රට යන එකනම් ඕනේ නැහැ කියලා හිතෙනවා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මම නන් කැමතියි ඔය සැලරි එක දෙනව නන් ඔහොම රස්සාවක් කරන්න. ඔලුව වෙහෙසන ඒවට වඩා නිදහසක්.
    කීයද සැලරි එක බං
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කොච්චර වැඩ කළත් දූපතේ වගේ ජීවිත එක තැන පල් වෙන්නේ නෑ, quality of life කියන එක හරියට විඳින්න පුළුවන් හරි රටක settle වෙන්න පුළුවන් උනොත්,

    මමත් food related job එකක් කරලා තියනවා පැය 12 ගානේ සතියට දවස් 6 වැඩ කරලා තියනවා, කෑම දැක දැක හරියට බඩට කෑම ටික දාගන්න බැරි වෙලා ලතඋන වෙලාවල් තියනවා, හැබැයි කිසි අවුලක් නෑ හම්බකරන හැමසතේම දාඩිය මහන්සියෙන් කට්ට කාලා හම්බකලා කියන හැගීම එනවා පඩිය ගනිද්දී, ඒ වගේම තමයි වියදම් කරද්දි ගෙවන ගණාට හොඳම දේවල් ගන්න පුළුවන්.

    හොඳ නරක දෙපැත්තම තියනවා මට නම් ගොඩක්ම හොඳ තමයි සෙට් වෙලා තියෙන්නේ, කරගත්ත ලොකුම මෝඩ කම settle වෙන්න chance තියෙද්දී කිසි ඕනි කමක් තිබ්බේ නෑ, දැන් තමයි මෝඩකම තේරෙන්නේ 😐







    Machan turkey da inne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    කීයද සැලරි එක බං
    දැන් ලක්ෂ 4ක් විතර හම්බෙනව කියල වීඩියෝ එකක තිබ්බ ටැක්ස් වලින් පස්සෙ.
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    දැන් ලක්ෂ 4ක් විතර හම්බෙනව කියල වීඩියෝ එකක තිබ්බ ටැක්ස් වලින් පස්සෙ.
    අඩෝ මරුනෙ බ්‍රෝ.😍👌
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,492
    113
    Mother Earth
    LhQo1Ue.gif
    මොකෝ මානසික රෝගයක්ද ? කෙල්ලෙක් දකින්න බෑ. 🤷‍♂️
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    අනේ පීස් රට පලයංකෝ..ලංකාවේ සෙනඟ වැඩියි..😏
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    lamaiyi wenuwan rata yanawa nam

    lamaya 18n passe suddak wena bawa danagenath yanna ona bung :confused:

    nathnam uta ehee gihilla Sinhala uganawanna try karanawa, bakthi geetha sinhalen kiyawanawaa, uta 18 panala eliyata yanna denne na, uwa lanakwe widiyatama hadanna yanawaa, lanakwe kellke/ kollake ma bandala denna yanawaa :confused:


    Antimata lamaya 18n passe nathi wenawaa godak ayata, oya reality eka therum gena yanne na minissu

    uta yana ratee widiayata hadenna denna bari nam, yanna narakaiyi machan

    lamaya wenuwan yanawa nam uta suddak wenna denna ona, culture dekama mix karanne nathuwa

    godak unta lamayage change eka start wena eka therum yanne, lamaiyi 16 pannama :no:
     
    • Like
    Reactions: janith.lakmina

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ඒ උනාට ගිය උන් ආපහු එන්නෙ නෑනෙ..
    Enna ba awoth koti ganan rata yanna wiyadam karapuwa wathure, gewal ugas thiyapuwa, loan gahapuwa etc..
    lankawen yanakota thibba job ekath awama na, ekata wena ekek aran..
    Loku talk deela gihin dan awith nadayanta yaluwanta muna denna ba wasa nondiya..
    Ethakota PR wadune nathath thawa course ekakata enroll wela ai student gahan gu katu kaka innawa, e asse naki suddek or suddiyek hoyanawa bandinna..
     
    • Like
    Reactions: jennt and lilman