රට රැකියා.....

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
මචන් මම රට යන්න හදන්නේ...

මෙඩිකලුත් කලා.. මෙඩිකල් එකට ඒජන්සියෙන් තමයි සල්ලි(රු7500) දුන්නේ...

අද කෝල් කරල මෙඩිකල් සල්ලි එක්ක 35ක් අරන් එන්නලු අනිත් වැඩ ටික කරන්න...

මම තාම agreement එක දැක්කෙත් නෑ sign කරෙත් නෑ මට බයයි බන් ඊට කලින් සල්ලි දෙන්න...

මුන් සල්ලි ගත්තට පස්සේ agreement එක උන්ට ඕන විදියට හැදුවොත් මට sign කරන්නත් බෑ උන් ආපහු සල්ලි දෙන්නෙත් නෑ නෙ බන්...

මිනිහ කියනව එකපාර දෙන්න බැරිනම් රු7500 දීල මට එම්බසි එකෙන් මොකද්ද එකක් කරගන්නලු...

ඊට පස්සෙ agreement sign කලාම අනිත් සල්ලි දෙන්නලු... අපිට එම්බසි ගිහීන් ඕව කරන්න තේරෙන්නේ නෑනේ බන්...

අනේ දන්න කෙනෙක් උදව්වක් කරන්න.... සල්ලි දීල අමාරුවෙ වැටෙන්නෙ බෑ මචන්ලා....

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
මිනිහ කියනව එකපාර දෙන්න බැරිනම් රු7500 දීල මට එම්බසි එකෙන් මොකද්ද එකක් කරගන්නලු...

ඊට පස්සෙ agreement sign කලාම අනිත් සල්ලි දෙන්නලු... අපිට එම්බසි ගිහීන් ඕව කරන්න තේරෙන්නේ නෑනේ බන්...

මොකක්ද එක මොකක්ද කියල කිවොත් උත්තරයක් දෙන්න පුළුවන් :yes:
 
ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
මොකක්ද එක මොකක්ද කියල කිවොත් උත්තරයක් දෙන්න පුළුවන් :yes:

අනේ දන්නේ නෑ මචන්.... එම්බසි දාල මොකද්ද මගුලක් කරගන්න ඕනේ කිවුවා...

මම UAE යන්නේ..
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mid east yanawanam (labor work wage) salli denna epa sathayakwath mokada unta ehen salli labenewa recruitment fee ekak widihata.
    Anith ewa ithin job eka anuwa thamai.
    මොකද්ද එක gana kiwwoth EK eke aya help karai.
    Embassy walata yanna baya wenna epa ban. Othana staff inne lankawe kello godak welawata. Consulate officers la ekka interview karanawanam date/time fix karala appointment ekak daganna one. Baya nathuwa wisthara ahala balala karaganna. Agency karayo wishwasa karanna amarui ada kale.
     
    නෑ මචන් මම යන්නේ Embroidery Designing වලට, විදේශ සේවා එකේ දාල තියනව අනුමත ගාස්තු 35යි කියල.
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    aduma tharame umba danne nadda mokadda apply karapu job eka i mean un denna hadana JOB title eka ? :rolleyes::rolleyes::rolleyes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අනේ දන්නේ නෑ මචන්.... එම්බසි දාල මොකද්ද මගුලක් කරගන්න ඕනේ කිවුවා...

    මම UAE යන්නේ..

    UAEද? එහෙනං තවත් හොද උත්තරයක් දෙන්න පුළුවන් වෙයි :rolleyes: අහල කියපන්කො :yes:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    උදේ පාන්දර දන්න කෙනෙක් මට උදව්වක් කරන්නකෝ.......
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    UAEද? එහෙනං තවත් හොද උත්තරයක් දෙන්න පුළුවන් වෙයි :rolleyes: අහල කියපන්කො :yes:

    මචන් මට මේක කියපන්..... අපි ඒජන්සි එකට සල්ලි දුන්නට කමක් නැද්ද විදෙස් සේවා එකත් එක්ක agreement sign කරන්න කලින්.... ඒකද procedure එක??
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන් මට මේක කියපන්..... අපි ඒජන්සි එකට සල්ලි දුන්නට කමක් නැද්ද විදෙස් සේවා එකත් එක්ක agreement sign කරන්න කලින්.... ඒකද procedure එක??

    :no::no::no:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Baya nathuwa embosy ekata gehin wade thaniyama kara ganin....kawda bari nam baya nathuwa sinhalen kathaa karapan... Baya wenna epaaa...

    Issellama oya mokakda eka mokakda kiala agency eken call ekak deela ahan hetapan....
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    Baya nathuwa embosy ekata gehin wade thaniyama kara ganin....kawda bari nam baya nathuwa sinhalen kathaa karapan... Baya wenna epaaa...

    Issellama oya mokakda eka mokakda kiala agency eken call ekak deela ahan hetapan....

    ow machan mamat kalpana kale eka tamai.. agency eken ahala gihin wade karagannava... kadda nam shep karaganna puluwan nattan sinhalen kotanava...

    agency eke un upset yaida unta salli denne nathuwa mama karagannam kiuwoth. unwat shep eke tiyaganna onane...
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මචං , ඔක්කොටම කලින් ඒජන්සි එක check කරපන් bureau එකට ගිහින්. උන්ට job order එකක් තියෙනවද කියලා බලපන්. සල්ලි දෙන්න කලින් එක Agreement අනිවාර්යයෙන් බලපන්. ඒක බලන්නෙ නැතිව කීයටවත් සල්ලි දෙන්න එපා. ඒ agreement එකේ තියන ගාන (salaray) bereau එකේ තියෙන agreement එකත් එක්ක සමානද බලපන්. සල්ලි දෙන්න කලින් agreement එක පෙන්නන්න බෑ කිව්වොත් ඒ agency එක විශ්වාස කරන්න එපා.
     
    ඔව් මචන් ඒක තමයි මාත් මේ සල්ලි දෙන්න කලින් උබලගෙන් අහුවේ...

    මුන් ඔක්කොම කරන්න කලින් සල්ලි ඉල්ලනවනේ.....

    මම එජන්සියට කෝල් කරල කියනව කරන්න කලින් නම් සල්ලි දෙන්න බෑ කරපු ගමන් ඔක්කොම සල්ලි දෙන්නම් කියල...
     
    Mother

    Junior member
  • Mar 31, 2008
    72
    6
    8
    Agency

    Machan e namin agency ekak register wela na.
    Ubta nama sureda?
    Spellings?
    Naththam Labour Licence Number eka balapan..