රට වහන්න කිසිම තීරණයක් නෑ..- ජනාධිපති

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Covid palanaya Hamudawata dunnoth nam kohen kelawara wenna weida danne me yana widihata, health sector strongly advises on a lock down,, and thy shut the GMOA down.. gmoa eke watinakamak tynaaa kiyala therenne me welawata thamai
    රට ඇත්තටම සීරියස් නම් ලොක්ඩවුන් කරන්නම ඕන නම් ඉක්මනට ඉරාජ්ව කැමති කර ගනින්. වෙන රටවල වගෙ නෙමෙ මෙහෙ එක්ස්පර්ට්ල තමයි මේ.
     
    • Haha
    Reactions: divoomdelux

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් මිනිස්සුන්ට තියන ප්‍රශේනේ යුද්දේ කලේ නන්දේද නැද්ද කියන එක නෙමෙයි. මේ වගේ පිස්සෙක්වත් බැලන්ස් කරන් යුද්දේ ඉවර කරන්න sf කොහොම පොරක් වෙන්න ඕනෙද කියන එකයි

    අයියා ජනාදිපති නොවෙන්න, තාමත් ඇමරිකාවේ ෂෙඩ් එකක තෙල් ගහනවා මෙයා.
     
    • Like
    Reactions: mmrizmy