රට වහනවාද නැද්ද කියා අවසන් තීන්දුව හෙට. #CORONA

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    https://www.newsfirst.lk/sinhala/2021/09/25/සීමාවන්ට-යටත්ව-01-වැනිදා-රට/

    සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා – ඇමති කෙහෙළිය​


    COLOMBO (NEWS1ST) : සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් 01 වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

     
    • Like
    Reactions: fallend and TNHM