රට රටවල නරක

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊශ්‍රායළේ ඉන්න එළකිරි යක්ක පුතුන් නැද්ද? අහලා තියෙන විදිහට නම් හොද රටක් ලු..

    racist athin lankawata wada godak hodai
    ඒ ඉතින් උබ tamil නිසා නේ 😅😅
    ------ Post added on Jan 23, 2023 at 8:24 PM
     
    • Like
    Reactions: MASTERMAX and S_M_S

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඊශ්‍රායළේ ඉන්න එළකිරි යක්ක පුතුන් නැද්ද? අහලා තියෙන විදිහට නම් හොද රටක් ලු..
    එහෙ නරක මොනාද දන්නෑ නේ?ඕකුං ජාතිවාදීයි නේද?අපේ කළු හමට කැපිල්ලද?

    Germany
    * කෑම අජූතයි

    කව්ද බන් කියන්නේ
    ඔය එකෙක් උඩ කීවෙ.

    ජර්මනිය

    සීතලයි
    බාසාව අජූතයි
    රේසිස්ට්
    කෑම පදිරි.
    ------ Post added on Jan 23, 2023 at 8:26 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙ නරක මොනාද දන්නෑ නේ?ඕකුං ජාතිවාදීයි නේද?අපේ කළු හමට කැපිල්ලද?
    උන් යුදෙව් නේ.. හැම පැත්තෙන්ම බැට කාපු ජාතියක්.. ගියපු එවුන් කියනවා ඇහිලා තියෙනවා හොදයි කියලා.. නරක නම් කියනවා ඇහිලා නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නරක මොනවද?

    kisima narakak kiyanna neha, summer ekata poddak mala paninawa
    nombi kaleta dawalta kanna kadayak neha.

    ඊශ්‍රායළේ ඉන්න එළකිරි යක්ක පුතුන් නැද්ද? අහලා තියෙන විදිහට නම් හොද රටක් ලු..

    ඒ ඉතින් උබ tamil නිසා නේ 😅😅
    ------ Post added on Jan 23, 2023 at 8:24 PM

    ehema tamil, muslim kiyala mehe hoyanne neha ban, lake pankawe thamai ewa
    ------ Post added on Jan 23, 2023 at 8:28 PM
     
    • Love
    Reactions: siri_ayya and 3rd

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    උන් යුදෙව් නේ.. හැම පැත්තෙන්ම බැට කාපු ජාතියක්.. ගියපු එවුන් කියනවා ඇහිලා තියෙනවා හොදයි කියලා.. නරක නම් කියනවා ඇහිලා නෑ
    වැඩක් නෑ. නරක තමා ඕන මට.

    ehema tamil, muslim kiyala mehe hoyanne neha ban, lake pankawe thamai ewa
    IT කරන්න කොළඹ ආවම, ඩොටේ කියලා කැපිල්ල මට. 😞
    ------ Post added on Jan 23, 2023 at 8:29 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    IT කරන්න කොළඹ ආවම, ඩොටේ කියලා කැපිල්ල මට. 😞

    oka sinhalunge purudda.
    mata dubai job set una ona tharan, mama giye neththe ehe open nisa.
    mehe health ekata patta relax. bonna nethi nisa. vacation giyoth witharai bonne. genu seen neha. wiyadam adui.
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Ko racist part eka
    Racist-countries.png

    ලංකාව උඩිංම තියෙද්දි ඒක අනිත් රටවලට දාන්න බෑ නෙ. 😞

    Open නිසා ගියෙ නෑ කිව්වෙ?
    ------ Post added on Jan 23, 2023 at 8:39 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,921
    113
    මාර්ග, පොදු ස්ථාන, පාවිච්චි කරන්න වත් දන්නෙ නැති,
    සිරිත් විරිත් ගරු නොකරන,
    නීති රීති පිළි නොපදින,
    අනිකා ගැන නොහිතන අශීලාචාර මිනිස්සු හැරුණහම

    ලංකාව තරන් හැපනින්, පාලු නැති, හොද දෙශගුණයක් තියන රටක් වෙන කොහේවත් නෑ. :love2:. For sure
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඉන්දියාවෙ මොනවද නරක?

    මාර්ග, පොදු ස්ථාන, පාවිච්චි කරන්න වත් දන්නෙ නැති,
    සිරිත් විරිත් ගරු නොකරන,
    අනිකා ගැන නොහිතන අශීලාචාර මිනිස්සු හැරුණහම
    ලංකාව තරන් හැපනින්, පාලු නැති, හොද දෙශගුණයක් තියන රටක් වෙන කොහේවත් නෑ. :love2:. For sure
    ලංකාව හොඳම දේශගුණයක් තියන රටක්ද? මම තවම ඒ ගැන හෙව්වෙ නෑ. බලලා update කරන්නම්.
    ------ Post added on Jan 23, 2023 at 8:41 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    IT කරන්න කොළඹ ආවම, ඩොටේ කියලා කැපිල්ල මට. 😞
    ------ Post added on Jan 23, 2023 at 8:29 PM
    උඹ උන්ට වඩා මීටරයක් වෙයන්. දන්නැති දේවල් උඹෙන් අහන මට්ටමට වරෙන්.
     
    • Love
    Reactions: 3rd

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඉන්දියාවෙ මොනවද නරක?

    ලංකාව හොඳම දේශගුණයක් තියන රටක්ද? මම තවම ඒ ගැන හෙව්වෙ නෑ. බලලා update කරන්නම්.
    ------ Post added on Jan 23, 2023 at 8:41 PM
    Climate risk index එකේ නම් ලංකාව යටම දහයෙ ඉන්නෙ. හැබැයි ලංකාවටත් යටිං ජපානෙ ඉන්නෙ. ඒ නිසා ඒක ජපානෙට දානවා. 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Racist-countries.png

    ලංකාව උඩිංම තියෙද්දි ඒක අනිත් රටවලට දාන්න බෑ නෙ. 😞

    Open නිසා ගියෙ නෑ කිව්වෙ?
    ------ Post added on Jan 23, 2023 at 8:39 PM

    clubs,. badu gahili. genu seen.
    anika mata ehe yaluwo wediyen innawa. giyoth lankawa wage thamai ithi, daily gahanna wenawa

    උඹ උන්ට වඩා මීටරයක් වෙයන්. දන්නැති දේවල් උඹෙන් අහන මට්ටමට වරෙන්.
    office eke menna mekai mama kare
    ------ Post added on Jan 23, 2023 at 8:51 PM

    ගණිකා සේවය තහනම් ද එහෙ 🥲
    ow yako.
    ------ Post added on Jan 23, 2023 at 8:52 PM
     
    • Wow
    Reactions: 3rd

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    උඹ උන්ට වඩා මීටරයක් වෙයන්. දන්නැති දේවල් උඹෙන් අහන මට්ටමට වරෙන්.
    අහන එක නම් දැනටත් සමහර උං අහනවා. ඒ වුනාට අනිත් වෙලාවට කැපිල්ල. හිනා වෙලා නෝන්ඩි කරන්නෙ. මරාගෙන කන්න හිතෙනවා වෙලාවකට. ඒ වුනාට හිනා වෙලා ඉන්නවා.

    clubs,. badu gahili. genu seen.
    බොන එකයි, ගණිකා සේවයයි, clubs සේරම තහනම්? වෙන මොනවද තහනම්?
    ------ Post added on Jan 23, 2023 at 8:55 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අහන එක නම් දැනටත් සමහර උං අහනවා. ඒ වුනාට අනිත් වෙලාවට කැපිල්ල. හිනා වෙලා නෝන්ඩි කරන්නෙ. මරාගෙන කන්න හිතෙනවා වෙලාවකට. ඒ වුනාට හිනා වෙලා ඉන්නවා.

    බොන එකයි, ගණිකා සේවයයි, clubs සේරම තහනම්? වෙන මොනවද තහනම්?
    ------ Post added on Jan 23, 2023 at 8:55 PM
    ehema special kiyala neha ban. api ape weadak balagena innawanam kisima awulak neha./
     
    • Like
    Reactions: 3rd

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,921
    113
    Climate risk index එකේ නම් ලංකාව යටම දහයෙ ඉන්නෙ. හැබැයි ලංකාවටත් යටිං ජපානෙ ඉන්නෙ. ඒ නිසා ඒක ජපානෙට දානවා. 😂

    නෑ. අපි tropical island එකක් හින්දා අපිට ගංවතුර , තද වැසි, යම් තරමක නියන් සමයන් අත්විදින්න උනාට ජපානයෙවත් ඇමරිකාවෙවත් තියන extreme weather අපිට නෑ. අපිට අවුරුද්දේ බොහෝ කාළයක් දැඩි ශීත් හෝ උෂ්ණ කාළගුණයකට මුණුණදෙන්න කොහෙත්ම වෙන්නෙ නැ. ඕනැම කෙනෙක්ට කමිසයක් අදින්නෙ නැතුව එළිමහනට එන්න පුළුවන් අවුරුද්ද පුරාම. The climate index refers to climate related extreme weather events only.