රට යන අයට අවශ්‍යම තොරතුරු ටිකක්

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ThankFlame34.gif


    Rep added ++
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කට්ටියම හොදයි කියලා තියන එකේ මම හිතුවා තව පොදි විස්තර දෙකකුත් මේකට ඇතුලත් කරන්න.

    කටුනායක Airport එකේ Online Flight Schedule එක. මොකද ඉතින් අපේ හැමෝම රට යන්නේ, එන්නේ මෙතනිනිනේ. මම හිතන විදියට නම් මේක 100% වගේ නිවැරදි.

    http://wideshaseva.com/home/flight_tracker.html



    ඒ ඒ රටවල තියන ලංකාවේ තානාපති කාර්යාලයවල ලිපිනයන් (Etc: Sri Lankan Deputy High Commission in India) හා ඒ ඒ රටවල ලංකාවේ තියන තානාපති කාර්යාලවල (Etc: Australian, High Commission, Sri Lanka) ලිපිනයන්.

    http://lk.embassyinformation.com/

    :cool::cool::cool::cool::cool::cool:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,774
    113
    වැදගත් ලිපියක් මචං...ගොඩක් ස්තුති...:)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං විසිටටින් වීසා හදාගන්න අමාරුද බං. ආසියානු රටවල් වලට යන්න