රට රටවල නරක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    මට ඉතිං ලංකාවෙත් නෑ. පවුලෙ ගේ වික්කත් රට යන්න සල්ලි මදි. 🥲
    ඉතින් රට ගියොත් පවුලෙ ගේත් නෑ නේ
     
    • Haha
    Reactions: Ryan08

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එතකොට ඒ රටවල් වල මිනිස්සු කොහොමද ඉන්නේ බං?
    අපි හරිනම් යුතුකමක් හැටියට උන් ඔක්කොම මෙහට ගෙන්න ගන්න ඕන. අපි විතරක් ආතල් අරන් හරියන්නේ නෑනේ.
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඉතින් හිත හදාගන්න කාරණා නේ ඇහුවේ :D
    ඔව්. මට ඉතිං මේ ගේත් නෑ. අක්කට ඉන්න තැනක් නැති වෙනවා මම මේක ගත්තොත්.
     
    • Sad
    Reactions: Ryan08

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    එතකොට ඒ රටවල් වල මිනිස්සු කොහොමද ඉන්නේ බං?
    අපි හරිනම් යුතුකමක් හැටියට උන් ඔක්කොම මෙහට ගෙන්න ගන්න ඕන. අපි විතරක් ආතල් අරන් හරියන්නේ නෑනේ.
    ඒ මිනිස්සු ඒ රටවල ඉන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. උං ඉන්න රටවල් දියුණු කරගෙන ඉන්නවා. අපි ඉන්න රට දියුණු කරගෙන ඉන්න උපරිම try කරනවා. බැරි එවුං පලයව්. ගිහිං කීයක් හරි එවපියව්.

    අක්ක බැඳල යනවනේ
    අක්කා බැඳපු අයියා නැති වුනා. එයාලට ගෙයක් තිබුනෙ නෑ. පොඩි එකත් එක්ක ආය ඇවිල්ලා ඉන්නෙ.
    ------ Post added on Jan 23, 2023 at 8:05 PM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    උක්කන්ඩාව - නාකි මයිනාගේ investments තියෙන්නේ එහෙනේ
     
    • Like
    Reactions: Ryan08

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    උක්කන්ඩාව - නාකි මයිනාගේ investments තියෙන්නේ එහෙනේ
    ඒ රටේ ඉන්න එකෙක් එහෙ තියන නරක කීවම ලිස්ට් එකට දාන්නම්.
     
    • Haha
    Reactions: Ryan08

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    අක්කා බැඳපු අයියා නැති වුනා. එයාලට ගෙයක් තිබුනෙ නෑ. පොඩි එකත් එක්ක ආය ඇවිල්ලා ඉන්නෙ.
    ------ Post added on Jan 23, 2023 at 8:05 PM

    ඉතින් ගේ ගත්තා කියල අක්කට ඉන්න දෙන්න බැරි නෑනේ
     
    • Love
    • Like
    Reactions: Ryan08 and 3rd

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    මට ඔය රටකට යන්න අවස්ථාවක් හම්බ උනොත්, අම්ම තාත්ත හැරෙන්න වෙන ඕන දෙයක් විකුණල / පාවාදීල යනව.
    උඹලා වගේ එවුං යන එකමයි හොඳ.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,615
    30,789
    113
    අපායෙ දොරකඩ
    උඹලා වගේ එවුං යන එකමයි හොඳ.

    991.gif
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    උඹටත් රට යන්න සල්ලි නෑ නේද?
    වරෙං අපි ඉන්න රට ගොඩ දාමු.

    japan ida madilu lol
    ඔව් ඉතිං එකෙක් කියලා තිබ්බෙ පට්ට පොඩි කාමර තියෙන්නෙ කියලා.
    ------ Post added on Jan 23, 2023 at 8:15 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ඇයි යකෝ, ඇමරිකාව එංගලන්තේ වගේ කතෝලික රටවල් වල මිනිස්සු ඉපදෙන්නේ පව් කරපු නිසා. අපි පිං කරපු නිසා තමයි හෙළ යක්ක බොදු පුතෙක් වෙලා අද ෆුල් ආතල් එකේ ඉන්නේ.

     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඇයි යකෝ, ඇමරිකාව එංගලන්තේ වගේ කතෝලික රටවල් වල මිනිස්සු ඉපදෙන්නේ පව් කරපු නිසා. අපි පිං කරපු නිසා තමයි හෙළ යක්ක බොදු පුතෙක් වෙලා අද ෆුල් ආතල් එකේ ඉන්නේ.


    ඔය රටවල නිරාගමිකයෝ වැඩියි ලු නේද අනික. මට ඕකුං පෙන්නන්න බෑ.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    කැනඩාවෙ
    * පට්ට සීතලයි.
    * ඊලඟ තියන නගරෙට පට්ට දුරයි.

    UK
    * මුස්ලිම් එවුං වැඩියි. ලඟදිම ලොකු විනාසයක් වෙනවා ඒකෙං.

    NZ
    * පට්ට ඩොටේ හැඟීමක් එනවා.

    Aus
    * සිංහලු වැඩියි.

    USA
    * Gun violence

    Japan
    * ඉඩ මදි

    Italy
    * Language barrier

    Sweden, Finland
    * High tax
    * සීතලයි

    මේ thread කීපයක සාරාංශය. තව තවත් මේ රටවල නරක දේවල් කියපල්ලකො. ලංකාවෙ ඉන්න හිත පොඩ්ඩක් හදාගන්න.

    කට්ටිය කියන නිසා ලංකාවත් දැම්මා ඔන්න යටටම.

    Sri Lanka
    * සතියෙන් සතිය අලුත් ආතල්
    * සහජීවනය
    * ධාන්‍ය, ධනය, නෙක මල් පළතුරු පිරිලා
    ලංකවේ බන් බඩු මිල වැඩි වුන විතරනේ බන්. එකට පොඩ්ඩක් අදායම් වැඩි කරගත්තකර්ගත්ත නම් හරි .. ලංකවේ අතල් කොහෙවත් නැහැ බන් .. අර උබ කිව්වා වගේ සතියෙන් සතිය අතල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොන කපලද බලන්නෙ නැද්ද? 🥲
    රස්නෙ කොහොමද?
    උං racist නැද්ද?

    heat eka wediyenma thiyenne june, july august, september witharai. dan patta seethalai 10c. winter eka december idan may.
    racist athin lankawata wada godak hodai.
     
    • Wow
    Reactions: 3rd