රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා මේ වීඩියෝ දකිනකොට
කිසිම නිදහසක් නැහැ
කිසිම නිදහසක් නැහැ
රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා මේ වීඩියෝ දකිනකොට
කිසිම නිදහසක් නැහැ

සමහර වෙලාවට 10ට වැඩ තියෙද්දි මං යන්නේ වෙලා 10.08ට වගේ, fingerprint එක ගහලා තියෙන නිසා red mark වැටෙන්නේ නැහැ. මං හරි කපටි නේද
උඹලට/ Ubalage parentslata සැපගන්න නෙවීskilled යන උන්ට ලොකු අවුලක් නෑ, දෙන්නෙක් යනවානම් දෙන්නම ජොබ් කරන්න ඕනා.. හැබැයි යන්න ඕන වයසක් තියෙනවා. අඩු වයසින් ගියාම පොඩි කට්ටක් කෑවත් අවුලක් නෑ. ඒත් බැඳලා ලමයි එක්ක යනවා කියන්නෙ ලොකු කට්ටක්. committment වැඩි උනාම ප්‍රශ්න වැඩි.
උඹලා තේරුම් ගන්න ඕන දේ තමා උඹලා රට යන්නෙ උඹලට සැපගන්න නෙවී, උඹෙන් පස්සෙ එන පරම්පරාවට (දරුවන්ට) සැප දෙන්න කියලා.
Konde L4-5 disc giya gaman aye pack karala lankawata.. eeta passe lankawe maasa ganan anda uda and maybe surgery..මම නන් කැමතියි ඔය සැලරි එක දෙනව නන් ඔහොම රස්සාවක් කරන්න. ඔලුව වෙහෙසන ඒවට වඩා නිදහසක්.
මම දැක්ක අර middle east ගෙදරක වැඩ කරන එකියක් ටික්ටොක් එකක කියනව ඒ ගෙදර උන් කෑම හංගනවලු මෙකි ඔක්කොම හොරෙන් කනවා කියලා . කොහේ හැංගුව මම හොයාගෙන කනවා කියල ටික්ටොක් දානවනොදකින් වේසි
ලංකාවේ ජාන නම් තාම එහෙමම තියෙනවා
මේකිව කූරියා කරලා ලංකාවට පටවලා එවන්න තියෙන්නේ
This happened to one of my relatives...Konde L4-5 disc giya gaman aye pack karala lankawata.. eeta passe lankawe maasa ganan anda uda and maybe surgery..
රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා මේ වීඩියෝ දකිනකොට
කිසිම නිදහසක් නැහැ
Koti ganan wiyadam karala rata yawala, hondata hitapu eka dan lankawata awidinnath baruwa pack karala ewala, hospital ekatath gewanna ona etc.. salli kohenda thawa, loan etc..This happened to one of my relatives...
While Ayya was at Suwasewana in Kandy, my uncle was extremely worried.
One day, while he was on his way to Suwasewana, he met with an accident and passed away.
He was hit by a train while crossing the railway tracks. It was said that onlookers shouted to warn him, but no one knows exactly what happened.
Ayya was not informed until the day of the funeral. He was brought to the roadside by ambulance to pay his last respects.
sirawata ban...Koti ganan wiyadam karala rata yawala, hondata hitapu eka dan lankawata awidinnath baruwa pack karala ewala, hospital ekatath gewanna ona etc.. salli kohenda thawa, loan etc..
Uta owa mathak wenakota depression awith pare yanawa aththeth patta stress eken.. kochchi sadda ahenne na ethakota..