හෙට ඉදන් ඉතාමත් පට්ට, කැරිම,දැඩිම සංචර සීමාවක් දායි වගේ...
aniwa"කිසිදු අවස්ථාවක රට වසා දැමීමක් සිදු නොකරන අතර පවතින සංචරණ සීමා ඉදිරියේදි දැඩි කිරිමට පියවර ගෙන ඇත"
ඕක තමා මෝඩ මූසල උදච්චච මහ බල්ලා කිව්වොත් කියන්නෙ
sancharana sima damamama.. e e palath wala aya sancharanaya karnakota virus eka enne nadda ban ?හෙට ඉදන් ඉතාමත් පට්ට, කැරිම,දැඩිම සංචර සීමාවක් දායි වගේ...
aniwa oka thamai"කිසිදු අවස්ථාවක රට වසා දැමීමක් සිදු නොකරන අතර පවතින සංචරණ සීමා ඉදිරියේදි දැඩි කිරිමට පියවර ගෙන ඇත"
ඕක තමා මෝඩ මූසල උදච්චච මහ බල්ලා කිව්වොත් කියන්නෙ
Nuwara perahara karaganna, sandahiru saya wade karaganna neda me ada ada inne yako media show thiyanna corona naha.Uparima unot saturday sunday curfew daai. ochchara thamai.
අන්නේකයි දැන් අනල ඉවරයි මම පොර මානසිකත්වෙන්නෙ ඉන්නෙසර් පිස්සෙක්
හැබැයි මෙදාපාර සර්ට වහන්න රටක් නෑ
රට ඉබේටම වැහිලා
හැම එකාම සර්විස් නැවැත්තුවාම
සර් පිස්සෙක්
අත්‍යාවශ්‍ය සේවා රන් කරලා ්නේ නම් සෝන් ටිකත් ඕපන් කරලා අනික් හැමදේම වැහුවා නම් ඉවරනේ
මොනවා වහන්නද අමුතුවෙන්. මේලෝ මගුලක් නෑ අද උදේ ඉදලා එක කඩයක්වත් නෑ, ඔක්කොම වහලා. පන්ගෙඩියක්වත් ගන්න තැනක් නෑ. සතියක් වහනවලු. එක කඩේකට වැදලා බඩු ටිකක් අරන් ආවේ. කඩ ඇරියොත් ගහන ලයින් එකේ ඉන්නේ මිනිස්සු.@yapa100 මෑතක ඉඳලා උඹෙ නිවුස් වරදිනවා යාපයියේ. හරියටම කියපං අද වහයිද? නැද්ද?
වෙළඳ සංගම් වලින් වහනව...මොනවා වහන්නද අමුතුවෙන්. මේලෝ මගුලක් නෑ අද උදේ ඉදලා එක කඩයක්වත් නෑ, ඔක්කොම වහලා. පන්ගෙඩියක්වත් ගන්න තැනක් නෑ. සතියක් වහනවලු. එක කඩේකට වැදලා බඩු ටිකක් අරන් ආවේ. කඩ ඇරියොත් ගහන ලයින් එකේ ඉන්නේ මිනිස්සු.
අන්තිම සටනේ උණුසුම වැඩිවේ....රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට ජනපතිගෙන්.. හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක්.
පවතින කො විඩ් ව සංගත තත්වය හමුවේ රට සම්පූර්ණයෙන් ව සා දමනවාද නැද්ද යන වග හෙට දිනයේදී දැනුම්දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැලවනවා.
ඒ අනුව කොවිඩ් පාලනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හරහා මෙම විශේෂ නිවේදනය දැනුම්දීමට නියමිතයි.
https://www.truthsrilanka.com/archives/8846
කෙහෙලියගෙ දෙයියොත් එක්ක මීටින් එක කවද්ද දන්නෑරට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට ජනපතිගෙන්.. හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක්.