රට රැක්‌ක අපි දැන් හිරගෙදර

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේවා කියවනකොට අපි ජීවත් වෙන්නෙ කොයිතරම් කාලකණ්ණි රටකද කියලා හිතෙනවා. Free wifi, හැමෝටම කාර් එකක්, වංචා පිටුදැකීම කියන බැටලු වෙසින් ආවේ මේ වගේ කුමන්ත්‍රණ තමයි. කනගාටුදායක කාරනේ වෙන්නේ මේවා දැක දැකත් මේවා කරන උන්ට කඩේ යන අවජාතකයන් තාම ඉන්න එකයි.

    :sorry::sorry::yes::yes::yes::yes:
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මහින්ද සර් දෙවියන් සේ සැලකූ හමුදාවට අද අත්වෙලා තියෙන දේ ගැන ලොකු කණගාටුවක් ඇතිවෙනවා.
    අපි හදමු රටක් අප්පච්චී
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    රනිල් අනුර සම්බන්ධන් අවජාතක දේශද්‍රෝහී රැලටම හෙන ගහන්න ඕනෙ. ඒ වගේම උන්ට කඩේ යන උන්ටත් සාප වේවා!! :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    පාවාදීමෙන්

    පාවාදීමෙන් තමන් මෙන්ම තම පවුලත්, රටත්, ජාතියත් සේම ආගමද වැනසෙන බව දැන දැනත් එහිම ඇලී ගැලී ඉන්නේ කුමන හේතුවක් නිසාදැයි සිතන්නටත් මොලේ කළඳක් හෝ තිබිය යුතුය........................


    What is it ?
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    රනිල් අනුර සම්බන්ධන් අවජාතක දේශද්‍රෝහී රැලටම හෙන ගහන්න ඕනෙ. ඒ වගේම උන්ට කඩේ යන උන්ටත් සාප වේවා!! :angry::angry::angry::angry::angry::angry::angry:
    :yes::yes::yes::sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මානව හිමිකම් උල්ලංඝනය කරපු අය නේද මේ :angry:
    :(
    දැන් ආයිත් ඕනෙ වෙලා :(
    මේකත් ඉවර වෙලා ආයෙත් ජාත්‍යන්තරෙන් සුද්දො මේගොල්ලන්ව හිරේ දාන්න කිව්වාම දාමු :(
    මොනා වුනත් අපිට තේ වතු රබර් වතු හදල දුන්නු අයනෙ. එයාලගෙ ඉල්ලීම් අහක දාන්න නාකයි
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    රණවිරුවන් හිරේට දාපු රනිල්ව නැවතත් ජනපති කරගමු... 🥴