රට වහන්නේ නැත්තෙර් ඇයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඩෙල්ටා වයිරසය ලන්කාව ලගටම ඇවිත්. මුන් අපේ වැඩිහිටි පරපුර මරාගන්න හදන්නේ. යකෝ මෙච්චර කල් රටේ කවුරුත් බඩගින්නේ මැරෙනූ නෑ. රට වහපල්ලා. වරාය ගුවන් තොටුපොල වහපල්ලා. කොරෝනා පතුරන කර්මාන්තශාලා වැඩ බිම් වහපල්ලා. කොම්පග්න්‍යවීදියේ නෙමේ රටේම වැඩපොළවල් වහපල්ලා. අපිට නොමැරී ඉන්න පුලුවන්. අවුරුදු 3කට රට වහපල්ලා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    පිස්සුද උත්තො. රට වැටිල තියෙන හැටියට මේක වැහුවොත් තොපිටත් වහ කන්න තමා වෙන්නෙ බැන්කු ටික එහෙම කඩාවැටුනම.
    වයසක අය බිල්ලට දෙන්න වෙනවා. ඕනෙ නම් කොරෝන විරුවෝ කියල නමක් දාල අවුරුද්දක් ගානෙ සිහි කරල මොකක් හරි කරමු
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබල වගේ උන් තමා no brain

    මිනිස්සු මැරිලා රටක් මොකටද යකෝ
    රට වහලා මිනිස්සු බේරගන්න ඕන
    කලින් සැරවලත් අපි කවුරුත් බඩගින්නේ මැරුන්නෑ
    ------ Post added on Jul 1, 2021 at 12:05 AM
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    රටක් වශයෙන් ආන්ඩුව විපක්ශය දෙපැත්තම එකතු වෙන්න අවශ්ය වෙලාවක් මේක,
    සිංහල දෙමල මුස්ලිම් හැමෝම එකතු වෙන්න ඕන,
    ලොකු පොඩි කියලා නැ හැමෝම එකා වගේ ඉන්න ඕන,
    එහෙම ඉදලා රජය මැදිහත් වෙලා කුඩු විකුනන්න ඕන,
    ලැබෙන ලාබේ සමව බෙදලා දෙන්න ඕන,, ගම් වල ගෙවල් වල කුඩු පැකට් කරන්න ඕන,
    ලොරි මගින් ගම්වල පැකට් කරන කුඩු කොලබට හුලං වදින්නෙ නැතුව ගේන්න ක්‍රමයක් හදන්න ඕන,
    වීගබඩා කරලා වහලා තියෙන මත්තල ඇරලා කොදම කොලිටි බඩු මුලුලෝකෙටම යවන්න ඕන,
    හෙල යක්ඛ කුඩු කියන නම් මම යෝජනා කරනවා, ඔන්ලයින් වැඩ කරන අයට උනත්, ඩාර්ක් වෙබ් එකේ කුඩු විකුනන්න පුලුවන්,
    තමන්ගෙ ඉන්ටර්නැශනල් ඕඩියන්ස් එකක් ඉන්න පේජ් වල ප්‍රමෝට් කරන්න පුලුවන්, රජයෙන් ඒවට ගෙවන ක්‍රමයක් ඇති කරන්න ඕන,
    ශොපිෆයි, ඩ්‍රොප්ශිප්න්ග් විදියටත් කරන්න පුලුවන් කුඩු අතින් අල්ලන්න කැමති නැති අයට,
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    උබල වගේ උන් තමා no brain

    මිනිස්සු මැරිලා රටක් මොකටද යකෝ
    රට වහලා මිනිස්සු බේරගන්න ඕන
    කලින් සැරවලත් අපි කවුරුත් බඩගින්නේ මැරුන්නෑ
    ------ Post added on Jul 1, 2021 at 12:05 AM

    රණ විරුවොත් ඔහොම හිතුව නම් අද ඉන්න රටක් නැ. එකනෙ උබට කීවෙ මැරෙන එවුන්ට කොරෝන විරුවෝ කියල නමක් දාල මොකක් හරි කරමු.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇයි මේ රට කවුරු හරි උස්සන් යනවද
    ගොන් කතා නොකිය හිටපන්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඇයි මේ රට කවුරු හරි උස්සන් යනවද
    ගොන් කතා නොකිය හිටපන්
    මේ ලබ්බ වැහුවම ආර්තිකය කඩන් වැටිල, බැන්කු වැහිල. තොපිට වහ බීල මැරෙන්න වෙනව කියන එක තෙරෙන් නැති ගොනා උබ.
    අවුරුදු 73ක් තිස්සෙ රටට කෙලෝගෙන දැන් උම්බෑ කියල වැඩක් නැ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඩෙල්ටා වයිරසය ලන්කාව ලගටම ඇවිත්. මුන් අපේ වැඩිහිටි පරපුර මරාගන්න හදන්නේ. යකෝ මෙච්චර කල් රටේ කවුරුත් බඩගින්නේ මැරෙනූ නෑ. රට වහපල්ලා. වරාය ගුවන් තොටුපොල වහපල්ලා. කොරෝනා පතුරන කර්මාන්තශාලා වැඩ බිම් වහපල්ලා. කොම්පග්න්‍යවීදියේ නෙමේ රටේම වැඩපොළවල් වහපල්ලා. අපිට නොමැරී ඉන්න පුලුවන්. අවුරුදු 3කට රට වහපල්ලා
    රට වහන්න කියලා කෑ ගහන්නේ වැඩක් නොකර පඩි කන රජයේ සේවකයෝයි ගෙවල් වල පිනට බත් කන උනුයි වෙන්න ඇති.
    කොටි දෙකක් මැරුණත් මේ රට වහලා තියන්න බෑ.
    මෙච්චර කල් රට වහලා තිබ්බ එකේ ප්‍රතිවිපාක ඉස්සරහට තේරෙයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රට වහලා ගොඩ ගන්න තිබ්බ මැයි වල වගේ සති 2ක් 3ක්. දැන් බෑ බන්. තව මාස 3ක් 4ක් යන කල් මෙහෙම තමයි.

    මේවා කොරොණා මරණ කියල අතාරින්න බෑ, අර පාස්කු බෝම්බේ වගේම මේවාත් නොසැලකිල්ල සහ උද්දච්චකම නිසා කරන මිනීමැරුම්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යකෝ වෛද්‍ය විශේශ්‍යයෝන්ටත් වඩා උබ දන්නවද. කොරෝනාව කියන්නේ ලෙඩක්. ලෙඩේ පාලනය ගැන දන්නේ වෛද්‍යවරු මිසක් ආර්ථික ඔස්තාර්ලා නෙමේ

    වෛද්‍ය නිර්දේශය රට වහන එක නම් එවෙලෙම රට වැසිය යුතුයි. කොරෝනා පාලනය වෛද්‍යවරු අතට පත් කල යුතුයි. කොරෝනා බලකායේ ප්‍රධානියා වෛද්‍යවරයකු විය යුතුයි
    මේවා නොකර කොරෝනා පලයන කරන්න බෑ
    ------ Post added on Jul 1, 2021 at 12:27 AM
     
    • Dislike
    Reactions: Master malli

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආහ් පොන්ස් හෙට ඉඳන් තොපේ නර්ස් හැත්ත ස්ට්‍රයික් නේද පැය 48 ක් එක දිගට.?
    රට හදන්න කලින් තොපි හැදියන් භල්ලෝ
     
    • Haha
    Reactions: riduna pm

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩෙල්ටා වයිරසය ලන්කාව ලගටම ඇවිත්. මුන් අපේ වැඩිහිටි පරපුර මරාගන්න හදන්නේ. යකෝ මෙච්චර කල් රටේ කවුරුත් බඩගින්නේ මැරෙනූ නෑ. රට වහපල්ලා. වරාය ගුවන් තොටුපොල වහපල්ලා. කොරෝනා පතුරන කර්මාන්තශාලා වැඩ බිම් වහපල්ලා. කොම්පග්න්‍යවීදියේ නෙමේ රටේම වැඩපොළවල් වහපල්ලා. අපිට නොමැරී ඉන්න පුලුවන්. අවුරුදු 3කට රට වහපල්ලා
    Basil ge Abhisheka Mangalya nisa wahannema naaa
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඩෙල්ටා වයිරසය ලන්කාව ලගටම ඇවිත්. මුන් අපේ වැඩිහිටි පරපුර මරාගන්න හදන්නේ. යකෝ මෙච්චර කල් රටේ කවුරුත් බඩගින්නේ මැරෙනූ නෑ. රට වහපල්ලා. වරාය ගුවන් තොටුපොල වහපල්ලා. කොරෝනා පතුරන කර්මාන්තශාලා වැඩ බිම් වහපල්ලා. කොම්පග්න්‍යවීදියේ නෙමේ රටේම වැඩපොළවල් වහපල්ලා. අපිට නොමැරී ඉන්න පුලුවන්. අවුරුදු 3කට රට වහපල්ලා
    රටක් වහන්න ඕන නෑ නෙ. උභයි උබෙ වයසක සෙට් එකයි ගේ ඇතුලට වෙලා දොරවල් වහන් හිටහන්.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රටේ මිනිස්සුන්ට රස්සවල් නැති වෙලා පඩි කපලා අන්ත අසරන වෙලා ඉන්නකොට දොස්තරලා 47000කින් පඩි වැඩි කරගත්තා නෙද කොරෝනා පිට දාල. තොට ඕව අදාල නෑ තෝ පාමසි කරයනේ ඩොකා වගෙ රගපෑවට
     
    • Dislike
    Reactions: Roxxy2K

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අල්ලගත්ත කුඩු, කහ තොග ටික වෙන රටකට විකුණලා දාමු ද? එව්වා තාම තියනවාද? Missing ද? 🤭
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රටේ මිනිස්සුන්ට රස්සවල් නැති වෙලා පඩි කපලා අන්ත අසරන වෙලා ඉන්නකොට දොස්තරලා 47000කින් පඩි වැඩි කරගත්තා නෙද කොරෝනා පිට දාල. තොට ඕව අදාල නෑ තෝ පාමසි කරයනේ ඩොකා වගෙ රගපෑවට
    පොන්නයෝ කොහෙද පකෝ 47 000 ක්? නිකන් බොරු නොදා හිටපන්.

    එමර්ජන්සි වලට ඇටෙන්ඩ් වෙන්නෙත් නෑලූ. තොපිට එන ආත්මේ මේ ජොබ් එකත් නෑ. අනාත කුහක හැත්ත.
     
    • Haha
    Reactions: riduna pm

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අල්ලගත්ත කුඩු, කහ තොග ටික වෙන රටකට විකුණලා දාමු ද? එව්වා තාම තියනවාද? Missing ද? 🤭

    ආණ්ඩුවේ සෙට් එකක් ගන්ජා වවන්න ලෑස්ති උනේ (ගොන් බන්ධුවා එහෙම ) ඕකට තමයි. කොහෙද මේ මෝඩ දොස්තරල (ඕකුන්ට නෑ නේ ආර්තික විද්‍යා දැනුම ) කොක්ක දැම්මනේ. නැත්නම් මේ වෙද්දී ගන්ජා විකුනලා ණය ගෙවල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඊයා යකෝ මහ දොස්තරලා 78000
    හූනු බිජු ඩොකාල 47000
    Bytheway ඩොකාලට බැන්නම පාමසි කාරයා කුලප්පු වෙන්නෙ ඇයි 🙄

    සිරාවටම බම්. කලකන්නි කියන්නේ පිනට ඉගෙන ගෙන කොරෝනාව පෙන්න පෙන්න පඩිත් වැඩි කරගෙන පෝරත් නවත්තලා
    මොන ජාතියක් ද බන් මුන්
    ------ Post added on Jul 1, 2021 at 12:51 AM