රට යන එක ගැන අමුතුම ප්‍රශ්නයක්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මට දැන් ටික දවසක ඉදන් තියන ප්‍රශ්නයක් මේක..අපි හැමෝම දන්නවනේ ලන්කාවේ සල්ලි හම්බකරන එක හරිම අමාරුයි කියලා..ඒක නිසා ගොඩක් අය රට යන්න බලනවා..ගොඩක් අයගේ තියන හීනයක් තමයි ඔය යුරෝපා වගේ රටකට යන එක..ඔය යුරෝපයේ රටකට යාගන්න බැරි නිසානේ සමහරු මැදපෙරදිග යනවා..සමහරු ඊශ්‍රායල් යනවා ඔය වගේ සීන් තියෙන්නේ..

    දැන් මට තියන ප්‍රශ්නේ මේකයි..මට ලන්කාවේ ජොබ් එකක් තියනවා..ට්‍රැවල් කම්පැනි එකක.ලක්ශ ගනන් පඩි හම්බෙන ලොකු ජොබක් නෙමෙයි.සාමාන්‍ය එකක්.මම දැන් යුරෝපයේ හැම රටකම කීප වතාවක් ගිහින් ඇවිල්ලා තියනවා.කම්පැනි එකෙන්.මට තනියම උනත් ඕනි වෙලාවක යුරෝපෙට යන්න පුලුවන්.සමහරු මට කියනවා අපරාදෙනේ උබ ගිහින් එහෙ පනින් නැත්තේ පැන්නනම් ගොඩනේ අනම් මනම්..නමුත් මම ජර්මනිය ප්‍රංශය වගේ රටවල් වල ඇවිදිනකොට දැකපු දෙයක් තමයි මෙහෙ උන් හිතන් ඉන්න තරම් නම් එහෙම ජොබ් නෑ..මම කියන්නේ පැනපු උන්ට..මම දන්න එකෙක් ඔය ජර්මනියට ගිහින් පැනලා මාස පහකින් වගේ රෙස්ටුරන්ට් එකක ජොබ් එකක් සෙට් උනා කිව්වා..ඒත් පඩි අනම් මනම් කොහොමද කියලා හරියට කියන්නේ නෑ..අනික ඔය රෙෆියුජි එහෙමත් ලේසියෙන් ලැබෙනවද කියන්න දන්නේ නෑ..ඕවා ගැන හරි විස්තරයක් කවුරුත් කියන් නෑ..ඇත්තටම ඔය යුරෝපෙට පැනගත්තම ලන්කාවේ උන් හිතන් ඉන්න තරම් ගොඩ යනවද..?
    දැන් මම නිතර ආව ගිය එකා..මමනම් එහෙ ඔය කියනතරම් සුන්දරයි කියලා දැක්කේ නෑ.සෑහෙන්න කට්ට කනවා මිනිස්සු රස්සා නැතුව එහෙම..මම දවසක් ප්‍රංශයේ පැරිස් ඉදන් කොලඹ එන්න ඉද්දි ඒ එයාපෝට් එක ඇතුලේ අපේ බැගේජ් සෙල්ෆ් කිරාගන්න මැශින් තියනවා..යුරෝ දෙකයි ගාන.ඉතින් මම දැක්කා එහේ පැනලා ඉන්න අප්‍රිකන් වගේ කල්ලෙක් පොඩි තරාදියක් අතේ තියාගෙන බෑග් එකේ බර කිරමුද අහ අහ යනවා හැම එකාගෙන්ම..අර මැශින් තියෙද්දී උගෙන් බර කිරන් නෑ කවුරුත් .ඉතින් මාර කට්ටක් කනවා යුරෝ එකක් දෙකක් හොයාගන්නත්..ඔය වගේ සීන් ගොඩක් මම දැකලා තියනවා එහෙදි.තව ඉන්දියන් උන් ඉන්නවා පාරේ වතුර බෝතල් විකුණනවා ඔය අයිෆල් කුළුණ ගාව එහෙම..බෝතලේ යුරෝ එකයි. පැය ගානක් හිටන් ඉදලත් එක බෝතලයක් දෙකක් විකිනෙන්නේ.පාරේ ඉන්න උන්ගෙන් වතුර බොතල් ගන්නේ නෑ කවුරුත් .ඒක දැකලා මම කල්පනා කරා උන් ඔක්කොම සුපිරි ජොබ් සෙට් කරගෙන පුරවැසි භාවෙත් අරන් ගොඩ යනවනේ ලන්කාවේ උන් කියන විදියට.මෙහේ උන් එහෙට යන්න කියලා ලක්ශ පනහ හැට වියදම් කරනවා..එහේ ගිහින් පැනලා ඉන්න එකා යුරෝ එකක් දෙකක් හොයාගන්න කට්ට කනවා දවසම.ඉතින් බන් ඔය කියන තරම් ගොඩ යනවනම් උන් ගොඩ යන්න එපැයි ඔක්කොටම ඉස්සරලා..මම ඉතින් විසිට් විසා ගිහින් එන මිනිහා නිසා එහේ ලොකු විස්තරයක් දන්නේත් නෑ..බොක්කෙන් සෙට් වෙච්ච යාලුවොත් මට එහේ නෑ..ඒක නිසා ඔය යුරෝපය එංගලන්තය වගේ බටහිර රටක ඉන්න එකෙක් කියපන්කෝ මොකද්ද ඕකේ ඇත්ත කියලා..ඇයි ලන්කාවේ උන් යුරෝපෙට පැනගන්න බලන්නේ හැම වෙලේම..ඇත්තටම ගොඩ යන නිසාද නැත්තම් ඒක රැල්ලක්ද..

    මොකද එහෙම ක්‍රමයක් තියනවනම් මාත් ආසයි මට ඕනි වෙලාවක යුරෝපෙට යන්න පුලුවන් නිසා එහෙම පුරවැසි භාවය එහෙම ගන්න පුලුවන්නම් එහෙම ගන්න මාත් ආසයි..හැබැයි ඔය වීසා නීති කඩලා හොරෙන් පැනලා අනම් මනම් නම් ආස නෑ..ඇත්තටම යුරෝපෙට ගියාම මිනිහෙක් කියන තරම් ලේසියෙන් ගොඩ යනවද කියලා කියපන්කෝ..මොකද ගොඩක් ඒ රටවල ඉන්න ලන්කාවේ උන් කියන්නේ බොරු..අපි ඔය ගැන ඇත්ත කතාකරමුද..මම ගිහින් ආපු නිසා මම කිව්වේ ඇත්තටම මම දැකපු දේවල්..එහේ ඉන්න එකෙක් පැහැදිලි කරපන්කෝ ඇයි ඒ රටවල එහෙම වෙන්නේ සහ ඇත්තටම ඒ රටක ගොඩයන්නේ කොහොමද කියලා..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගොඩක් ජොබ් වලට විසා එක බලනවනේ බන්. පැනපු එවුන්ට පෙන්නන්න එකක් නෑ. ඉතින් උන්ට ජොබ් සෙට් වෙන් නෑ. ජොබ් වලට apply කරන්නවත් උන්ට බෑ මොකද විසා එකක් නෑ කියන්න බෑ නේ.

    හරි විදියට ගියපු එවුන් නම් ගේමක් ගහන් ඉන්නවා.

    ආයේ දෙමල අය නම් රෙෆුගී දානවා. උන්ට support කරන්න ලොකු කොමුනිටි එකක් ඉන්නව. සිංහලුන්ට නම් කව්රුත් නෑ
     
    ඔව් නේද බන්..උබ කියන එක ඇත්ත තමා..අර මම කියපු ජර්මන් පැනපු එකාටත් එහේ සපෝර්ට් එකට යාලුවෝ ගොඩක් හිටියා..එහෙම ඉදලත් මාස පහකින් ජොබක් සෙට් උනේ කිව්වා..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව් නේද බන්..උබ කියන එක ඇත්ත තමා..අර මම කියපු ජර්මන් පැනපු එකාටත් එහේ සපෝර්ට් එකට යාලුවෝ ගොඩක් හිටියා..එහෙම ඉදලත් මාස පහකින් ජොබක් සෙට් උනේ කිව්වා..

    විසිට් ගිහින් ඉන්න ගමන් ජොබ් එකක් සෙට් කරගන්න. ඊට පස්සේ ජොබ් වීසා එකකට apply කරන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    හොඳ කන්ටැක්ට් එකක් තියනවනම් පොඩි ටෙම්පරි ජොබ් ටිකක් හොයාගන්න පුලුවන්. තමන්ගෙ හැකියාව තමයි. වීසා නම් එක එක ක්‍රම වලටනෙ ගන්නෙ උදා. residents, refugee, student etc. මං දන්න එකෙක් refugee ගිහිල්ලා අවු. 5කට පස්සෙ residents හම්බුනා. මෙහෙ බස් එකක් එලෙව්වෙ හැබැයි මිනිහ වැඩට දක්ෂයි. මුලින්ම වට පිට ගෙවල්වල පොඩි පොඩි වැඩවලට සම්බන්ධ වෙලා ටැක්ස් නැතුව හොඳට සල්ලි හෙව්වා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙත් එක්ක සොට්ටේයා වැඩකට ඒරොප්පෙට ගිය එකෙක් සති අන්තෙකදිම ඇවිදින්න යනවා ජොබ් හොයාගෙන. අන්තිමට පාර අයිනේ හොට්ඩොග් විකුණන එකෙක්ගෙනුත් අහලා ජොබ් එකක් දෙන්න පුළුවන් ද කියල.

    සොට්ටේයාකාරයෙක් පේමන්ට් එකේ හොට්ඩොග් විකුණන්න හිතනවා කියන එක හීනෙකින්වත් හිතන්න පුලුවන්ද!
    මිනිස්සුන්ගෙ හිත වැඩකරන විදිහගැන වෙන කාටවත් අනාවැකි කියන්න බැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දැකපු දෙයක් තමයි මෙහෙ උන් හිතන් ඉන්න තරම් නම් එහෙම ජොබ් නෑ
    Jobs තියෙනවා බං Jobs හොයා ගන්න ඕනේ Connection වලින් තවත් වැඩ කරන එකෙක් හරහා ඒ කියන්නේ තමන් දන්න කෙනෙක් හරහා
    ගියපු ගමන් ජොබ්ස්ස් නැහැ භාෂාව අකුරක් වත් බැරි නිසා
    ඇත්තටම ඔය යුරෝපෙට පැනගත්තම ලන්කාවේ උන් හිතන් ඉන්න තරම් ගොඩ යනවද..?
    ගොඩ යන ඒවුන් තමා වැඩි උන් කොහොම හරි ඒ රටේ PR එක අරගන්නවා
    අනිත් කවුරුත් නොකියන දෙය තමා EU වල ගෙවන Tax එකෙන් කොටසක් ඔයාගේ Pension Plan එකට යනවා . ඒ කියන්නේ 60 න් පස්සේ EU වැඩ කරපු හැමෝටම Pension එකක් දෙනවා😛
    ඒත් පඩි අනම් මනම් කොහොමද කියලා හරියට කියන්නේ නෑ..
    ගොඩක් වෙලාවට 900 ඉඳන් 2000 අතර ගානක්

    ඒක දැකලා මම කල්පනා කරා උන් ඔක්කොම සුපිරි ජොබ් සෙට් කරගෙන පුරවැසි භාවෙත් අරන් ගොඩ යනවනේ ලන්කාවේ උන් කියන විදියට
    ඔව් අවුරුදු 5 ක් Tax ගෙවලා තියෙනවා නම් පුරවැසි බාවය දෙනවා
    මෙහේ උන් එහෙට යන්න කියලා ලක්ශ පනහ හැට වියදම් කරනවා
    මේ ගණන් නම් වියදම් කරන එක එක අතකිනන් අපරාධයක් තව අතකින් මේ ගාන වියදම් කරන්නේ EU Passport එකකට නේ එක නිසා අවුලකුත් නැහැ
    මොකද එහෙම ක්‍රමයක් තියනවනම් මාත් ආසයි මට ඕනි වෙලාවක යුරෝපෙට යන්න පුලුවන් නිසා එහෙම පුරවැසි භාවය එහෙම ගන්න පුලුවන්නම් එහෙම ගන්න මාත් ආසයි..හැබැයි ඔය වීසා නීති කඩලා හොරෙන් පැනලා අනම් මනම් නම් ආස නෑ..
    යුරෝපයේ PR ගන්නේ 99% ක් ම Refugee Permit හරහා නැත්නම් නීත්‍යානුකූල ජොබ් එකක් හොයාගෙන ආණ්ඩුවට අවුරුදු 5 tax ගේවුවාම PR එක ඉල්ලන්න පුළුවන්

    (කැප්ටන් පිලිප්ස් ගේ ලියන විදිය පොඩ්ඩක් සිරි අයියා වගේ )
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo
    Jobs තියෙනවා බං Jobs හොයා ගන්න ඕනේ Connection වලින් තවත් වැඩ කරන එකෙක් හරහා ඒ කියන්නේ තමන් දන්න කෙනෙක් හරහා
    ගියපු ගමන් ජොබ්ස්ස් නැහැ භාෂාව අකුරක් වත් බැරි නිසා

    ගොඩ යන ඒවුන් තමා වැඩි උන් කොහොම හරි ඒ රටේ PR එක අරගන්නවා
    අනිත් කවුරුත් නොකියන දෙය තමා EU වල ගෙවන Tax එකෙන් කොටසක් ඔයාගේ Pension Plan එකට යනවා . ඒ කියන්නේ 60 න් පස්සේ EU වැඩ කරපු හැමෝටම Pension එකක් දෙනවා😛

    ගොඩක් වෙලාවට 900 ඉඳන් 2000 අතර ගානක්

    ඔව් අවුරුදු 5 ක් Tax ගෙවලා තියෙනවා නම් පුරවැසි බාවය දෙනවා

    මේ ගණන් නම් වියදම් කරන එක එක අතකිනන් අපරාධයක් තව අතකින් මේ ගාන වියදම් කරන්නේ EU Passport එකකට නේ එක නිසා අවුලකුත් නැහැ

    යුරෝපයේ PR ගන්නේ 99% ක් ම Refugee Permit හරහා නැත්නම් නීත්‍යානුකූල ජොබ් එකක් හොයාගෙන ආණ්ඩුවට අවුරුදු 5 tax ගේවුවාම PR එක ඉල්ලන්න පුළුවන්

    (කැප්ටන් පිලිප්ස් ගේ ලියන විදිය පොඩ්ඩක් සිරි අයියා වගේ )

    අඩෝ උඹ යුරෝපෙ ගැනත් දන්නවද බන් ? :shocked:
     
    • Like
    Reactions: dhanuka kumara

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මචන්..මට දැන් ටික දවසක ඉදන් තියන ප්‍රශ්නයක් මේක..අපි හැමෝම දන්නවනේ ලන්කාවේ සල්ලි හම්බකරන එක හරිම අමාරුයි කියලා..ඒක නිසා ගොඩක් අය රට යන්න බලනවා..ගොඩක් අයගේ තියන හීනයක් තමයි ඔය යුරෝපා වගේ රටකට යන එක..ඔය යුරෝපයේ රටකට යාගන්න බැරි නිසානේ සමහරු මැදපෙරදිග යනවා..සමහරු ඊශ්‍රායල් යනවා ඔය වගේ සීන් තියෙන්නේ..

    දැන් මට තියන ප්‍රශ්නේ මේකයි..මට ලන්කාවේ ජොබ් එකක් තියනවා..ට්‍රැවල් කම්පැනි එකක.ලක්ශ ගනන් පඩි හම්බෙන ලොකු ජොබක් නෙමෙයි.සාමාන්‍ය එකක්.මම දැන් යුරෝපයේ හැම රටකම කීප වතාවක් ගිහින් ඇවිල්ලා තියනවා.කම්පැනි එකෙන්.මට තනියම උනත් ඕනි වෙලාවක යුරෝපෙට යන්න පුලුවන්.සමහරු මට කියනවා අපරාදෙනේ උබ ගිහින් එහෙ පනින් නැත්තේ පැන්නනම් ගොඩනේ අනම් මනම්..නමුත් මම ජර්මනිය ප්‍රංශය වගේ රටවල් වල ඇවිදිනකොට දැකපු දෙයක් තමයි මෙහෙ උන් හිතන් ඉන්න තරම් නම් එහෙම ජොබ් නෑ..මම කියන්නේ පැනපු උන්ට..මම දන්න එකෙක් ඔය ජර්මනියට ගිහින් පැනලා මාස පහකින් වගේ රෙස්ටුරන්ට් එකක ජොබ් එකක් සෙට් උනා කිව්වා..ඒත් පඩි අනම් මනම් කොහොමද කියලා හරියට කියන්නේ නෑ..අනික ඔය රෙෆියුජි එහෙමත් ලේසියෙන් ලැබෙනවද කියන්න දන්නේ නෑ..ඕවා ගැන හරි විස්තරයක් කවුරුත් කියන් නෑ..ඇත්තටම ඔය යුරෝපෙට පැනගත්තම ලන්කාවේ උන් හිතන් ඉන්න තරම් ගොඩ යනවද..?
    දැන් මම නිතර ආව ගිය එකා..මමනම් එහෙ ඔය කියනතරම් සුන්දරයි කියලා දැක්කේ නෑ.සෑහෙන්න කට්ට කනවා මිනිස්සු රස්සා නැතුව එහෙම..මම දවසක් ප්‍රංශයේ පැරිස් ඉදන් කොලඹ එන්න ඉද්දි ඒ එයාපෝට් එක ඇතුලේ අපේ බැගේජ් සෙල්ෆ් කිරාගන්න මැශින් තියනවා..යුරෝ දෙකයි ගාන.ඉතින් මම දැක්කා එහේ පැනලා ඉන්න අප්‍රිකන් වගේ කල්ලෙක් පොඩි තරාදියක් අතේ තියාගෙන බෑග් එකේ බර කිරමුද අහ අහ යනවා හැම එකාගෙන්ම..අර මැශින් තියෙද්දී උගෙන් බර කිරන් නෑ කවුරුත් .ඉතින් මාර කට්ටක් කනවා යුරෝ එකක් දෙකක් හොයාගන්නත්..ඔය වගේ සීන් ගොඩක් මම දැකලා තියනවා එහෙදි.තව ඉන්දියන් උන් ඉන්නවා පාරේ වතුර බෝතල් විකුණනවා ඔය අයිෆල් කුළුණ ගාව එහෙම..බෝතලේ යුරෝ එකයි. පැය ගානක් හිටන් ඉදලත් එක බෝතලයක් දෙකක් විකිනෙන්නේ.පාරේ ඉන්න උන්ගෙන් වතුර බොතල් ගන්නේ නෑ කවුරුත් .ඒක දැකලා මම කල්පනා කරා උන් ඔක්කොම සුපිරි ජොබ් සෙට් කරගෙන පුරවැසි භාවෙත් අරන් ගොඩ යනවනේ ලන්කාවේ උන් කියන විදියට.මෙහේ උන් එහෙට යන්න කියලා ලක්ශ පනහ හැට වියදම් කරනවා..එහේ ගිහින් පැනලා ඉන්න එකා යුරෝ එකක් දෙකක් හොයාගන්න කට්ට කනවා දවසම.ඉතින් බන් ඔය කියන තරම් ගොඩ යනවනම් උන් ගොඩ යන්න එපැයි ඔක්කොටම ඉස්සරලා..මම ඉතින් විසිට් විසා ගිහින් එන මිනිහා නිසා එහේ ලොකු විස්තරයක් දන්නේත් නෑ..බොක්කෙන් සෙට් වෙච්ච යාලුවොත් මට එහේ නෑ..ඒක නිසා ඔය යුරෝපය එංගලන්තය වගේ බටහිර රටක ඉන්න එකෙක් කියපන්කෝ මොකද්ද ඕකේ ඇත්ත කියලා..ඇයි ලන්කාවේ උන් යුරෝපෙට පැනගන්න බලන්නේ හැම වෙලේම..ඇත්තටම ගොඩ යන නිසාද නැත්තම් ඒක රැල්ලක්ද..

    මොකද එහෙම ක්‍රමයක් තියනවනම් මාත් ආසයි මට ඕනි වෙලාවක යුරෝපෙට යන්න පුලුවන් නිසා එහෙම පුරවැසි භාවය එහෙම ගන්න පුලුවන්නම් එහෙම ගන්න මාත් ආසයි..හැබැයි ඔය වීසා නීති කඩලා හොරෙන් පැනලා අනම් මනම් නම් ආස නෑ..ඇත්තටම යුරෝපෙට ගියාම මිනිහෙක් කියන තරම් ලේසියෙන් ගොඩ යනවද කියලා කියපන්කෝ..මොකද ගොඩක් ඒ රටවල ඉන්න ලන්කාවේ උන් කියන්නේ බොරු..අපි ඔය ගැන ඇත්ත කතාකරමුද..මම ගිහින් ආපු නිසා මම කිව්වේ ඇත්තටම මම දැකපු දේවල්..එහේ ඉන්න එකෙක් පැහැදිලි කරපන්කෝ ඇයි ඒ රටවල එහෙම වෙන්නේ සහ ඇත්තටම ඒ රටක ගොඩයන්නේ කොහොමද කියලා..
    Visa එක අනුව අවුල තියෙන්නේ. Work visa නැතුව ජොබ් දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: dhanuka kumara

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Jobs තියෙනවා බං Jobs හොයා ගන්න ඕනේ Connection වලින් තවත් වැඩ කරන එකෙක් හරහා ඒ කියන්නේ තමන් දන්න කෙනෙක් හරහා
    ගියපු ගමන් ජොබ්ස්ස් නැහැ භාෂාව අකුරක් වත් බැරි නිසා
    මැදමුලනේ හැල ගෙම්බා තෝ දන්නා යුරෝපේ 😾👉👌
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    රටකට නිත්‍යානුකූලව සංක්‍රමණය වෙනව කියන එකයි පැනල ගල් වෙනව කියන එකයි අහසට පොලොව වගේ. පැනල ඉන්න එකෙක්ට සියලුම අයිතිවාසිකම් නෑ පැනල ඉන්න රටක. කොටින්ම ඒ රටවල රජයන්ට කිසිම හේතුවක් නෑ පැනල ඉන්න එකෙක් උන්නද මලාද කියලවත් බලන්න.

    ආය මලාට වෙන රටකට යන්න බෑ. පිටුවහල් කරොත් ලංකාවට ඇවිත් බොහො දුරට නඩු වැටෙනව. ආගමන විගමන නීති උල්ලන්ගනය කියල.

    ඒ වගේම ජොබ් කියල හම්බෙන ඒවත් ලැට් හෝදන්න වගේ. රෙස්ටුරන්ට් එකේ ජොබ් එකක් හම්බුනා කීවට ඔය දෙන්නෙ පිගන් හෝදන සීන් එකට. කිචන් හෑන්ඩ්. වලං පිගන් හෝදන්න ඔනෙ. පඩියත් දෙන්නෙ ඉතාම සුලු ගානක් දුන්නත්.

    ගොන්ම වැඩක් ගල් වෙන එක. මම ඉන්න රටේ අපේ ගමේ එකෙක් ස්ටුඩන්ට් ඇවිත් ගල් උනා. ඌ දැන් මැරිලද දන්නෙත් නෑ. මොකද මෙහෙ ගල් උන එවුන්ට සෙට්ල් වෙන්න දෙන්නම නෑ.

    උබ ඔය විසිට් වීසා එකෙන් ඒ රටවලට ගිහින් එනව කියන එකම සෑහෙන වටිනා දෙයක්. මොකද ගොඩක්ම ඔය පනින උන්ට එහෙම යන්න හැකියාවක්වත් නෑ. ඒකයි ගිය ගමන් ගල් වෙන්න හිතන්නෙ. ආය මලාට ගොඩ යාමක් නෑ. එහෙමත් කලාතුරකින් එකෙක්ට දෙන්නෙක්ට චාන්ස් එකක් ලැබෙනව refugee වෙලා. මෙලෝ රහක් නෑ refugee වෙන්නෙ ඉතින් වෙන මොකුත් නෙවෙයි උපන් රටේ නම විකුනලා. ඒකයි ඔය ලංකාව තාම නරක රටක් කියල වෙන රටවල මතයක් යන්නෙ. දේශපාලන රැකවරණ, හමුදාවෙන් අල්ලන් යන්න හදනව වගේ ලොකෙ නැති ටොම් පච ගහල සක්කිලි ගල් වෙන්න උත්සහ කරන්නෙ, නමුත් එන්න එන්න ඒ වගේ බොරු වලට chance දෙන්නෙ නෑ දැන්.

    උබට ලේසියෙන් වෙන රටකට යන්න පුලුවන්. ඔය විසිට් යන ගමන් ඒ රටවල ජොබ් වලට දාපන්. ඉන්ටර්විට් ගිහින් job ඔෆර් එකක් ගත්ත නම් ලස්සනට ජීවත් වෙන්න පුලුවන් හොදට.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මගෙත් එක්ක සොට්ටේයා වැඩකට ඒරොප්පෙට ගිය එකෙක් සති අන්තෙකදිම ඇවිදින්න යනවා ජොබ් හොයාගෙන. අන්තිමට පාර අයිනේ හොට්ඩොග් විකුණන එකෙක්ගෙනුත් අහලා ජොබ් එකක් දෙන්න පුළුවන් ද කියල.

    සොට්ටේයාකාරයෙක් පේමන්ට් එකේ හොට්ඩොග් විකුණන්න හිතනවා කියන එක හීනෙකින්වත් හිතන්න පුලුවන්ද!
    මිනිස්සුන්ගෙ හිත වැඩකරන විදිහගැන වෙන කාටවත් අනාවැකි කියන්න බැහැ.
    Uta mehe inna gaman ekak set karaganna bari unada?

    Naththan ehe gihillama job ekak hoyagannada giye.

    Eka mara risky wadakne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Uta mehe inna gaman ekak set karaganna bari unada?

    Naththan ehe gihillama job ekak hoyagannada giye.

    Eka mara risky wadakne
    අලුතෙන් ජොබ් එකට ගත්ත එකෙක්. හයර් කර ගමන්ම රට යැව්වා KT එකකට. ඌට උගේ යාලුවෝ කියන්න ඇති ගියාම පැනපන් කියල.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    යුරෝපයේ PR ගන්නේ 99% ක් ම Refugee Permit හරහා නැත්නම් නීත්‍යානුකූල ජොබ් එකක් හොයාගෙන ආණ්ඩුවට අවුරුදු 5 tax ගේවුවාම PR එක ඉල්ලන්න පුළුවන්

    SOP එකත් සල්ලි දීල ලියවගන්න හදන උබත් උරොප්පෙ පනින්න නේද හදන්නෙ මිට්ටොහ්. විසිට් එකක් ගහන් ගිහින් මැදමුලන මුත්තව විකුනන් කාපන් ගොඩක් දෙමල එවුන් කරන්නෙත් ඕක තමා.

    refugee ගන්න පුලුවන් වෙයි උබට
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    අලුතෙන් ජොබ් එකට ගත්ත එකෙක්. හයර් කර ගමන්ම රට යැව්වා KT එකකට. ඌට උගේ යාලුවෝ කියන්න ඇති ගියාම පැනපන් කියල.
    Pissekne

    Office eken mokuth kare nadda