පොලීසියට ගියොත් උසාවි යන්නයි, ඒවට මේවට වියදම් ගොඩක් වියදම් වෙනවා. විදේශ සේවා එකට ගියාම ඒකේ තියෙනවා පැමිණිලි අංශය කියලා ඒකේ ලොක්කෙක්ව හම්බවෙලා උබට වෙච්ච අසාදාරනය කියන්න. ඊට පස්සේ ඒගොල්ලෝ නිසි පියවර අරගෙන ඔයාගේ මුදල් ලබා දේවි. ඒජන්ට මුදල් ගෙවපු කුවිතාන්සිය අරගෙන යන්න අමතක කරන්න එපා. එකේ පොටෝ කොපි අරගෙන තියාගන්න.
http://slbfe.lk
Okkoma thiyenawa. Videos wunath thiyenawa...