රට වහන්නේ නැත්තෙර් ඇයි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දැන් වහලා වැඩක් නෑ බං.
    වහනව නම් වහන්න තිබුනේ අව්රුදු දවස්වල. ඒක කරන්න මොලේ ඇති පාලකයෙක් හිටියෙ නෑ.
    ඊට කලින් බ්‍රැන්ඩෙක්ස් එකෙන් පටන් ගත්ත කාලේ හරියට වහලා ගේම ගහන්න තිබුනා.
    කොහොමත් දැන් නිව්සීලන්ඩ් වගේ ගේම් ගහන්න සිගන අපේ රටට බෑනේ බං. දැන් බලපං රට යන්නේ හොම්බෙන්. දැන් කරන්න තියන්නේ හැම තැනම අහඹු පීසීආර් කරන්න ඕනේ. හැම ටව්මකම දවසකට ලොකු ප්‍රමාණයක් පීසීආර් කරන්න ඕනේ. එතකොය විනයක් නැති සිහලු ටික බය වෙලා අනවශ්‍ය ගමන් බිමන් නතර කරනවා. නැත්තන් පියුමි හන්සමාලිට බැන්නට රටෙන් බාගයකට වැඩිය කරන්නේ පාටි දාන එක තමයි. බලපං උඹලා දන්න කී දෙනෙක් නෑදෑ ගෙවල් ගානේ යනවද කියලා
     
    • Love
    Reactions: Indika Buddika

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    rata ariyath waradi! rata wahuwath waradi! puduma ratak ban meka. rata ariyoth wahanna kiyanawa. wahuwoth arinna kiyanawa. :lol:
     
    • Haha
    Reactions: sithija.h

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    ආණ්ඩුවේ සෙට් එකක් ගන්ජා වවන්න ලෑස්ති උනේ (ගොන් බන්ධුවා එහෙම ) ඕකට තමයි. කොහෙද මේ මෝඩ දොස්තරල (ඕකුන්ට නෑ නේ ආර්තික විද්‍යා දැනුම ) කොක්ක දැම්මනේ. නැත්නම් මේ වෙද්දී ගන්ජා විකුනලා ණය ගෙවල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    karanavanam vada thamayi
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් වහලා වැඩක් නෑ බං.
    වහනව නම් වහන්න තිබුනේ අව්රුදු දවස්වල. ඒක කරන්න මොලේ ඇති පාලකයෙක් හිටියෙ නෑ.
    ඊට කලින් බ්‍රැන්ඩෙක්ස් එකෙන් පටන් ගත්ත කාලේ හරියට වහලා ගේම ගහන්න තිබුනා.
    කොහොමත් දැන් නිව්සීලන්ඩ් වගේ ගේම් ගහන්න සිගන අපේ රටට බෑනේ බං. දැන් බලපං රට යන්නේ හොම්බෙන්. දැන් කරන්න තියන්නේ හැම තැනම අහඹු පීසීආර් කරන්න ඕනේ. හැම ටව්මකම දවසකට ලොකු ප්‍රමාණයක් පීසීආර් කරන්න ඕනේ. එතකොය විනයක් නැති සිහලු ටික බය වෙලා අනවශ්‍ය ගමන් බිමන් නතර කරනවා. නැත්තන් පියුමි හන්සමාලිට බැන්නට රටෙන් බාගයකට වැඩිය කරන්නේ පාටි දාන එක තමයි. බලපං උඹලා දන්න කී දෙනෙක් නෑදෑ ගෙවල් ගානේ යනවද කියලා
    ahabu pcr kalata wada naa bn dan. ehema baluwoth raten 80% withara lockdown karanna wenawa

    anith eka bn ape moda gon pundela pcr result negative nam hithanne unta covid hadenne na kiyala.
    samahara mask danne nathuwa ehema yana ungen ahuwama ai mask danne naththe un kiyanawa "unwa pcr kalalu, ewain covid naa kiwwalu, ekanisa unta covid hadenne" na kiyanawa. maha buruwo bn inne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..