රට වනසන උද්ගෝෂණ

aruna47

Well-known member
  • නොදන්න හු*තවල් ගැන කතා නොකර හිටපන්. අපි දන්නව මේකට එන උන්ගෙන් භාගයක්ම ව්‍යාපාරික, යමක් ඇති හැකි උන් කියලා, එහෙම උන් සේරම වගේ පොනිලගෙ ගූ කනවා කියන එක අපි දන්නව බන්.. මහින්දය කියන්නෙ කොළඹ හතෙ පන්තියට පු* දෙන එකෙක් නෙමෙයි. කොළබ හැමදාම පොනිල් දිනන එකේ රහස මේක තමයි, ඒ වගේම පොනිලගෙ උඹ වගේ ගෝලයො සජිත්ට තැනක් දෙන්නෙ නැත්තෙත් ඒකයි.:P

    bold කරපු ටික ඇති උඹ ගැන හිතාගන්න

    නොදන්නා හුත්-වල් ද දන්නා හුත්-වල් ද කතා කරන්නේ කියල උබ දන්නවද? මහින්ද කොළඹ 7 පන්තියට පුk දීලා ඉවරයි හු-තෝ තොපි වගේ ගෙදර ඉදන් අම්මා දෙන බත් එක කාලා ඉන්ටෙර්නෙට් එකේ තියන දෙයක් බලලා ජාතික රුපවාහිනියයි ITN එකයි බලලා මොංගල් උනාට අපිට කරන්න දෙයක් නැහැ.. මම කිව්වේ ඇත්ත.. මහින්ද කියන්නේ නුගත් හු-තෙක් ඌ අර ගමේ ඉදන් ඇවිල්ලා (ගොඩයෙක්) ඌ ඉගෙන ගත්ත එකෙක් ද ජෙරාජ් තමයි නීති විභාගේ ලිව්වේ. ඌ එලි කරයි කියන බයට උව මරුවා.. මහින්දයි මෙර්වින් අතර වෙනසක් නැහැ හු-තෝ.. මොකද කොළඹට ආවාට පස්සේ උට කොළඹ මැජික්.. සල්ලි මැජික්. ඉතින් කරන්නේ හොදට ගසා කනවා පරම්පරා 7 හරියන්න.. රෝල් රොයිස් ගෙනාවා සුපිරි වාහන ගෙන්නනවා. කාගේ සල්ලිද තොපිට ඒවා ගානක් නැහැ මොකද තොපි ගෙදර ඉදන් බත් මුට්ට්ය කකා කාගේ හරි ගාව ජොබක් කරන් ඉන්න උන් නේ. යකෝ තොපි highway කියලා යන්නේ, රටේ අලුතෙන් හදපු දියත උයන කියලා යන්නේ. මේ රටේ ව්‍යාපාර කරන උන් ගේ බදු මුදල්.. තෝ හිතනවද ඒ සල්ලි නිකන් එනවා උන් වියපාරිකයෝ නිසා කිසි අවුලක් නැහැ එක නිසා උන්ගෙන් ගියාට කමක් නැහැ කියලා. යකෝ මම දන්නා උන් ඉන්නවා හු-තේ බදු නිසා පාරට වැටිච්ච උන්. ලංකාවේ ගාර්මන්ට් ෆැක්ටෝරි කියක් මහින්දයා නිසා වැහුවද.. එක ගාර්මන්ට් ෆැක්ටෝරි එකක මිනිස්සු 1000 ඉන්නවා නම් ඒ මිනිස්සුන් ගේ ගෙවල් නඩත්තු වෙන්නේ ඒ ගාර්මන්ට් ෆැක්ටෝරි එකෙන් හම්බ වෙන සල්ලි වලින්. එක පවුලක 3 දෙනෙක් ඉන්නවා නම් තෝ අර 1000 X 3 වැඩි කරලා බලපන් ඒ වගේ ගාර්මන්ට් ෆැක්ටෝරි වැහුවහම කියක් බඩගින්නේ ඉන්නවද කියලා... තොපිට එව්වා තේරෙන්නේ නැහැ මොකද ගෙදර අම්මා දෙන බත් එක කාලා ගෙදර කම්පුටර් එක ඉස්සරහා ඉදන් බයිලා ගහන උබලා වගේ උන් මේ රටේ ඉන්න කම්... ඕක තේරෙන්නේ නැහැ...:angry::angry:
     
    • Like
    Reactions: rochel1977

    aruna47

    Well-known member

  • කෝ බං වරාය හැදුවට නැව් ?
    මට්ටල ගූ-1-තොටුපලට ගුවන් යානා ?
    නොරෝචෝලේ හදද්දී කිව්වේ ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියල :rofl::rofl:

    වාරාය හැදුවට නැව් නැහැ මොකද රක්ෂණ සමාගම් හම්බන්තොට මුහුදේ යට ගල නිසා රක්ෂණය දෙන්නේ නැහැ.. මත්තල ගුවන් යානා නැත්තේ runway එක මැද්දේ දිය උල්පතක්.. කුරුල්ලෝ හැම තැනම මොකද.. නොරෝච්චෝලි කොමිස් ගහලා තියන්නේ. ඉන්දියාවට තියා අල්ලපු ගමට වත් විදුලිය දෙන්න බැහැ. :rofl::rofl:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මහින්දට, ආණ්ඩුවට බනිනකොට ආණ්ඩුවේ, මහින්දගේ කටු ලෙවකන බලු කුක්කෝ ටික නැට්ට උස්සගෙන දුවගෙන එනවා. පව් බන් :rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • ගමයා;15006461 said:
    චිනය එක නඩත්තු කරලා ගිවිසුම් ගත සහන මිලකට විදුලිය ලැබෙනවා .ඔව උබලට කම්පනාවට එන්නේ නෑ අපෙ ලොක්ක හින්ද හෙ‍ාදයි :rofl:

    ඔව් ඔව් සහන හම්බ වෙනවා.. නොරෝච්චෝලි දීලා ඉවරයි. අපේ විදුලි බල මණ්ඩලේ දුන්නේ විකුනන්න කලින් රුපියල් දෙකට නම් උන් දෙන්නේ 10... එක නොදන්නවා නම් පොඩ්ඩක් හොයලා බලපන් government එකේ president office වැඩ කරන එකෙක් ගෙන්..:rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගේත් හොර හුන්ඩුවේ අධෝ මාර්ගේ සෝදන්නා ඇවිත්. මෙන්න සාදරයන් පිළිගන්න Honest-Killer :P:P:rofl::rofl:

    මු කියන ඒවා බොරුවට හරි පිලිගනින් මචන්ලා නැත්තන් මූ මාසේ මාරු උන පෑඩ් එක අඳින්න බැරි උන නංගි කෙනෙක් වගේ අඬයි:rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    14iza5g.jpg
     
    • Like
    Reactions: aruna47

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නොදන්නා හුත්-වල් ද දන්නා හුත්-වල් ද කතා කරන්නේ කියල උබ දන්නවද? මහින්ද කොළඹ 7 පන්තියට පුk දීලා ඉවරයි හු-තෝ තොපි වගේ ගෙදර ඉදන් අම්මා දෙන බත් එක කාලා ඉන්ටෙර්නෙට් එකේ තියන දෙයක් බලලා ජාතික රුපවාහිනියයි ITN එකයි බලලා මොංගල් උනාට අපිට කරන්න දෙයක් නැහැ.. මම කිව්වේ ඇත්ත.. මහින්ද කියන්නේ නුගත් හු-තෙක් ඌ අර ගමේ ඉදන් ඇවිල්ලා (ගොඩයෙක්) ඌ ඉගෙන ගත්ත එකෙක් ද ජෙරාජ් තමයි නීති විභාගේ ලිව්වේ. ඌ එලි කරයි කියන බයට උව මරුවා.. මහින්දයි මෙර්වින් අතර වෙනසක් නැහැ හු-තෝ.. මොකද කොළඹට ආවාට පස්සේ උට කොළඹ මැජික්.. සල්ලි මැජික්. ඉතින් කරන්නේ හොදට ගසා කනවා පරම්පරා 7 හරියන්න.. රෝල් රොයිස් ගෙනාවා සුපිරි වාහන ගෙන්නනවා. කාගේ සල්ලිද තොපිට ඒවා ගානක් නැහැ මොකද තොපි ගෙදර ඉදන් බත් මුට්ට්ය කකා කාගේ හරි ගාව ජොබක් කරන් ඉන්න උන් නේ. යකෝ තොපි highway කියලා යන්නේ, රටේ අලුතෙන් හදපු දියත උයන කියලා යන්නේ. මේ රටේ ව්‍යාපාර කරන උන් ගේ බදු මුදල්.. තෝ හිතනවද ඒ සල්ලි නිකන් එනවා උන් වියපාරිකයෝ නිසා කිසි අවුලක් නැහැ එක නිසා උන්ගෙන් ගියාට කමක් නැහැ කියලා. යකෝ මම දන්නා උන් ඉන්නවා හු-තේ බදු නිසා පාරට වැටිච්ච උන්. ලංකාවේ ගාර්මන්ට් ෆැක්ටෝරි කියක් මහින්දයා නිසා වැහුවද.. එක ගාර්මන්ට් ෆැක්ටෝරි එකක මිනිස්සු 1000 ඉන්නවා නම් ඒ මිනිස්සුන් ගේ ගෙවල් නඩත්තු වෙන්නේ ඒ ගාර්මන්ට් ෆැක්ටෝරි එකෙන් හම්බ වෙන සල්ලි වලින්. එක පවුලක 3 දෙනෙක් ඉන්නවා නම් තෝ අර 1000 X 3 වැඩි කරලා බලපන් ඒ වගේ ගාර්මන්ට් ෆැක්ටෝරි වැහුවහම කියක් බඩගින්නේ ඉන්නවද කියලා... තොපිට එව්වා තේරෙන්නේ නැහැ මොකද ගෙදර අම්මා දෙන බත් එක කාලා ගෙදර කම්පුටර් එක ඉස්සරහා ඉදන් බයිලා ගහන උබලා වගේ උන් මේ රටේ ඉන්න කම්... ඕක තේරෙන්නේ නැහැ...:angry::angry:
    රිදිලා, උත්තර දෙන්න බැරිනම් කට වහගෙන හිටපන්, බත් මුට්ටියක් ගැන දොඩවන්නෙ නැතුව.:angry:

    මහින්දය කොළඹ 7 දිනන්නෙ නැතිනිසා උන්ට පු* දුන්නෙ නෑ කියලා පේනවා, ඒවගේ කොළඹ මුඩුක්කුකාරයන්ට පු* දීලා නැති බව කොළඹ පැරදීමෙන් පේනවා, ඒ වගේම බෝල්ඩ් කරපු ටිකෙන් උඹත් පොනිලගෙ ගූ අදින කොළඹ කාක්කෙක් කියලත් පේනව. හැබැයි මුඩුක්කු කාරයෙක්ද කොලඹ හතේ එකෙක්ද කියලා කතාවෙන් පේනවත් එක්ක,:rofl:
    ජෙයරාජ්ව මහින්ද මැරුවා කියලා දැනගෙනත් උඹ මහලොකු කෙරුමෙක් වෙලත් මහින්දයට කෙලවන්න බැරි ඇයි කියල තමයි මම කල්පනා කරන්නෙ :rofl:
     
    විදුලි මංකොල්ලයට එරෙහි වැඩ වර්ජන දිනය ලං වනවිට, ඒ වැඩ වර්ජනයේ සහාභාගීත්වය උද්යෝගිමත් බව පෙනෙන්නට තිබුණහොත් මෙන්න මේ දේවල් සිද්ද වෙනු ඇත....

    1. අඳුරට අධිපති දෙවඟන, තුම්මුල්ලේ ලෙමන් පෆ්, සහ ඇහින්දානන්ද වැනි හතර පස් දෙනෙකු සමග රජය සරණ ගිය වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා හම්පඩ ප්‍රාණ කාරයන් කිහිප දෙනෙකු සූපවාහිනියට හෝ නයිටියෙන් එකේ පැවැත්වෙන් ඒක පාර්ශ්වික "සාකච්ඡා වටයකට" සහභාගී වී, විදුලි බිල ගැන පට්ටම ඇනලයිස් පාරක් දෙනු ඇත...විදුලි බිලෙන් ජනතාවට ලැබෙන සහන, සහ මේ විදුලි බිල නිසා ජනතාව පෙරටත් වඩා සුඛිත මුදිත වී දෙව් මිනිස් සැප කෙළවර ආසියාවේ අමා මහ ආශ්චර්ය ළඟා කර ගන්නා හැටි කියා දෙනු ඇත....ගොට්ට ඇල්ලීමට සහ හොට්ට හැලීමට ගෙන ආ වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා කබරයන් ටික "වැඩ වර්ජනය කිරීම නම් මොන තරම් වසල ක්‍රියාවක්දැයි" පැහැදිලි කරනු ඇත...

    2. බොහෝ විට මේ තකතීරු විග්‍රහයන් අසා ජනතාව තවත් කෝප වන බැවින්, තත්වය තවත් නරක අතට හැරුණහොත්, අනිත් අය පසෙක සිටියදී ලෙමන් පෆ් තනියෙන් ගේමට බැස "එරික් සෝල්හයිම්ගේ සිට ධවල මන්දිරයේ බැරැක් ඔබාමාගේ සුරතල් බල්ලා දක්වා සියල්ලෝම" මතක් කොට, අප සැමගේ පෙර කළ කුශල ශක්තියෙන් පහළ වූ මේ පාලනය හොඳින් දිගා වී, හාන්සි වී රැක ගැනීම අප සැමගේ පරම යුතුකම බවත්, ඒ වෙනුවෙන් ඇඳිවත ඉරි ගොස්, වෙන ඇඳුම් මහන්නට රෙදි නැතිව, නිරුවත් වූවත් ඉවසා වැදෑරිය යුතු බවත්, කියා දෙනු ඇත.....

    එසේම මේ වැඩවර්ජනය කරන්නට ඉදිරිපත් වන අය පෙරේදා රාත්‍රී ආහාරය ගත්තේ ඇමරිකානු තානාපතිනිය / නෝර්වේ තානාපති / ස්වීඩන් තානාපති / බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ( මෙයින් සුදුසු නම තබා අනෙක්වා කපා දමන්න ) සමග බවත්, එහිදී මේ රජය අපාසුතාවයට පත් කරන්න උපදෙස් ලැබුණු බවත් කියනු ඇත....

    3 . දේශයේ පිනෙන් පහළ වූ හිටපු විදුලි තුමා වැඩිය ප්‍රසිද්ධ නැති ජන මාධ්‍ය වල ප්‍රාදුර්භූත වී, මේ විදුලි අර්බුදයට තමා වග නොකිව යුතු බවත්, දැන් ඉන්න එකී වැඩේ අනා ඇති බවත්, මේ විදුලි අර්බුදයේ මුල් ඇත්තේ කෝණාගම බුදුන් සමයටත් එපිට බවත්, එවකට මේ ශ්‍රී ලංකා ද්වීපය හැඳින්වූයේ වෙනත් නමකින් බවත්, මේ අර්බුදයට මුල් වූයේ මෙහි එවකට රජ කළ රජවරුන් බවත් පවසනු ඇත....

    4. ජනතාව තව, තව මේ සටනේදී ආණ්ඩුවට එරෙහිව එකතු වේගෙන එන බවක් පෙනුනොත්, දැනට යටපත්ව ඇති සිංහල - මුස්ලිම් ගැටුම එක පාරටම යළිත් ගොජ දමමින් උතුරා එනු ඇත....හන්දියක් හන්දියක් ගානේ තෙද විකුම් පාන රැළි එකසිය ගාණට සංවිධානය වනු ඇත....

    5. යුද සමරුවේදී මෙන්න මෙවැනි කථාවක් ඇසෙනු ඇත...
    " දැන් ඒ බලවේගම නැවත මේ රට අස්ථාවර කරන්න වැඩ වර්ජන රැල්ලක් සූදානම් කරගෙන එනවා....මේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ හාමුදුරුවනේ...එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...!"

    6. ඉරිදාට පළවන පුවත් පතක, සතිපතා ඵලවන එක්තරා ලිපියක මෙසේ ලියැවෙනු ඇත... // " වැඩ වර්ජන යනු යුදෙව් ක්‍රිස්තියානි සංකල්පයකි....අද මෙරට වැඩ වර්ජන කරුවන් බටහිරයන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරමින් සිටිති....මෙහිදී වැඩ වර්ජකයෝ රජය පැරදවීමට ක්‍රියා කරතත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක් වන "විදුලි බලය" පරාජය කිරීමට සූදානම් නැත....අප කළ යුත්තේ බටහිරයන්ගේ කසි කබල් "විදුලිය" පරාජය කොට, අපේ පැරැන්නන්ට හුරු පරිදි ආධ්‍යාත්මික බලයෙන් ආලෝකය සපයා ගැනීමයි.....වාස්තවික විදුලිය කියා දෙයක් නැති බැවින් ***** //

    7 . මොන බාධක ආවත් එදිනට වැඩ වර්ජනය පැවතුණොත්, සූපවාහිනි සහ නයිටියෙන් ප්‍රධාන පර-වෘත්ති වල මෙසේ ඇසුනු ඇත.... // ... " ***තුමා තමයි මේ රට නිදහස් කරල දුන්නේ....අද අපට ආණ්ඩුවේ කන්තෝරු වලට ඇවිල්ලා වැඩක් කර ගන්න නෑ....බලන්න අපි මොන තරම් රස්තියාදු වෙනවද කියලා....මම ත්‍රිකුණාමලේ ඉඳන් ආවේ....මේ මිනිස්සු ස්ට්‍රයික් කරනවා....අපි තමයි මේකෙන් තැලෙන්නෙ....මම හාරිස්පත්තුවෙ ඉඳන් උදේ පාන්දර බස් එකේ ආවේ...... ****තුමාට අපි කියන්නෙ ඔබතුමා නිදහස් කර ගත්තු මේ රටේ මේ වැඩවර්ජකයො පරාජය කරලා අපිට සහනය සලසන්න කියලා...බලන්න මම කීයෙ ඉඳලද මෙතන ඉන්නෙ..?..."//

    උපුටා ගැනීම - දමිත් කේතක

    https://www.facebook.com/apigewannen...65702776909570
     
    • Like
    Reactions: hirashgeff
    මහින්දගේත් හොර හුන්ඩුවේ අධෝ මාර්ගේ සෝදන්නා ඇවිත්. මෙන්න සාදරයන් පිළිගන්න Honest-Killer :P:P:rofl::rofl:

    මු කියන ඒවා බොරුවට හරි පිලිගනින් මචන්ලා නැත්තන් මූ මාසේ මාරු උන පෑඩ් එක අඳින්න බැරි උන නංගි කෙනෙක් වගේ අඬයි:rofl::rofl::rofl::rofl:

    :lol:
     
    aruna47

    Well-known member
  • මහින්දගේත් හොර හුන්ඩුවේ අධෝ මාර්ගේ සෝදන්නා ඇවිත්. මෙන්න සාදරයන් පිළිගන්න Honest-Killer :P:P:rofl::rofl:

    මු කියන ඒවා බොරුවට හරි පිලිගනින් මචන්ලා නැත්තන් මූ මාසේ මාරු උන පෑඩ් එක අඳින්න බැරි උන නංගි කෙනෙක් වගේ අඬයි:rofl::rofl::rofl::rofl:

    ඌට ඇත්ත කිව්වහම රිදෙනවා.. ඌ කියන්නෙම එහෙම වෙන්නේ නැහැ කියලා.. ගෙදර බත් කකා ඉන්න මූ වගේ උන්ට ඕවා තේරුම් කරලා වැඩක් නැහැ.මොකද ආර්ථිකේ වැටෙනවා කියන එක මුට ගානක් නැහැ. රට සංවර්ධනය උනා නම් ඇති.. ආර්ථිකේට හේන ගැහුවත් කමක් නැහැ.. ඩොලර් එක 200 උනත් කමක් නෑ. රටේ පාරවල් හදුනා නම් ඇති. මහින්ද විතරයි පිරිමියා. අරු පොන්ස්. පොන්ස් කියලා රටක් පාලනය කරන්න බැරිද.. ඌ හොරකම් කරන්නේ නැති නිසා පොන්ස්. මු හොරකම් කරන නිසා හොද මිනිහා. :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15006582 said:

    මහින්දයා ලෝකයා අන්ඩපාලයා. ඔය උගන්ඩා වගේ ලෝකේ මෙලෝ රහක් නැති 2.50 රටවල් වලට යන්නේ මානව හිමිකම් වගේ කේස් ආවම උන්ගෙන් ලංකාවට පක්ෂව වෝට් එක ගන්ඩ. නැතුව මේ උන්ට තියන ආදරේට නෙමේ. අපි නොදන්න මහින්ද :P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පිස්සු පුසා;15007183 said:
    විදුලි මංකොල්ලයට එරෙහි වැඩ වර්ජන දිනය ලං වනවිට, ඒ වැඩ වර්ජනයේ සහාභාගීත්වය උද්යෝගිමත් බව පෙනෙන්නට තිබුණහොත් මෙන්න මේ දේවල් සිද්ද වෙනු ඇත....

    1. අඳුරට අධිපති දෙවඟන, තුම්මුල්ලේ ලෙමන් පෆ්, සහ ඇහින්දානන්ද වැනි හතර පස් දෙනෙකු සමග රජය සරණ ගිය වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා හම්පඩ ප්‍රාණ කාරයන් කිහිප දෙනෙකු සූපවාහිනියට හෝ නයිටියෙන් එකේ පැවැත්වෙන් ඒක පාර්ශ්වික "සාකච්ඡා වටයකට" සහභාගී වී, විදුලි බිල ගැන පට්ටම ඇනලයිස් පාරක් දෙනු ඇත...විදුලි බිලෙන් ජනතාවට ලැබෙන සහන, සහ මේ විදුලි බිල නිසා ජනතාව පෙරටත් වඩා සුඛිත මුදිත වී දෙව් මිනිස් සැප කෙළවර ආසියාවේ අමා මහ ආශ්චර්ය ළඟා කර ගන්නා හැටි කියා දෙනු ඇත....ගොට්ට ඇල්ලීමට සහ හොට්ට හැලීමට ගෙන ආ වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා කබරයන් ටික "වැඩ වර්ජනය කිරීම නම් මොන තරම් වසල ක්‍රියාවක්දැයි" පැහැදිලි කරනු ඇත...

    2. බොහෝ විට මේ තකතීරු විග්‍රහයන් අසා ජනතාව තවත් කෝප වන බැවින්, තත්වය තවත් නරක අතට හැරුණහොත්, අනිත් අය පසෙක සිටියදී ලෙමන් පෆ් තනියෙන් ගේමට බැස "එරික් සෝල්හයිම්ගේ සිට ධවල මන්දිරයේ බැරැක් ඔබාමාගේ සුරතල් බල්ලා දක්වා සියල්ලෝම" මතක් කොට, අප සැමගේ පෙර කළ කුශල ශක්තියෙන් පහළ වූ මේ පාලනය හොඳින් දිගා වී, හාන්සි වී රැක ගැනීම අප සැමගේ පරම යුතුකම බවත්, ඒ වෙනුවෙන් ඇඳිවත ඉරි ගොස්, වෙන ඇඳුම් මහන්නට රෙදි නැතිව, නිරුවත් වූවත් ඉවසා වැදෑරිය යුතු බවත්, කියා දෙනු ඇත.....

    එසේම මේ වැඩවර්ජනය කරන්නට ඉදිරිපත් වන අය පෙරේදා රාත්‍රී ආහාරය ගත්තේ ඇමරිකානු තානාපතිනිය / නෝර්වේ තානාපති / ස්වීඩන් තානාපති / බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ( මෙයින් සුදුසු නම තබා අනෙක්වා කපා දමන්න ) සමග බවත්, එහිදී මේ රජය අපාසුතාවයට පත් කරන්න උපදෙස් ලැබුණු බවත් කියනු ඇත....

    3 . දේශයේ පිනෙන් පහළ වූ හිටපු විදුලි තුමා වැඩිය ප්‍රසිද්ධ නැති ජන මාධ්‍ය වල ප්‍රාදුර්භූත වී, මේ විදුලි අර්බුදයට තමා වග නොකිව යුතු බවත්, දැන් ඉන්න එකී වැඩේ අනා ඇති බවත්, මේ විදුලි අර්බුදයේ මුල් ඇත්තේ කෝණාගම බුදුන් සමයටත් එපිට බවත්, එවකට මේ ශ්‍රී ලංකා ද්වීපය හැඳින්වූයේ වෙනත් නමකින් බවත්, මේ අර්බුදයට මුල් වූයේ මෙහි එවකට රජ කළ රජවරුන් බවත් පවසනු ඇත....

    4. ජනතාව තව, තව මේ සටනේදී ආණ්ඩුවට එරෙහිව එකතු වේගෙන එන බවක් පෙනුනොත්, දැනට යටපත්ව ඇති සිංහල - මුස්ලිම් ගැටුම එක පාරටම යළිත් ගොජ දමමින් උතුරා එනු ඇත....හන්දියක් හන්දියක් ගානේ තෙද විකුම් පාන රැළි එකසිය ගාණට සංවිධානය වනු ඇත....

    5. යුද සමරුවේදී මෙන්න මෙවැනි කථාවක් ඇසෙනු ඇත...
    " දැන් ඒ බලවේගම නැවත මේ රට අස්ථාවර කරන්න වැඩ වර්ජන රැල්ලක් සූදානම් කරගෙන එනවා....මේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ හාමුදුරුවනේ...එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...!"

    6. ඉරිදාට පළවන පුවත් පතක, සතිපතා ඵලවන එක්තරා ලිපියක මෙසේ ලියැවෙනු ඇත... // " වැඩ වර්ජන යනු යුදෙව් ක්‍රිස්තියානි සංකල්පයකි....අද මෙරට වැඩ වර්ජන කරුවන් බටහිරයන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරමින් සිටිති....මෙහිදී වැඩ වර්ජකයෝ රජය පැරදවීමට ක්‍රියා කරතත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක් වන "විදුලි බලය" පරාජය කිරීමට සූදානම් නැත....අප කළ යුත්තේ බටහිරයන්ගේ කසි කබල් "විදුලිය" පරාජය කොට, අපේ පැරැන්නන්ට හුරු පරිදි ආධ්‍යාත්මික බලයෙන් ආලෝකය සපයා ගැනීමයි.....වාස්තවික විදුලිය කියා දෙයක් නැති බැවින් ***** //

    7 . මොන බාධක ආවත් එදිනට වැඩ වර්ජනය පැවතුණොත්, සූපවාහිනි සහ නයිටියෙන් ප්‍රධාන පර-වෘත්ති වල මෙසේ ඇසුනු ඇත.... // ... " ***තුමා තමයි මේ රට නිදහස් කරල දුන්නේ....අද අපට ආණ්ඩුවේ කන්තෝරු වලට ඇවිල්ලා වැඩක් කර ගන්න නෑ....බලන්න අපි මොන තරම් රස්තියාදු වෙනවද කියලා....මම ත්‍රිකුණාමලේ ඉඳන් ආවේ....මේ මිනිස්සු ස්ට්‍රයික් කරනවා....අපි තමයි මේකෙන් තැලෙන්නෙ....මම හාරිස්පත්තුවෙ ඉඳන් උදේ පාන්දර බස් එකේ ආවේ...... ****තුමාට අපි කියන්නෙ ඔබතුමා නිදහස් කර ගත්තු මේ රටේ මේ වැඩවර්ජකයො පරාජය කරලා අපිට සහනය සලසන්න කියලා...බලන්න මම කීයෙ ඉඳලද මෙතන ඉන්නෙ..?..."//

    උපුටා ගැනීම - දමිත් කේතක

    https://www.facebook.com/apigewannen...65702776909570
    පට්ට පට්ට පට පට රෙප් 8 නෙවෙයි බන් 1000ක් වුනත් දෙන්න පූළුවන් වටින කතාව
     
    ආණ්ඩුවට කඩේ යන ගොඩේ බයියෝ ටික විතරයි අද ඔෆිස් වල උන් පන බයේ ඉන්නේ
    උන්ටත් ලයිට් බිල වැඩියි කියල තේරෙනවා එත් පාප්ප කිලෝ ගණන් දෛයකරප පෝස්ටර් දාස් ගණන් ගහල ගුටි කල පුක දීල,
    කකුල් වල කර ගැට එනකල් ඇමතියෝ පස්සේ ගිහින් ගත්ත රස්සාව නැති කරගන්න බැරි නිසා අද වැඩට ඇවිත් පවු බන් උන්