රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ? නැද්ද ?

රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ?

  • ඔව්

    Votes: 96 70.1%
  • නැත

    Votes: 41 29.9%

  • Total voters
    137

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    ලොක්ඩවුන් කලයුතු නැත.
    නමුත්, ආසාදිතයින්ගෙ හමුවීමේ ප්‍ර්වනතාවය මත ප්‍රාදේශීය ලොක්ඩවුන් ක්‍රම නිසියාකාරව කල යුතුය..

    එන්නත් කරනය සහ, PCR දාරිතාවය ඉහල දැම්මට රජය උත්සහ දැරිය යුතුය.
     
    Last edited:

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    Thamange pavule ekekta Hari Corona edhenakan meka nikn ihiluvak pamanai , okkotama kalin Leda nethuva jeevat vennekai vedhagath...meka edhuna kiyanne aye jeevitha kaalayetama kalin thibba fitness eka ambavrnne netha 😢 lockdown needed .
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    වැක්සීන් ගෙන්නන ඕනේ බන් උපරීම.
    හදිස්සි එවුන්ට සල්ලි දීලා ගහගන්න අවස්තාවක් දෙන්න ඕනෙ. දන්න විදියට එක Pfizer වැක්සීන් එකක් 5000ක් වගේ වෙන්නෙ. බෝතලේක ගාන. එතකොට සල්ලි නැති එවුන්ට ෆ්‍රී ගහන්න පුලුවන්. ආන්ඩුවට බරකුත් නැ. මාසෙන් කොරෝන වලින් නිදහස්. වැක්සීන් එකෙන් පස්සෙ හැදෙන එවුන්ව ගොඩ දාන්න ලන්කාවේ කැපැසිටී එක ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    ලොක්ඩවුන් කළයුතු නැත.
    ස්වයං විනයක් නැති එවුන් මැරිලා උන්ගේ ජාන සිංහලුන්ගේ ජාන වලින් extinct වෙලාම යන්න ඕං.

    ලොක්ඩවුන් කළයුතු නැත.
    ස්වයං විනයක් නැති එවුන් මැරිලා උන්ගේ ජාන සිංහලුන්ගේ ජාන වලින් extinct වෙලාම යන්න ඕං. (2)

    ඕකම තමයි මාත් කියන්නෙ.
    ඒත් ස්වයං විනයක් තියෙන අයටත් අවධානමක් තියෙනවනෙ අනිත් කාලකණ්ණි ගෙන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕකම තමයි මාත් කියන්නෙ.
    ඒත් ස්වයං විනයක් තියෙන අයටත් අවධානමක් තියෙනවනෙ අනිත් කාලකණ්ණි ගෙන්
    එහෙනම් අපිට කොච්චර අවදානම්ද බං. දැනුත් PPE ගහලා ආවේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් අපිට කොච්චර අවදානම්ද බං. දැනුත් PPE ගහලා ආවේ.

    My wife is also a doctor. Namuth ubata , mage wifeta vaccine labila nisa protection ekak tiyenawa hadunath.

    Mata baya ape ammala gana. Egollonta kohomath respiratory illnesses thiyenawa. Wena leda tiyenawa. Anna ekai prashne.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    My wife is also a doctor. Namuth ubata , mage wifeta vaccine labila nisa protection ekak tiyenawa hadunath.

    Mata baya ape ammala gana. Egollonta kohomath respiratory illnesses thiyenawa. Wena leda tiyenawa. Anna ekai prashne.
    මම කොහොමත් ට්‍රේනින් එකක නිසා ඔක්කොම ප්‍රොසීඩියර්ස් වලට බෙල්ල තියන්න වෙන්නෙ මට බං. මට උඩින් ඉන්නෙ බොස් සහ බොස්ගේ දෙවනියා. අනික් ඔක්කොම මට පහලින් රෑන්කින් අනුව. මේ දවස් තුනට දෙපාරක් PPE අදින්න උනා.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    මම කොහොමත් ට්‍රේනින් එකක නිසා ඔක්කොම ප්‍රොසීඩියර්ස් වලට බෙල්ල තියන්න වෙන්නෙ මට බං. මට උඩින් ඉන්නෙ බොස් සහ බොස්ගේ දෙවනියා. අනික් ඔක්කොම මට පහලින් රෑන්කින් අනුව. මේ දවස් තුනට දෙපාරක් PPE අදින්න උනා.
    Uba registrar or sen. Registrar neda 😉
     
    • Like
    Reactions: Roxxy2K

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Thamange pavule ekekta Hari Corona edhenakan meka nikn ihiluvak pamanai , okkotama kalin Leda nethuva jeevat vennekai vedhagath...meka edhuna kiyanne aye jeevitha kaalayetama kalin thibba fitness eka ambavrnne netha 😢 lockdown needed .

    aniwa ape ekak ta heduna. hodatama baya wela hitiye, ita passe hena gemak deela paid inna therenakata demma moko api dannawane Shavendra kiwwata ewa wala heti.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    ගම් වල මිනිස්සුන්ට ගානක් නෑ. ගෙවල් ගානෙ එනව ඕප දූප කතා කරන්න. අපේ අම්ම එක ඇන්ටි කෙනෙක්ට කියල එන්න එපා කියල. දැන් තරහයිලු. ලොක්ඩවුන් කලත් ඔහොම තමයි Curfew දාන්න වෙන්නෙ 😠
     
    • Like
    Reactions: ComanMan and shenat