ලොක්ඩවුන් කළයුතු නැත.
ස්වයං විනයක් නැති එවුන් මැරිලා උන්ගේ ජාන සිංහලුන්ගේ ජාන වලින් extinct වෙලාම යන්න ඕං.
ලොක්ඩවුන් කළයුතු නැත.
ස්වයං විනයක් නැති එවුන් මැරිලා උන්ගේ ජාන සිංහලුන්ගේ ජාන වලින් extinct වෙලාම යන්න ඕං. (2)
එහෙනම් අපිට කොච්චර අවදානම්ද බං. දැනුත් PPE ගහලා ආවේ.ඕකම තමයි මාත් කියන්නෙ.
ඒත් ස්වයං විනයක් තියෙන අයටත් අවධානමක් තියෙනවනෙ අනිත් කාලකණ්ණි ගෙන්
එහෙනම් අපිට කොච්චර අවදානම්ද බං. දැනුත් PPE ගහලා ආවේ.
මම කොහොමත් ට්‍රේනින් එකක නිසා ඔක්කොම ප්‍රොසීඩියර්ස් වලට බෙල්ල තියන්න වෙන්නෙ මට බං. මට උඩින් ඉන්නෙ බොස් සහ බොස්ගේ දෙවනියා. අනික් ඔක්කොම මට පහලින් රෑන්කින් අනුව. මේ දවස් තුනට දෙපාරක් PPE අදින්න උනා.My wife is also a doctor. Namuth ubata , mage wifeta vaccine labila nisa protection ekak tiyenawa hadunath.
Mata baya ape ammala gana. Egollonta kohomath respiratory illnesses thiyenawa. Wena leda tiyenawa. Anna ekai prashne.
Uba registrar or sen. Registrar nedaමම කොහොමත් ට්‍රේනින් එකක නිසා ඔක්කොම ප්‍රොසීඩියර්ස් වලට බෙල්ල තියන්න වෙන්නෙ මට බං. මට උඩින් ඉන්නෙ බොස් සහ බොස්ගේ දෙවනියා. අනික් ඔක්කොම මට පහලින් රෑන්කින් අනුව. මේ දවස් තුනට දෙපාරක් PPE අදින්න උනා.
Reg ඒකත් 2 nd year almost finish. 1 year remaining.Uba registrar or sen. Registrar neda![]()
Thamange pavule ekekta Hari Corona edhenakan meka nikn ihiluvak pamanai , okkotama kalin Leda nethuva jeevat vennekai vedhagath...meka edhuna kiyanne aye jeevitha kaalayetama kalin thibba fitness eka ambavrnne nethalockdown needed .