රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    LhQo1Ue.gif
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ගොඩක් එවුන් රට යන්නේ රැල්ලට, අනිත් එවුන් ෆේස් බුක් දාන ෆොටෝ දැකලා සහ කොන් වෙයි කියල බයට.
    සමහර ඩොකාලාත් රට ගිහින් Uber පැද පැද ඉන්නවා :lol:
    ලොකුම අවුල තමයි වෙන රටකට ගියාට පස්සේ මොන දුක වින්දත් ලේසියකට ආපහු ලංකාවට එන්න බැරි එක.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,433
    113
    රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා මේ වීඩියෝ දකිනකොට
    කිසිම නිදහසක් නැහැ


    skilled යන උන්ට ලොකු අවුලක් නෑ, දෙන්නෙක් යනවානම් දෙන්නම ජොබ් කරන්න ඕනා.. හැබැයි යන්න ඕන වයසක් තියෙනවා. අඩු වයසින් ගියාම පොඩි කට්ටක් කෑවත් අවුලක් නෑ. ඒත් බැඳලා ලමයි එක්ක යනවා කියන්නෙ ලොකු කට්ටක්. committment වැඩි උනාම ප්‍රශ්න වැඩි.

    උඹලා තේරුම් ගන්න ඕන දේ තමා උඹලා රට යන්නෙ උඹලට සැපගන්න නෙවී, උඹෙන් පස්සෙ එන පරම්පරාවට (දරුවන්ට) සැප දෙන්න කියලා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    Rata gihin marena marilla mehe maruna nam mehe munta hitiyata wada hoda status ekak ganna puluwan.

    Pavu ithin. Quality of life gagaa haminenawa. Habai a quality eka ganna financial freedom naha. Ekko dawasama packed odd jobs ekka.

    Anik de thama, ape lamai hari goda yai neh kiyala hithanawa. Lamai ehe suddo widiyata hadunama munta naaki wela hulan. A nisa thamai mun lamai podi kaale idan daham paasal ehema yawanne munwath hariyata pansil danne nathuwa habai :rofl:
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    සමහර වෙලාවට 10ට වැඩ තියෙද්දි මං යන්නේ වෙලා 10.08ට වගේ, fingerprint එක ගහලා තියෙන නිසා red mark වැටෙන්නේ නැහැ. මං හරි කපටි නේද

    නොදකින් වේසි
    ලංකාවේ ජාන නම් තාම එහෙමම තියෙනවා
    මේකිව කූරියා කරලා ලංකාවට පටවලා එවන්න තියෙන්නේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    skilled යන උන්ට ලොකු අවුලක් නෑ, දෙන්නෙක් යනවානම් දෙන්නම ජොබ් කරන්න ඕනා.. හැබැයි යන්න ඕන වයසක් තියෙනවා. අඩු වයසින් ගියාම පොඩි කට්ටක් කෑවත් අවුලක් නෑ. ඒත් බැඳලා ලමයි එක්ක යනවා කියන්නෙ ලොකු කට්ටක්. committment වැඩි උනාම ප්‍රශ්න වැඩි.

    උඹලා තේරුම් ගන්න ඕන දේ තමා උඹලා රට යන්නෙ උඹලට සැපගන්න නෙවී, උඹෙන් පස්සෙ එන පරම්පරාවට (දරුවන්ට) සැප දෙන්න කියලා.
    උඹලට/ Ubalage parentslata සැපගන්න නෙවී
     
    • Like
    Reactions: tharakaf

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    හොද අද්යාපනයක් නැතිව රට යන උන් - උන්ගෙ ට්‍රිප් - ගැනු එක්ක ඉන්න එවා - කන බොන එවා බුකියට දැම්මාට ඉන්න තැන - වැඩ කරන එවා දාන්නෙ නැ නෙද?
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    303
    1,134
    93
    ඉස්සර බෝඩිමේ හිටිය කාලේ මතක් උනා, මමනම් හැබැයි උයාගෙන කාලා නෑ. වැඩ ඇරිලා එද්දී 7,8 වෙනවා. කෑම එකයි බියර් එකයි අරගෙන ඇවිත් ගේම් එකක් ගහලා ෆිල්ම් එකක් බලලා නිදියනවා. ආයෙම උදේ 7ට යනවා. ඒවත් කටු තමයි... එකම වෙනස වැඩ මේ තරම් අමාරු නෑ. ඒකිට මොකක් හරි අරමුණක් ඇතිනේ ගේමක් ගහගන්න. කට්ටක් කාලා තියෙන්න ඕනේ සල්ලිවල අගේ තේරෙන්න. වැඩ කරන්න motivate වෙන්න.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    මම නන් කැමතියි ඔය සැලරි එක දෙනව නන් ඔහොම රස්සාවක් කරන්න. ඔලුව වෙහෙසන ඒවට වඩා නිදහසක්.
    Konde L4-5 disc giya gaman aye pack karala lankawata.. eeta passe lankawe maasa ganan anda uda and maybe surgery..

    Habai Lankawe oya video balana un hithanne ane eyata toast karapu sandwiches and cream dapu tea hambenawa.. lankawe apita office eken hamadama bath packet thama..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,669
    167,324
    113
    එකමත් එක රටක
    නොදකින් වේසි
    ලංකාවේ ජාන නම් තාම එහෙමම තියෙනවා
    මේකිව කූරියා කරලා ලංකාවට පටවලා එවන්න තියෙන්නේ
    මම දැක්ක අර middle east ගෙදරක වැඩ කරන එකියක් ටික්ටොක් එකක කියනව ඒ ගෙදර උන් කෑම හංගනවලු මෙකි ඔක්කොම හොරෙන් කනවා කියලා . කොහේ හැංගුව මම හොයාගෙන කනවා කියල ටික්ටොක් දානව 🥱
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොච්චර වැඩ කළත් දූපතේ වගේ ජීවිත එක තැන පල් වෙන්නේ නෑ, quality of life කියන එක හරියට විඳින්න පුළුවන් හරි රටක settle වෙන්න පුළුවන් උනොත්,

    මමත් food related job එකක් කරලා තියනවා පැය 12 ගානේ සතියට දවස් 6 වැඩ කරලා තියනවා, කෑම දැක දැක හරියට බඩට කෑම ටික දාගන්න බැරි වෙලා ලතඋන වෙලාවල් තියනවා, හැබැයි කිසි අවුලක් නෑ හම්බකරන හැමසතේම දාඩිය මහන්සියෙන් කට්ට කාලා හම්බකලා කියන හැගීම එනවා පඩිය ගනිද්දී, ඒ වගේම තමයි වියදම් කරද්දි ගෙවන ගණාට හොඳම දේවල් ගන්න පුළුවන්.

    හොඳ නරක දෙපැත්තම තියනවා මට නම් ගොඩක්ම හොඳ තමයි සෙට් වෙලා තියෙන්නේ, කරගත්ත ලොකුම මෝඩ කම settle වෙන්න chance තියෙද්දී කිසි ඕනි කමක් තිබ්බේ නෑ, දැන් තමයි මෝඩකම තේරෙන්නේ 😐







     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,690
    11,476
    113
    හඳට කිට්ටුව
    Konde L4-5 disc giya gaman aye pack karala lankawata.. eeta passe lankawe maasa ganan anda uda and maybe surgery..
    This happened to one of my relatives...
    While Ayya was at Suwasewana in Kandy, my uncle was extremely worried.
    One day, while he was on his way to Suwasewana, he met with an accident and passed away.
    He was hit by a train while crossing the railway tracks. It was said that onlookers shouted to warn him, but no one knows exactly what happened.
    Ayya was not informed until the day of the funeral. He was brought to the roadside by ambulance to pay his last respects.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා මේ වීඩියෝ දකිනකොට
    කිසිම නිදහසක් නැහැ


    එන්න එපා ඉතින්. වදින්නම් ලංකාවෙ ඉන්න. අපිත් කැමති නෑ ලංකාවෙ ටවුන් එකක් දැකපු නැති එවුන් වගේ හැම එකම vlog කර කර ඉන්න උන්ට. ඒ පාර එලකිරියන්ල බනින්නෙ මේ අවුරුද්දකට පාරක් විතරක් ෆොටෝ එකක් ෆේස්බුක් දාන අපිටත් එක්ක.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    This happened to one of my relatives...
    While Ayya was at Suwasewana in Kandy, my uncle was extremely worried.
    One day, while he was on his way to Suwasewana, he met with an accident and passed away.
    He was hit by a train while crossing the railway tracks. It was said that onlookers shouted to warn him, but no one knows exactly what happened.
    Ayya was not informed until the day of the funeral. He was brought to the roadside by ambulance to pay his last respects.
    Koti ganan wiyadam karala rata yawala, hondata hitapu eka dan lankawata awidinnath baruwa pack karala ewala, hospital ekatath gewanna ona etc.. salli kohenda thawa, loan etc..
    Uta owa mathak wenakota depression awith pare yanawa aththeth patta stress eken.. kochchi sadda ahenne na ethakota..