අපේ පැත්ත නම් පට්ට රස්නෙයි පායන කාලෙට. එලියට බැස්සොත් පිච්චෙනවා.නෑ. අපි tropical island එකක් හින්දා අපිට ගංවතුර , තද වැසි, යම් තරමක නියන් සමයන් අත්විදින්න උනාට ජපානයෙවත් ඇමරිකාවෙවත් තියන extreme weather අපිට නෑ. අපිට අවුරුද්දේ බොහෝ කාළයක් දැඩි ශීත් හෝ උෂ්ණ කාළගුණයකට මුණුණදෙන්න කොහෙත්ම වෙන්නෙ නැ. ඕනැම කෙනෙක්ට කමිසයක් අදින්නෙ නැතුව එළිමහනට එන්න පුළුවන් අවුරුද්ද පුරාම. The climate index refers to climate related extreme weather events only.
ඒක ජපානෙට දාලා මුල් post එක අප්ඩේට් කලා.