මචන් මට migrate වෙන්න අදහසක් තියෙනවා. මට B.Tech in Mechatronic degree (2nd upper class) එකක් තියනවා. කලින් ජොබ් එකක් කරා. එත් මම දැන් ජොබ් එකෙන් resign වෙලා freelancing කෙනෙක් විදියට වැඩ කරනවා. ආයෙත් ජොබ් කරන්න අදහසක් නම් නැ.
මගේ වයිෆ් රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් (B.Ed degree). එයාට Skill Migration හෝ Student VISA එකකින් රට ගිහින් PR ඉල්ලන්න පුළුවන් වෙයිද? මට එතකොට husband විදියට යන්න පුළුවන්නේ. මගේ degree එකටත් marks ලැබේවි. අනික මම හිතනවා වයිෆ්ට IELTS හොද marks ගන්න පුළුවන් වේවි කියලා.
මේ තත්වය අනුව migrate වෙන්න chance එකක් තියෙනවද? යන්න පුළුවන් ලේසිම රටවල් මොනවද? දන්නා අය හෙල්ප් එකක් දෙන්න.

Last edited: