කීයද සැලරි එක බංමම නන් කැමතියි ඔය සැලරි එක දෙනව නන් ඔහොම රස්සාවක් කරන්න. ඔලුව වෙහෙසන ඒවට වඩා නිදහසක්.
Machan turkey da inneකොච්චර වැඩ කළත් දූපතේ වගේ ජීවිත එක තැන පල් වෙන්නේ නෑ, quality of life කියන එක හරියට විඳින්න පුළුවන් හරි රටක settle වෙන්න පුළුවන් උනොත්,
මමත් food related job එකක් කරලා තියනවා පැය 12 ගානේ සතියට දවස් 6 වැඩ කරලා තියනවා, කෑම දැක දැක හරියට බඩට කෑම ටික දාගන්න බැරි වෙලා ලතඋන වෙලාවල් තියනවා, හැබැයි කිසි අවුලක් නෑ හම්බකරන හැමසතේම දාඩිය මහන්සියෙන් කට්ට කාලා හම්බකලා කියන හැගීම එනවා පඩිය ගනිද්දී, ඒ වගේම තමයි වියදම් කරද්දි ගෙවන ගණාට හොඳම දේවල් ගන්න පුළුවන්.
හොඳ නරක දෙපැත්තම තියනවා මට නම් ගොඩක්ම හොඳ තමයි සෙට් වෙලා තියෙන්නේ, කරගත්ත ලොකුම මෝඩ කම settle වෙන්න chance තියෙද්දී කිසි ඕනි කමක් තිබ්බේ නෑ, දැන් තමයි මෝඩකම තේරෙන්නේ
![]()
![]()
![]()
![]()

දැන් ලක්ෂ 4ක් විතර හම්බෙනව කියල වීඩියෝ එකක තිබ්බ ටැක්ස් වලින් පස්සෙ.කීයද සැලරි එක බං
අඩෝ මරුනෙ බ්‍රෝ.දැන් ලක්ෂ 4ක් විතර හම්බෙනව කියල වීඩියෝ එකක තිබ්බ ටැක්ස් වලින් පස්සෙ.
මොකෝ මානසික රෝගයක්ද ? කෙල්ලෙක් දකින්න බෑ.
Laksha 4 western rataka rent, bills tikawath gewanna madi..අඩෝ මරුනෙ බ්‍රෝ.✔
Ewa company eken bro.Laksha 4 western rataka rent, bills tikawath gewanna madi..
dolas lassa 4k da ban?දැන් ලක්ෂ 4ක් විතර හම්බෙනව කියල වීඩියෝ එකක තිබ්බ ටැක්ස් වලින් පස්සෙ.
Laksha 4 western rataka rent, bills tikawath gewanna madi..
Ewa company eken bro.
Hela shakeමොකෝ මානසික රෝගයක්ද ? කෙල්ලෙක් දකින්න බෑ.![]()



Enna ba awoth koti ganan rata yanna wiyadam karapuwa wathure, gewal ugas thiyapuwa, loan gahapuwa etc..ඒ උනාට ගිය උන් ආපහු එන්නෙ නෑනෙ..