මේ අවන්හල තියෙන්නේ කෑගල්ල නගරය කිට්‍ටුව කොලඹ නුවර පාරේ.අවන්හලේ නම චන්න.මෙහි නම හැදිලා තියෙන්නේ අයිතිකරුගේ නාමයත් එක්ක.පිටින් බැලුවාමත් ප්‍රියජනක විදියට තිබෙන තැනක් තමයි චන්න අවන්හල.කොලඹ නුවර පාර අයිනට එක් පසකුත් අනෙක් පසට වන්නට කුදා දිය පාරකුත් අතර මැදි වෙන්න තමයි චන්න අවන්හල පිහිටන්නේ.
මෙතන ටිකක් ලොකු ඉඩක් තියන තැනක්.පිටින් තියන ගෙවත්ත පවා හොඳින් පවත්වාගෙන යනවා. ආහාර ගන්න එලි මහනේ එක් තැනකුත්,ඇතුලත ට වන්නට වගේම දිය පහර පැත්තට වන්නට තැනකුත් තියනවා.තමුන්ට කැමති තැනක පාඩුවේ ආහාර ගන්න පුලුවන්. මෙහි ඇතුලත මේස පුටු සහ ගෘහ අලංකාරයන් සරලයි. මෙහි ජපන් ආහාර ගන්න පුලුවන් වගේම ජපන් තාලෙට ආහාර ගන්නත් වෙනම කාමරයක් තියන්වා.සියලු දේ ඉතා පිරිසිදුයි.වතුර පාර පැත්තට තියන ආහාර ගන්න පුලුවන් තැන ටිකක් විතර අඳුරුයි.ඒක විතරයි පොඩි අවුලකට තියෙන්නේ. ඔබට ඕනි නම් එලි මහනේ හට් එකට වෙලා උනත් ආහාර ගන්න පුලුවන්. එතන රාත්‍රියට හොඳයි.
මෙහි අයිතිකරු චන්න පලපුරුදු කෝකිවරයෙක්.මෙහි කෑම ඔහුගේ අතින් හැදෙනවද කියලා නම් දන්නේ නෑ.මෙහි විශේශත්වය තමයි ජපන් ආහාර වර්ග කන්න ගන්න පුලුවන්. ඒක සුවිශේශී ලක්ශනයක්.දේශීය ආහාර වර්ගත් ගන්න පුලුවන්.ඒ වගේම චීන ඉතාලි තායි සහ ඉන්දියානු කැමත් මෙහි මෙනු එකේ ඇතුලත්. රතු කැකුලු හෝ සුදු කැකුලු බත් රසට දේශීයා ආහාර වේලක් රස විඳින්න. කෑම් රසවත්. බොහෝ විට පොලොස් ගැට මාකුවක් ඇඹුල් තියල් වගේ ගමේ කෑම ජාති දෙක තුනක් හැම විටම එහි තියෙන්නට පුලුවන්. ඒ වා ඉතා රසයි.කාලා බඩෙ මදි හරියට ජපන් අයිස් ක්‍රීම් එකක් පැනි මිශ්‍ර පංකාදුයි.
මෙහි උදේට සැන්ඩ්විච් වර්ගත් තියනවා.පැස්ටා රසත් ශේප්. ජපන් කෑම නම් ඒ තරම් ලොකු රසක් නෑ.උදේට English Breakfast එකක් ගන්න පුලුවන් නම් හොඳයි.ඒ ආහාර වේල සමබරයි.
ඔවුන්ගේ කැම වල ප්‍රමාන නම් ලොකු නෑ . සාමාන්‍ය මට්ටමේ තියෙන්නේ. ලොකු බඩජාරියෙක්ට නම් කිසිසේත්ම ප්‍රමානවත් වෙන් නෑ.අපිට ඕනි විදියට ඕනි කැම ගන්න මෙතන පහසුඅකම තියනවා. දෙදෙනෙක්ට 1000කින් ශේප් වෙන්න පුලුවන්.
මෙතන හොඳ සේවාවක් තියනවා. එතන ඉන්න සේවකයන් ඉතා සුහදශීලී. අයිති කරු සිටියොත් ඔහුත් එක්ක උනත් කතා බහ කරන්න පුලුවන්. ඔහුත් ඉතා මිත්‍රශීලී. මෙහි පාකිං ගැන උනත් වද වෙන්න ඕනි නෑ.ඒ වගේම වොශෲම් පවා හොඳ පිරිසිදු මට්ටමකින් පවත්වාගෙන යනවා.ඒ වගේම ඔවුන් මැදියම් රැ වෙනකන් විවුර්තයි.
මේ තැනට කියන්නේ මීපිටිය කියලා.කොලඹ ඉඳන් එනකොට කෑගල්ල නගරය පහු වෙලා කිලෝ මීටර් 3.5ක් වගේ එන්න ඕනි.කෑගල්ල අලුත් සහ පරන පාරවල් දෙක එකතුවෙලා පොඩි දුරක් ඉස්සරහට ගියාම පාරේ දකුනු අත පැත්තෙන් චන්න අවන්හල දැකගන්න පුලුවන්
දුර ගමනක් යන අතරමග පාඩුවේ නිදහසේ කෑම වේලක් ගන්න ඕනි නම් මෙතනට ඇවිත් යන්න.
ගත්තෙ බඩජාරි සයිට් එකෙං