රට වහනවද ? මේ සීන් එක ඇත්තද ?

ravixd

Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    235728405_560514145309640_1307804876773487418_n.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පෙරහැර ඉවර වෙනකං ලොක්ඩවුන් නැහැ. ලබන සතියේ රජයේ සේවකයන්ට පඩි කලින් දීලා කරන එකක් කරයි. උබලා කලබල නොවී ඉදපල්ලා යාපා පොඩි සොන්නයගේ පච නිවුස් බලලා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    අද සුපර්මාකට් වල පලතුරු එහෙම 50% දාලා තිබුණා.
    Aparade. Keells giye na. Nikan kadekin aran awa.

    මහින්ද කිව්වා කියන එක ඇත්ත වෙන්න පුලුවන්. අන්ඩුවේ පක්ශ 10 කියලා ආවේ මහින්දගෙ හඩ තමයි
    Wenna puluwan.
    ------ Post added on Aug 19, 2021 at 4:00 PM
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    ලොක්ඩවුන් බාලගිරිදෝසය - වහන්නේ අද නෙවෙයි හෙට :D:yes::lol:
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    "කිසිදු අවස්ථාවක රට වසා නොදමන අතර පවතින සංචරණ සීමා ඉදිරියේදි දැඩි කිරීමට පියවර ගනු ඇත.." -සවේන්ද්‍ර
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "කිසිදු අවස්ථාවක රට වසා නොදමන අතර පවතින සංචරණ සීමා ඉදිරියේදි දැඩි කිරීමට පියවර ගනු ඇත.." -සවේන්ද්‍ර

    Paarata Baral dala tada karai.