 10:56 AM
    Wes kiyala machan umbe qualification asses karana system ekak. Online karanna puluwan, umbe degree gatthu thanin wisthara ganna puluwan.
    eoi kiyanne canada walata expression od interest eka lodge karanna oani online. Umbatama karagannat puluwan, waathayi wage nam agent kenek through yanna. 1 million wage yanawaa. Ehema kiyala PR eka sure ma wenne naha. Points anuwa thama. Self study ekak karala balanna. Eoi ekata 450kwath enawa nama Stem degrees walata chance thiyenawa
    Ielts 6 each athi, listening 7.5 ganna balanna. Sumple wadak.