මචන්ලා අපි මෑදපෙරදිග රටකට රෑකියවක් කරන්න යනවානම් අපිට අඩුම වයස කියක් සම්පුර්ණ වේලා තියේන්න ඔනේද.???

දන්න කෙනෙක් ඉන්නවනම් මට හේල්ප් එකක් දේන්න... 


දන්න කෙනෙක් ඉන්නවනම් මට හේල්ප් එකක් දේන්න... 

~ BUMP ~
owala jobs thiyenawada/ hodada machan ??![]()
wayasa 20k sampurana kenekuta yanna beida 
20 sampurna nam yanna puluwan. 18+ mam danna wididyata.
athakota ban me yanna be kiyala kattiya kiyanne...21 sampurana wenna onelu...
mun boru kiyanawada danne neda..??? 
monavage job ekakda??
???Normal Job ekakata thamai... wayasa gena monawa hari oya dannawada???
ගෘහ අශ්රිත රෑකියාවකට 21 + වෙන්ඩ ඕනේ.
එලියේ ඒ කියන්නෙ Company 1ට වගේ නම් 18+ වෙන්ඩ ඕනේ.


18 + mama inneth meda peradiga thamaiNormal Job ekakata thamai... wayasa gena monawa hari oya dannawada???
