ow..danatama kela wela tiyenne..Dollars awee nathnam, USD eka thawa wadi wenawaa sure
kohomath lesi wenne na issarahata lanakwe innawa nam
ow..danatama kela wela tiyenne..Dollars awee nathnam, USD eka thawa wadi wenawaa sure
kohomath lesi wenne na issarahata lanakwe innawa nam
mehee kohomath job eka witharak karala nam lesi wenne na issarahata. ekaiyi godak un mehan dan yanne try eka dennethow..danatama kela wela tiyenne..
ow..oya kiyana ganata wada aniwar wadi ban...oya boru ganak kiyanne..owa hariyata atta minissunta kiyanna oni ban..nikan boruwata hangan itdala wadak naha...etakota minissunta terneawane atta situation eka...aduma taramin etakota baya welawath parissam wenawaYesterday death 195 da koheda. Adjusted fair number 250+wage athi.
Ow boru ganan kiyana nisa real fear en na. Enisa behaviour eka minissu wenas karagena na.ow..oya kiyana ganata wada aniwar wadi ban...oya boru ganak kiyanne..owa hariyata atta minissunta kiyanna oni ban..nikan boruwata hangan itdala wadak naha...etakota minissunta terneawane atta situation eka...aduma taramin etakota baya welawath parissam wenawa
ඒ වගේ පේන්නේ . ලාච්චුවේ සල්ලි නැතුව මොනාද කරන්න පුලුවන් . ලද දේ විකිනීම , සොරා කෑම, නගරසොභනියක් වීම, ණයගැනිම උකස් කිරීමමාස කීයක් ඇදගෙන යයිද?? 8ක්?
Ow boru ganan kiyana nisa real fear en na. Enisa behaviour eka minissu wenas karagena na.
TV eka baluwath fun. Corona news fake and misleading sound figure. Ethin minissu ganan gan na. Atta terungan na.
Minissunge behaviour safe karanna real situation kiwwe na. Boru karapu eke weredda
ඕවට මොකුත් කියන්න බෑ අපි දේශපාලන බයියො වෙනවා. හරියට අර ගුරු උද්ගෝශනෙට බනිද්දි හැම එකාම ඇහුවනේ උබල වැස්සකටවත් ඉස්කොලේ ගිහින් නැද්ද කියල ඒ වගෙ.
කොටින්ම රට වහනවට කොහොමත් මමනම් කැමති නෑ. වැහුව කියල හැමදාම වහන්නත් බෑ. එහෙම කරල මරන ගාන අඩු කරන්න බෑ හැදෙන ගනන අඩු කරනව මිසක් ඒකත් තාවකාලිකයි. දැන් වැහුව කියල අමාරු වෙලා ඉන්න උන් හොද වෙන්නෙ නැ. . කරන්න තියෙන හොදම දේ කොරොනා හොද පැත්තෙන් බලල ඒ සවුක්‍ය පුරුදු වලට හුරු වෙලා ඒක් නොර්මල් ලයිෆ්ස්ට්යිල් එක කරගන්න එක.එතකොට පුලුවන් රටත් ඇරලා ලෙඩ්ඩු ගාන අඩු කරගෙන මරණ ගානත් අඩු කරගන්න. ඒත් එකෙන් මේක් ඉවර කරන්න බෑ. දැන් කියයි බස් වල තෙරපි තෙරපි යද්දි මොන සවුක්‍යද කියල. ඒව දිගුකාලීන විසදුම් මිසක් අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් ඒව නෙමෙයි ඒව තමයි පාලකයො කරන්න ඕන. මෙහෙම වහන් ඉදියොත් ඒව හදන එක හීනයක් කොච්චර හොද පාලකයෙක් ආවත්.
umba kiyana katawa atta..meka vaccine witarak gahala nawattana amarui..minussunta me ledeth ekka jiwath wena widiyata media walin kiyalawat minissunta danne denna oni..umba kiuwa wage mokak hari system ekak tiyenna oni short term wagema long term mekata muhuna denne kiyala..කොහොමත් ඕක අර එකෙක් කියල තිබ්බ වගේ විනය සම්බන්ධ ලෙඩක්. ටොයියො බයියො වෙනසක් නෑ විනය නැත්තන් ලෙඩේ හැදෙන්න ඉඩ වැඩී.
මේ වෙලාවෙ ලෙඩේ පතුරන්න උදව් වෙන හැම එකාම ඈත් කරල දාන්න මිනිස්සුන්ට මොළේ පහල උනා නන් හරි.
ජෙප්පොයි විපක්ෂෙ උනුයි මේ ලෙඩේ පතුරන්න සෑහෙන සපෝට් එකක් දුන්න කොවින් ටෙස්ට් එක කරපු පොහොට්ටුවො වගේම.
ආණ්ඩුවට බනින්නව නන් බනින්නෙ ලෙඩේ ඇවිත් දැන් අවුරුද් 2කකට කිට්ටු වෙන්න ආව. තාම ජාතික ප්‍රතිපත්තියක් නෑ මේකෙන් ගැලවෙන්නෙ කොහොමද කියන්න.
අපි එන්නත් ගහනව කියන එක විසදුම නෙවෙයි මේ ලෙඩේට ඕනිම වෙලාවක එන්නතට රෙස්පොන්ස් කරන්නෙ නැති වේරියන්ට් එකක් එන්න ඉඩ තියෙනව ඒ වෙලාවට මොකද කරන්නෙ. එන්නත් ටික ගහනකන් මිනිස්සු පරිසම් කරන්නෙ කොහොමද වගේ දේවල් වලට තාම හරි ප්ලෑන් එකක් නෑ. යන විදියට පැච් ගහ ගහ යනව.
පළවෙනි ලොක්ඩවුන් එක වෙලාවෙ එහෙම එකක් හැදෙයි කියන බලාපොරොත්තුව තිබ්බ කරපු වැඩසටහන් ටිකත් එක්ක. චන්දෙන් පස්සෙ ඒව ඔක්කොම අවුල් උනා. කාගෙද වැරද්ද හොයනවට වඩා ඒ නවත්තපුව ආයෙ පටන් ගන්නව නන් හරි.
වෙන මොකක්ද උත්තරේ ?whana ekama newei ban uttare...
kiyala tiyena dewat terum ganna bari un umbala wage un tamai rallata kagahanne wahanna oni kiyalaවෙන මොකක්ද උත්තරේ ?
simple ප්‍රශ්නයක් අහන්නේ මොකක්ද උත්තරේ මේ වෙලාවේ ... උබ මොකක්ද කියලා තියෙන්නේ .. උත්ගොස්හනයි අරව මේවා වැරදි කියලනේ .. පස්සට ගිහින් වෙනස් කරන්න බැනේ .. දැන් කරන්න පුලුවන් දේ මොකක්ද කියලා අහන්නේ..kiyala tiyena dewat terum ganna bari un umbala wage un tamai rallata kagahanne wahanna oni kiyala
ඌ අහන එක හරිනෙ වහන්නේ නැතුව ලෙඩ්ඩු අඩු කරන්නෙ කොහොමද? එහෙම ක්‍රම තියෙනව නම් කියාගෙන යන්නකෝ බලන්න.kiyala tiyena dewat terum ganna bari un umbala wage un tamai rallata kagahanne wahanna oni kiyala
simple ප්‍රශ්නයක් අහන්නේ මොකක්ද උත්තරේ මේ වෙලාවේ ... උබ මොකක්ද කියලා තියෙන්නේ .. උත්ගොස්හනයි අරව මේවා වැරදි කියලනේ .. පස්සට ගිහින් වෙනස් කරන්න බැනේ .. දැන් කරන්න පුලුවන් දේ මොකක්ද කියලා අහන්නේ..
එක එකා කෑ ගැහුවම උන් කියන එක අහන්න රජයක් මොකටද .. දැන් වැහුව කියන්නේ මහා නායක කිව කියලා .. මහා නයකට රට වහන්න කියන්න පුලුවන්ද ..? මහා නායක කියනකන් හිටියේ මොකටද රට වහන්න ...
උත්ගොෂණ කරනකොට පොලිසියෙන් දාල විසුරවන් නැතුව මොකද කරේ .. ඔක්කොම රජයේ සේවකයන්ට වැඩට එන්න කිව ... මොන මරි මොංගල් තීරණද ....
එක එකා කියන විදිහට දේවල් කරන්නේ මොකටද ... අදාළ එකා කියන විදිහට අදාළ දේ කරන්න ඕනේ .. සවුක්ය කරන්න ඕනේ සයුක්ය අංශ කියන විදිහට .. නැතුව මේ busness කරන උන් නෑ ගැහුවටට්වහ්ට් වුර්තිය සමිති කා ගැහුවට්වත් .. පාරේ එක කෑ ගැහුවටවත් නෙමේ ... දැන් එක එකා කෑ ගහයි ලු අරින්න කියල .. උන් කෑ ගැහුවට කරන්නේ මොකකටද ...
මේ වහන විදිහේ කිසි තේරුමක් නෑ .... ඔක්කොම උන් වැඩ .... හරියට අත්‍යවශ්‍ය ඒවා මොනවද කියලා බලල ඒවා විතරයි වැඩ තියෙන්න ඕනේ ...
ඇයි මිනිස්සුන්ට පරිස්සම් වෙලා ඉන්න බැරි කියලා practical නැති මෝඩ උත්තර දෙන්න පුල්වුඅන් .
1) ලන්කක්වේ වැඩියෙන් මෝඩයෝ ඉන්නේ උන්ට මොලේ දෙන්න බෑ ... ගොඩක් දේවල් ඔහොම කියන්න පුල්වුන් .. අයි මිනිස්සු එක එකා එක්කක් තරහ වෙන්නේ නැතුව ඉන්න බැරි .. අයි එක එකා මරාගන්නේ නැතුව ඉන්න බැරි ... අයි දුප්පත් එවුන්ට සලකන්න බැරි ... ඕව කියන්න පුඋවන් වෙන්නේ නැනේ .... නිකන් ඔහේ කියවන්නන පුල්වුඅන් අයි මිනිස්සු පරිස්සම් වෙලා ඉන්නේ නැත්තේ කියලා ... කොටසක් ඉන්නව උන්ට එහෙම කීවට කරන්නේ නෑ .. ඕක කරවනේ කොහොමද උබ ? කිව්වට වැඩක් නැනේ ... practically කරන්න පුල්වුඅන් දේවල් කතා කරන්න
2) කොචර පරිස්සම් උනත් හැදෙන්නේ නෑ කියල එකකකුත් නෑ .. හොයල බලන්න පුළුවන් නං hospital staff වල ගොඩකට dose 2ම ගහල ඔක්කොම kit අදාල හිටපු උන්ටත් හැදිලා තියෙන්නේ ... virus එකක් කොහොමද හැදෙන්වද නැද්ද කියලා හරියට හොයාගන්න බෑ ... වෙනස් වේවි හැදෙන විදිහ වෙනස් වෙනවද කියලත් ..
3) practically ඔය කියන විදිහට පරිස්සම් වෙන්න බැරි තැන තියනව ගොඩක් ... හැම වෙලේම දෙන්නෙක්ට 1m දුරෙන් තියන් ඉන්න බැරි ... කන්න බොන්න mask ගලවන වෙන තැන ...
practically කතා කරපන් දැන් කරන්න පුළුවන් හොදම දේ ගැන ... රට වහුව්ම economy වැටෙනවා සමහර උන්ට රස්සා නැති වෙයි ... කන්න නැති වෙයි .. ඒවා හොදයි නෙමේ ... ඊට වැඩිය හොද නැනේ මැරිලා යන එක ..simply එචරයි ...
රට වහල වැඩ කරන නැතුව වෙනද වගේම ආතල් එකේ කක බිබී ඉන්න බලපොරෝතුවෙන්න එපා .. වෙනද කාපු ගානෙන් බාගයක් කාපන් ... අනවශ්‍ය වියදම් අඩු කරගෙන ...
සල්ලි නැති උන්ට දෙන්න ... මම නං දීල තියනව ... එක එක අරමුදල් වලටා නං දාන්නේ නෑ ...
මට කමක් නෑ දවසට වේලාක් කාල හරි ගෙදර උන් මැරෙන්නේ නැත්තන් මම මැරෙන්නේ නැත්තන් .... උබට ඕනේ වෙල් තුනම කාල මැරිලා යන්න නං ඊත් කමක් නෑ ඉතින්
oka tamai atta machan...oya politic game ekak yanne..anuwata gahanna..balapan mewage wasangatayak apu welwatat eken deshapalanaya karanna tarama me kalakanni pirihila..rata wahuwata ganak na gedarin pinata kana podi unui goverment untai...වහනවා, ලෙඩ්ඩු අඩුවෙනවා
අරිනවා, ලෙඩ්ඩු වැඩිවෙනවා.
ආයේ වහනවා, ලෙඩ්ඩු අඩුවෙනවා
අරිනවා, ලෙඩ්ඩු වැඩිවෙනවා.
ආයේ වහනවා, ලෙඩ්ඩු අඩුවෙනවා
අරිනවා, ලෙඩ්ඩු වැඩිවෙනවා.
රට වාහන එක හොදයි අර පිනට මාසෙට පඩිය වැටෙන උන්ට.
රටක් විදියට් යන්නේ හොම්බෙන්.
මාස කිහිපයක් ඇතුලත මේක බංකොලොත් වෙනවා. දැන් ඉක්මන් වෙනවා ඒක
එන්නත්කරන පුළුවන් ඉක්මන්නින් කරලා, හැමෝගෙම වගකීම එක්ක ඉන්නයි ඕන.
නැතුව වහ වහ අරින එක අවුරුදු ගානක කරන්නද?
haraka wage kade yanna epa ban..mama metana kata karanne rata wahapu eka gana..nathuwa gas wadi karapu seen ekak nemeine