රට වහන්නේ නෑ

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස'
     
    • Haha
    Reactions: c2r

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වනේ ගිජිදාය දුටුවොත් වනසාය
    ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය
    අතකින් කර වැලකි, අතෙකින් දඬු බෑය
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,643
    1
    4,488
    113
    Matale
    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස' (2)

    යුද්දෙන් ඔයිට වැඩිය නැතිවුනා කියල හිතාගෙන ඉන්නව ඇති. - රටට ගියපු කලක්
     
    • Like
    Reactions: dilann

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හිට්ලර් කෙනෙකුන් ඉල්ලු සැමගේ බලාපොරොත්තු ඉටු කරමින් හිට්ලර් මග යමින් සමූලඝාතනය කරන ඔබට ජය වේවා ස' (2)

    යුද්දෙන් ඔයිට වැඩිය නැතිවුනා කියල හිතාගෙන ඉන්නව ඇති. - රටට ගියපු කලක්
    හිට්ලර්ගේ ඔලුව ගලක වැදුනත් මෙහෙම තීරණ නම් ගන්න එකක් නෑ.
     
    • Like
    Reactions: ML1987

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    ඩෙල්ටාව පැරදුවූ ගෝටාබිය මැතිඳුන් සැමකල් දිනේවා!