රට යන මග කොහාටද?මේකද ලිච්චවි යහපාලනය?

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    රට යන මග කොහාටද?මේකද ලිච්චවි යහපාලනය?

    මේ රට තව ටික කලකින් සොමාලියාව ඉතියොපියව වගේ වෙයි කියලා කියලා කියන්න තව වැඩිකල් යන එකක් නැ මගේ අත්දැකිමක් අනුව මෙක ලියන්න හිතුනේ ඔයාලගේ ගම් පලත්වලත් මෙහෙම ඇති කියලා සිතුනා මම අවුරුදු නිවාඩු සමය ගතකලේ මාතර ලස්සන පුන්චි ගමක එ මගේ උපන් ගම නිසා නැදැයන් යහලුවන් සමග නිවාඩුව ගතකිරිමට හැම අවුරුද්දකටම මම ගමේ යනවා මෙදා මගේ ජිවිතයේ කලකිරුනම අවුරුද්ද1970දශකයේ මම දැකපු අතිතය සිහිගැන්වුනා අපි අයෙත් 70දශකයට ඇවිත් කියලා සිතුනා මෙකද ලාන්කිය පරිහානිය කියල සිතුනා උජාරුවට සිගැ‍රැට්‍ටුවක් ගහපු මගේ යාලුවො වැදගත් ගමෙ රාජ්ජ නිලදරි මහත්වරු හැම කොල්ලො කුරුට්ටො උජාරුවට බිඩි මිටියක් නම් සක්කුවේ වැරදුනේ නැත ගල් අරක්කු බොතලයක් බියර් එකක් ගහපු උන් තුන් හතර ඩෙන එකතුවි බින් රා මුට්ටිකක් හම ගෙඩරකම තිබුන බවනම් නොරහසකි මේ එක දෙයක් වත් අනුමත කිරිමට මෙය නොලියමි සමාජ පරිහානිය ගන කියන්න ලියමි මම කිපදෙනෙකුගෙන්ම ඇහුවා උබලට ලැජ්ජ නැත්ද ඔය බිඩි බොන්න කියල සිගරට් බොන්නෙ අරක්කු බොන්නෙ කොහොමද මේතියන ගනන් වලට බොන්න ඔන නිසා මොකක් හ්රි බොනවකියල මට පුදුම කලකිරිමක් ඇති උනේ අපෙ රට තරුන සමජය ගැන රටේ ජනදිපති මත් විරොදිය් කියකියා උන්නෙ දුලට බාර් ලය්සන් දෙනව සිගරට් පෙට්ටියේඅ රුප ඇන්දට මිල වැඩිකරල මෙවා නවත්තන්න පුලුවන්ද තව තවත් ජිවන වියදම වැඩිවෙනකොට 70 දශකයට යන එක පහසු දෙයක් වෙයි තරුනයා වල්මත් කරලා බුරු පැටව් හඩන්නය් මේ ආන්ඩු හැමදාම කලේ එතකොට උන්ට ඔන විදියට රට ගෙනියන්න පුලුවන් ඔයාලගේ ප්‍රදෙශත් මේ වගේ ඇතෙය් සිතා සිතමි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වොක්සාවැගන් කාර ගන්ඩ බලාගෙන වද රනිලව අගමැතිකර ගන්ඩ චන්දෙ දුන්න හුගක් දෙනෙක්ට අද කැදත් නැ කියලයි ආරන්චිය...ලබන පාරවත් බුද්ධිමත්ව චන්දය බාවිතා කරමු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර්තික ඔස්තාර් කියාගත්ත වද රනිලගෙ මහ බැoකු මකොල්ලෙ නිසා රුපියලට කෙල උනා..තමන්ගෙ රටේ මහ බැකුව හොරා කන අගමැති කෙනෙක් ඉන්න රටට ආයෝජකයො එන්නෙ නැ...සල්ලි දාල තිබ්බ උන් සල්ලි අරගෙන යන්ඩ ගියා ඒකයි කොටස් වෙලදපොල කඩාගෙන වැටුනෙ...යුද්දෙන් පස්සෙ ලස්සනට නැකිට්ට රට ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා වල පල්ලට දැම්ම...2020 කලින් ඩොලර් එක 180 ගියොත් හැමෝම දැන්ම තියා කැද බොන්ඩ ලෑස්ති වෙලා ඉදපල්ල, කැදත් සුවර් නැ...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ethiopiyawa dan issara wage newei. saahenna diwunui. me yana gamanen api kohe gihilla nawathida kiyana eka apiwath danne naha
     
    • Like
    Reactions: new18505

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    අර්තික ඔස්තාර් කියාගත්ත වද රනිලගෙ මහ බැoකු මකොල්ලෙ නිසා රුපියලට කෙල උනා..තමන්ගෙ රටේ මහ බැකුව හොරා කන අගමැති කෙනෙක් ඉන්න රටට ආයෝජකයො එන්නෙ නැ...සල්ලි දාල තිබ්බ උන් සල්ලි අරගෙන යන්ඩ ගියා ඒකයි කොටස් වෙලදපොල කඩාගෙන වැටුනෙ...යුද්දෙන් පස්සෙ ලස්සනට නැකිට්ට රට ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා වල පල්ලට දැම්ම...2020 කලින් ඩොලර් එක 180 ගියොත් හැමෝම දැන්ම තියා කැද බොන්ඩ ලෑස්ති වෙලා ඉදපල්ල, කැදත් සුවර් නැ...

    Puk shodaka ayet form wela.:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Puk shodaka ayet form wela.:lol:

    එරෝසන් මහින්දට කඩේ යන විත්තිය ඇත්ත. එත් එය කියන කතාවේ ඇත්තක් තියෙනවා.

    UNP එකෙන් ආර්ථිකය ගොඩ දැමීම කෙසේ වෙතත් කබලෙන් ලිපට වැටීම තමයි පෙන්න තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. රනිල්ගේ මොලේ තමයි
    ඒ දවස්වල උබල වගේ එවුන් දීපු පොර ටෝක් මතක් වෙනකොට #කෙනුත් හිනා යනවා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සෝමාලියාව ඉතියෝපියා ව වගේ වත් වෙනව නම් ලොකු දෙයක් මොකද දැන් ඔය රටවල් දෙකම ලංකාවට වඩා ඉස්සරහින් ඉන්නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    සෝමාලියාව ඉතියෝපියා ව වගේ වත් වෙනව නම් ලොකු දෙයක් මොකද දැන් ඔය රටවල් දෙකම ලංකාවට වඩා ඉස්සරහින් ඉන්නේ
    එහෙම නැ නේද බන් ඉතියෝපියවනම් දැන් ගොඩක් දියුණුයි සෝමාලියාවේ තත්වේ ලංකාවටත් වඩා හපන් මම හිතෙන්නේ
    මේ රටට නම් ගොඩයැමක් නැ රාවනාවත් එන්ඩ වෙයි මේක ගොඩ දාන්ඩ

    ;););)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වොක්සාවැගන් කාර ගන්ඩ බලාගෙන වද රනිලව අගමැතිකර ගන්ඩ චන්දෙ දුන්න හුගක් දෙනෙක්ට අද කැදත් නැ කියලයි ආරන්චිය...ලබන පාරවත් බුද්ධිමත්ව චන්දය බාවිතා කරමු..

    ලබන පාරවත් බුද්ධිමත්ව චන්දය බාවිතා කරමු.. :yes::yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    එරෝසන් මහින්දට කඩේ යන විත්තිය ඇත්ත. එත් එය කියන කතාවේ ඇත්තක් තියෙනවා.

    UNP එකෙන් ආර්ථිකය ගොඩ දැමීම කෙසේ වෙතත් කබලෙන් ලිපට වැටීම තමයි පෙන්න තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. රනිල්ගේ මොලේ තමයි
    ඒ දවස්වල උබල වගේ එවුන් දීපු පොර ටෝක් මතක් වෙනකොට #කෙනුත් හිනා යනවා

    දැන් තියෙන ආණ්ඩුව ගොඩක් වැරදි තියෙනවා එත් ආන්ඩුව ආර්ථිකය ගෙනියන මග හරි අපේ විදේශ සංචිත $10 billion තියෙනවා ණය අරගෙන බිල්ඩින් ගහල මේ රට ගොඩ දාන්න බැ මහින්දගෙ කාලෙ බිල්ඩින් ගහල GDP වෙඩි කරල පෙන්නුවට අපෙ රටෙ තිබුනෙ ප්‍රොඩවක් අපි ඇත්තටම දැක්කෙ ලොකු බොරුවක් ණය වලින් වහගෙන හිරපු ආර්ථික ප්‍රෝඩාවක් අපි නැගිටින්න ඕන අනුන්ගෙ සල්ලි වලින් නෙවේ අපේම කර්මාන්ත වලින්
    ලංකාවෙ අපනයන හොදටම වැටිල ගියා මහින්දගෙ අන්තිම අවුරුදු කීපයෙන් එක කාටවත් තෙරුනෙ නැ අපි Digital Payment System ගෙන්න හදනකොට මහ බැංකුවෙ උන් අපිට ඉඩ දුන්නෙ නැ වැඩෙ අත ඇරලා දැන් අවුරුදු 7 ගිය සතියෙ මහ බැංකුව ඒ වැඩෙට අත ගහල

    pay.jpg

    මංගල ගොඩක් හොද වැඩ ටිකක් කරගෙන යනවා එත් රනිල්ගෙ ගොබ්බ වැඩ නිසා ආයෙත් රටට කෙල වෙනවා මුල්ම වැරැද්ද රජයෙ සේවකයන්ට 10,000 වැඩි කරපු එක ඊලග එක දොස්තරල වගේ වෘත්තීය සමිතිවලට බයේ රටට ආදායම් ගන්න පුලුවන් දේවල් කරන්නෙ නැති එක මහින්දයි රනිල්න්යි එකට ආන්ඩු කරා නම් හොදයි කියල මට වෙලවකට හිතෙනව