රට වැහුවා ..සංවාදයට ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mama kiyapu de umba terum aran naha hariyata...mama kiyanne covid adu una welawe rata ariya..puluwan tarama minissu me lede pathirena eka natara karanna help eka denawa wenuwata aurudu ganak tibba prashnayak allan eka parata Techersla parata bassa...passe kalkainni politics karana UNP & Jeppo unge okkoma union tika bassuwa..me wage welawaka owa karanna onida...mama kiyanne me okkoma POlitics game ...ewata minissu dana ho nodana andenawa...oya udgoshana nisa covid tikak hari wadi unane..eta passe kagahanawa rata wahanna kiyala...balapanko oku tawa 1 week yankota kiyanne nadda kiyala minissunta sahana mallak denne na rata arinne nadda kiyala kagahanne nadda kiyala..

    udgoshana balen wisiruwama kiyanne ekadipathi anduwa kiyala..dakkane Starlinwa aran giyapu welawe kiyapu dewal...okkoma politics machan..ekai kiyannne..

    ow..hena moda set ekak innawa kiuwata ahanne na..eka tamai mama kiuwe anduwa hanganne nathuwa atta details minissunta denna oni pennnana oni..etakota oya mona moda mihihat marana bayata tamange arakshawa salasa gannawa..mataka nadda Kalubowila hospital eke photos tika leak unama minissu baya wela podi control eka awa..habai anduwa kale eka wahapu eka..mama nam kiyanne owa penanna oni..maricha gana hadena gana hospital wala situation eka...etakota oya ona minihek terum aran shoke ekata parissam wenawa...ekata media help karanna oni ..

    kauda ban rata wahala athal eke kanna balan inne..a Goverment un..ekai mama kiuwe ungeth wahapu dawas walata padi kapanna oni..mokada goverment un hitan inne un hari amuthu un tikak kiyala..un nathnam rata duwanne na...habai un karanna oni wadawat hariyata karanne na...

    umba kiyanne rata wahala eka welak hari kala jiwath wena eka watinawa kiyana ekane..kawada wenakan rata wahannada..etakota company wala giyoth padi gewanne kauda..minissunta eda wela kanna salli oni...specially colombo area.colombo walin pita aulak naha..loku idam kos del tiyenawa..ehema naha colombo wala...eka terum ganin..

    ඕව ඉතින් උනේ නැති ඒවානේ ඒවා ගැන කතා කරලා වැඩක් නෑ කියලා මම කියන්නේ ... හරියට කරා නං control කරගන්න තිබ්බ තමා ... වෙලා නැනේ .. පස්සට ගහින් වෙනස් කරන්නද ...
    කොචර දේවල් තිබ්බද එහෙනං වැරදි ඒවා .. ඒවා වෙනස් කරන බැනේ ගිහින්

    බොරු දත්ත පෙන්නුවා
    vaccine ගෙන්නුවේ නෑ
    අවශ්‍ය නැති වෙලාවට strike ,උද්ගෝෂණ කරනවා අනිත් පැත්තේ උන් හුරේ දානව
    KDU පනත වගේ මේ වෙලාවේ අදාළ නැති ඒවා ගෙන්න හැදුව
    anti ගෙන් ගෙන්න ඒවා යාළුවන්ට ගෙනල්ල profit ගන්න දෙනවා
    සංචාරකයෝ ගෙනල්ල බෝ වෙනවද බැලුව
    බොරුවට නමට සංචරණ සිමා lock down දානවා ..

    ඕව වෙනස් කරන්න බැනේ ගිහින් දැන් ...

    මන් අහන්නේ දැන් තියන විසදුම මොකක්ද ? ඉස්සරහට .. ප්‍රශ්න නං ඕනේ එකෙක්ට කියන්න පුළුවන් .. සල්ලි නෑ company වැටෙනවා අරව මේවා ...
    විසදුමක් කියපන් ප්‍රශ්නේ විතරක් දන්නේ නැතුව ...

    මම කියන විසදුම wave එක අඩු වෙලා යනකක්න් හරි හරියට රට වහල control කරන කියන එක .. රස්සා නැති වෙයි company වැටෙයි කන්න නැතුව ඉන්න වෙයි .. කන්න නැතුවත් මැරෙයි ටිකක් .. දවසට 200 ගානේ මැරෙයිද එත් ?
     
    Sen-lu

    Well-known member
  • වහනවා, ලෙඩ්ඩු අඩුවෙනවා
    අරිනවා, ලෙඩ්ඩු වැඩිවෙනවා.
    ආයේ වහනවා, ලෙඩ්ඩු අඩුවෙනවා
    අරිනවා, ලෙඩ්ඩු වැඩිවෙනවා.
    ආයේ වහනවා, ලෙඩ්ඩු අඩුවෙනවා
    අරිනවා, ලෙඩ්ඩු වැඩිවෙනවා.

    රට වාහන එක හොදයි අර පිනට මාසෙට පඩිය වැටෙන උන්ට.
    රටක් විදියට් යන්නේ හොම්බෙන්.
    මාස කිහිපයක් ඇතුලත මේක බංකොලොත් වෙනවා. දැන් ඉක්මන් වෙනවා ඒක

    එන්නත්කරන පුළුවන් ඉක්මන්නින් කරලා, හැමෝගෙම වගකීම එක්ක ඉන්නයි ඕන.
    නැතුව වහ වහ අරින එක අවුරුදු ගානක කරන්නද?
    ඔව් රට වහල ඇරල විතරක් මේක පාලනය කරන්න බෑ කියන එක ඇත්ත. රට හරියට වහල කේසස් අඩුවෙනකොට රට අරින්න ඕන හැබැයි හරියට ටෙස්ට් කරල ඩේට ටික ගන්න ඕන. (ඇන්ටිජෙන් එක මිනිස්සුන්ට කරගන්න available කරන්න ඕන) ඉන්පස්සෙ වැඩිපුර ලෙඩේ පැතිරෙන පැති isolate කර කර economy එක පවත්වාගෙන යන්න ඕන. ඕක පලවෙනි සැරේ කලා පස්සෙ නොකල එකේ ප්‍රතිඵල තමයිමේ. මේකෙන් ගොඩයන්න මේ මොහොතෙනම් වහන්නම වෙනව. හැබැයි මේ වහල තියෙන විදියට වඩා නම් ඇරලම තිබ්බනම් හොඳයි තමා.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දවල් 12 වෙනකන් එදාවේල හම්බකරන අහින්සකයෝ ගැන කියලා 2 ට දවස් 10 ක් වහනවා කිවුවා.. පිස්සෙක්.
    සදුදා වගේ රටේ තත්වේ කියලා මිනිස්සුන්ට සුදානම් වෙන්න කියලා කලානම් කමක් නෑ. ගොන් හරකෙක් උපදෙස් දෙන්නේ.
    පොඩ්ඩක් ඊයේ පරවල් බැලුවනම් සෙනග කොහොමද කලබල වෙන්නෙ කියල බලන්න තිබ්බා. අන්තිම සතියේ මිනිස්සු කීයෙන් කීදෙනා ගාවද සල්ලි තියෙන්නේ..
    පොඩ්ඩක මොලය් කල්පනා කරන්න ඔන්නේ ලොක්කෙක් උනාම.
    මුන්ගේ කෙරුවාව දන්න නිසා 15 ක නය්ක් අරන් බඩු ටිකක ගෙනත් දැම්මා. 25 වෙනකන් හිටියනම් මමත් අනාතයිඒ.
    අම්මගේ තත්තගන් කන කොයි පක්ශෙත් වහල්ලුන්ටනම් මේව තේරෙන්නෑ.
    eka tamai kiyanne balapan kochara amaruda wahapu gaman eka paratama ..minissunge athe salli naha badu ganna dawas ganan stock kara ganna...anduwata hena pressure ekak dunna wahanna kiyala...hamuduruwo lauwa boho wita kiyawagena wenna ati wahala damma..habai friday wahanawa kiyala seen eka oni ekekta danila tibbe..mama nam eta kalin baduth genath dala thulth gahagena hitiye pereda wenakota..habai bahutarekata ehema karanna amarui...oka terne naha pinata kana untai kade yana kalakanninta
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    රට වැහුව එකට එකගයි.

    1. සෞඛ්‍ය අංශවල ධාරිතාව උපරිමයට එමින් තිබෙන්නේ. හදිස්සියේවත් මේ අංශය කඩා වැටුනොත් ආයි කොහොම කරලවත් ගොඩ ගන්න බැහැ. වෛද්‍යවරු චැනලින් හරහා මුදල් උපයනවා වුනත් (ඒක මෙතනට අමුතුවෙන් අදාළ කරගන්න වුවමනා දෙයක් නෙවෙයි එදා ඉදන්ම වුන දෙයක් නේ) ඒ අය ඇතුලු සමස්ත රෝහල් කාර්යමණ්ඩලයම දැන් ඉන්නේ හෙම්බත් වෙලා. ඒ නිසා, පොඩි ඉඩකඩක් වුවමනාමයි ආයෙ සෞඛ්‍ය අංශය ශක්තිමත් වෙලා එන්න.

    2. සියලු දේට මිනිසුන් ජීවත්වී සිටීම අවශ්‍යයි. මිනිස්සු ජීවත්කරවා ගැනීම රජයේ වගකීමක්. සාර්ථික ආර්ථික හැසිරවීමක මූලික න්‍යාය වෙන්නෙත් ඒක. දරදඩු තීරණ අරගෙන මිනිස්සු පාලනය කරන්න මේක ආඥාදායකත්වයක් නෙවෙයි නේ? මම නම් එහෙම එකක් පත් කරගත්තේ නැහැ. උද්ඝෝෂණ සියල්ලට අවශ්‍ය වෙලාවේ අවශ්‍ය හරි ප‍්‍රතිචාරය දක්වන්නට වුවමනා තරම් කාලය තිබුණා. ගොවි උද්ඝෝෂණ එහෙම මතකද? ජවිපෙ මේවා මෙහෙයවන එක ඇත්ත. ඒකත් අලුත් දෙයක් නෙවෙයි නේ? මුරණ්ඩු, උද්දච්ච පිළිවෙතක් අනුගමනය කරන්නේ නැතිව ප‍්‍රතිචාරයක් දක්වන්නට තිබුණු කාලය ආණ්ඩුව නාස්ති කළා.

    3. පඩි කප්පාදුවට යම්තාක් දුරකට එකගයි. මතක තියාගන්න අපි මේ උඩ පැන පැන පඩි කපන්න ඔ්නේ පඩි කපන්න ඔ්නෙ කියන එකෙන් සමහර විට පාර වැදෙන්නේ අපේ ළගම හිතවතාට, අසල්වැසියාට, මිත‍්‍රයාට වෙන්න පුලුවන්. අපි එදා ඉදන්ම කරන්නේ පීඩිතයා-පීඩිතයාවම තලන එක නේද? (ජවිපෙ රෙෆරන්ස් එකක් වුනත් මම රත්තෙක් නෙවෙයි) එහෙම නැතුව පොඩ්ඩක් වෙනස්වෙලා යම් තාක් ඉහළ වැටුප් තලයක ඉන්න රාජ්‍ය සේවකයන් සහ ඇමති-මන්තී‍්‍ර මණ්ඩලය මේකෙන් ඉලක්ක කරමු ද? මොකද ඒ අයගේ පඩිවලින් නම් ඇත්තටම දෙන්න තරම් සල්ලියක් තිබෙනවා. අර කෙනෙක් මුලින් කියලා තියෙනවා වගේ මේ අය දැන් කරන්නේ රටේ මේ ගැන සංවාදයක් ඇතිවෙලා තියෙන නිසා "ආ, අපිත් ඔ්කම තමයි කියන්නේ, පේනවනේ අපි නම් ලෑස්තියි" කියලා නම සුද්ද කරගන්න. අහුවෙන්න නම් එපා. අනික පඩි කපන්න ඔ්න නැහැ මේ ටැක්ස් ක‍්‍රමය වෙනස් කළා නම්. අපේ තවමත් සෘජු බදු නෙවෙයි වක‍්‍ර බදුයි වැඩි. හරිනම් වෙන්න ඔ්නේ අනික් පැත්ත. මේ දවස්වල අතිශයින් ලාභ ලබන භාණ්ඩ සහ සේවා සමාගම්වලින් ඒ අදාළ විදිහට බදු අයකරගන්න පවා ක‍්‍රමයක් මේ ආණ්ඩුවට හදාගන්න බැරි වෙලා තියෙනවා

    4. 2021 ඉවර වෙනකන් මුකුත් කඩාවැටීමක් වෙන්නේ නැහැ කියන එකයි දැනට තියෙන මතය. හැබැයි 2022 වෙනකොට මොකක් හරි සැළසුමක් අපිට තියාගන්න වෙනවා ගොඩ එන්න. ඒක බලන්න වෙන්නේ මේ සැරේ අයවැයේ දී. මේක අමතර කාරණයක්. ඩොලර් එක ගැන සහ රටේ කඩාවැටීමක් ගැන සමහර අය කමෙන්ට් කරලා තියෙනවා දැක්ක නිසා දැම්මේ.

    මේ වහන-අරින ක‍්‍රමවේදයට තමයි අපිට කොහොමත් හුරු වෙන්න වෙන්නේ. ඒක කොරෝනා මුල්ම වතාවට ලෝකය ආක‍්‍රමණය කරපු වෙලාවෙත් කියවුනු දෙයක්. මිනිස්සු විනයවත් වෙන්න ඔ්නේ. ඒ වගේම ආණ්ඩුවත් සැළැස්මක් ඇතිව වැඩ කරන්න ඔ්නේ. අපි ආණ්ඩුවක් පත්කර ගන්නේ නිවැරදි දැක්මක් සහ නායකත්වයක් රටට ලබාගන්න මිසක් ගැලරියට තාවකාලික ආතල් එකක් දෙන වැඩ කරන්න නෙවෙයි නේ?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    dawasata marana 200k kiyannee winaddi 8ta saerayak kenek merenawa.
    rata wahala sathi 2k thibboth danata inna cases tika isolate wela thawathb ayata transmission wena eka adu wenawa.eka nisa sathi 2kin rata ariyath sources gana adu nisa hariyata weda kaloth aluth cases gana adu karagana puluwan.danata dawasata diagnose karana gana 3000k wunata aeththa gana ( check karanne nathi etc) 6000k wath athi.minissu hospitalwalata enna baya nisa anith ledawalin merena ganath waediyi,
    me dawaswala udgoshanaya karapu ayayi, pregnant ayath athuluwa haemoma wedata enna one kiyala gazettes gahapu ewunuyi ,paniyak allan masa ganan kale kapu ewunuyi okkoma mekata wagakiyanna one.
    arthike kelawela thiyenne kalin hariyata manage nokara gaththa nayawalin kisima adayamak enne nathi projectwalatayi, thamange yaluwanwa sathutu karanna dunnu badu sahanyi wage dewal nisa. GSP+ ekath nathikaragena ratata ena adayamath adukara gaththa. pohottu,jvp,wimal okkoma boru billo mawala mcc ekath cancel karagaththa. kalin hitapu anduwath e kale wunu horakamwalata waga kiyanna one.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    ඔව් රට වහල ඇරල විතරක් මේක පාලනය කරන්න බෑ කියන එක ඇත්ත. රට හරියට වහල කේසස් අඩුවෙනකොට රට අරින්න ඕන හැබැයි හරියට ටෙස්ට් කරල ඩේට ටික ගන්න ඕන. (ඇන්ටිජෙන් එක මිනිස්සුන්ට කරගන්න available කරන්න ඕන) ඉන්පස්සෙ වැඩිපුර ලෙඩේ පැතිරෙන පැති isolate කර කර economy එක පවත්වාගෙන යන්න ඕන. ඕක පලවෙනි සැරේ කලා පස්සෙ නොකල එකේ ප්‍රතිඵල තමයිමේ. මේකෙන් ගොඩයන්න මේ මොහොතෙනම් වහන්නම වෙනව. හැබැයි මේ වහල තියෙන විදියට වඩා නම් ඇරලම තිබ්බනම් හොඳයි තමා.

    Economy එක තමයි අවුල
    වහගෙන ඉන්න economy තරම් එකක් අපිට නැහැ කියල හැමෝම දන්නා දෙයක්.

    මේක කරන්න ඕන මර්දනය, එන්නත්කරන කරන ගමන් රට අරගෙන යන එක.
    එකට රජයක් විදියට, අපි එක් එක්කෙනා විදියට වගකීම ඉටුකරන්න ඕන.

    එච්චරයි කරන්න ඕන.

    Export නවත්තන්න බැහැ.
    මම shipping කරන්නේ. දැනටම බහලුම් ප්‍රවාහණ ප්‍රශ්න export වලට
     
    • Like
    Reactions: 2osama and tha123

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඕව ඉතින් උනේ නැති ඒවානේ ඒවා ගැන කතා කරලා වැඩක් නෑ කියලා මම කියන්නේ ... හරියට කරා නං control කරගන්න තිබ්බ තමා ... වෙලා නැනේ .. පස්සට ගහින් වෙනස් කරන්නද ...
    කොචර දේවල් තිබ්බද එහෙනං වැරදි ඒවා .. ඒවා වෙනස් කරන බැනේ ගිහින්

    බොරු දත්ත පෙන්නුවා
    vaccine ගෙන්නුවේ නෑ
    අවශ්‍ය නැති වෙලාවට strike ,උද්ගෝෂණ කරනවා අනිත් පැත්තේ උන් හුරේ දානව
    KDU පනත වගේ මේ වෙලාවේ අදාළ නැති ඒවා ගෙන්න හැදුව
    anti ගෙන් ගෙන්න ඒවා යාළුවන්ට ගෙනල්ල profit ගන්න දෙනවා
    සංචාරකයෝ ගෙනල්ල බෝ වෙනවද බැලුව
    බොරුවට නමට සංචරණ සිමා lock down දානවා ..

    ඕව වෙනස් කරන්න බැනේ ගිහින් දැන් ...

    මන් අහන්නේ දැන් තියන විසදුම මොකක්ද ? ඉස්සරහට .. ප්‍රශ්න නං ඕනේ එකෙක්ට කියන්න පුළුවන් .. සල්ලි නෑ company වැටෙනවා අරව මේවා ...
    විසදුමක් කියපන් ප්‍රශ්නේ විතරක් දන්නේ නැතුව ...

    මම කියන විසදුම wave එක අඩු වෙලා යනකක්න් හරි හරියට රට වහල control කරන කියන එක .. රස්සා නැති වෙයි company වැටෙයි කන්න නැතුව ඉන්න වෙයි .. කන්න නැතුවත් මැරෙයි ටිකක් .. දවසට 200 ගානේ මැරෙයිද එත් ?
    eka tamai mama kiyanne mun politics karanne me wasangathe athuleth..eka minissu terum ganna oni..boru datta penanna eka warid..atta minissunta kiyanna oni..etakota nikanma baya wela discipline hadenawa.. vaccine eka gennuwe na kiyanna epa machan..hoyala balapan chinese vaccine ekata case damme kauwda kiyala..eka parakku kale kauda kiyala..kalakanni deshapalanaya etanath..

    kauda oya strike walata minisunwa meheyawanne..kalakanni deshaplauwo..

    Tourist genalla bo wenawada baluwa kiuwata ita wada haniyak unane wena seen walin...mokada tourist genne bubble ekak widiyata...etanat podi podi adu padu tibba man hitanne..match gahuwe bubble ekak widiyata... ekai mama kiyanne rate dewal normal widiyata karagena yanna purudu wenna purudu karawanna oni covid virus ekath ekka..nathuwa..rata wahala wadak naha..

    hari wave eka adu wela yanakan dan kiparak lock down kalada...rata arala masen wave eka wadi une nadda..etakota solution eka lockdownda? poddak hitapn

    Economy එක තමයි අවුල
    වහගෙන ඉන්න economy තරම් එකක් අපිට නැහැ කියල හැමෝම දන්නා දෙයක්.

    මේක කරන්න ඕන මර්දනය, එන්නත්කරන කරන ගමන් රට අරගෙන යන එක.
    එකට රජයක් විදියට, අපි එක් එක්කෙනා විදියට වගකීම ඉටුකරන්න ඕන.

    එච්චරයි කරන්න ඕන.

    Export නවත්තන්න බැහැ.
    මම shipping කරන්නේ. දැනටම බහලුම් ප්‍රවාහණ ප්‍රශ්න export වලට
    eka tamai ban..me kade yana haraktai pinata kana untai oka terenne naha..unge hite rata wahn hitiyama okkoma hari kiyala...
    ------ Post added on Aug 21, 2021 at 11:40 AM
     
    Sen-lu

    Well-known member
  • Economy එක තමයි අවුල

    මේ වේව් එක කන්ට්‍රෝල් කරලම ඉන්න වෙනව මචං මොනා කරන්නත්. මම ප්ලාන්ටින් කරන්නෙ, බිස්නස් කරන අපිට ඔය හැමෝටම වඩා අමාරුයි. මොනා නැතත් වැඩකරන මිනිස්සුන්ට පඩි කීයක්හරි දෙන්න ඕන. අපි ආණ්ඩුවේන් බදුගත්ත ෆැක්ටරි වලට බදු ගෙවන්න ඕන ප්‍රශ්න ගොඩයි.

    නමුත් ලෙඩේ ඔනවට වඩා පැතිරුනොත් වහන්න ඕන නෑ ඉබේම වැහෙනව. මගෙ එකව්න්ට්ස් ඩිවිශන්එක දැන් සතියක ඉඳල සම්පූර්ණයෙන්ම වැහිල තියෙන්නෙ. පඩි හදන්නෙ මමයි තාත්තයි දැන්. දැනට කරන්න දෙයක් නෑ මචං හරියට රට වහන එක කරන්නම ඕන.

    පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් කරගත්තම ඔයා කරන එක කරන්න ඕන. නැත්නම් මෙහෙම්ම යන්න දුන්නොත් ඉකොනොමි එක කොහොමත් ශට්ඩවුන් තමයි
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    eka tamai mama kiyanne mun politics karanne me wasangathe athuleth..eka minissu terum ganna oni..boru datta penanna eka warid..atta minissunta kiyanna oni..etakota nikanma baya wela discipline hadenawa.. vaccine eka gennuwe na kiyanna epa machan..hoyala balapan chinese vaccine ekata case damme kauwda kiyala..eka parakku kale kauda kiyala..kalakanni deshapalanaya etanath..

    kauda oya strike walata minisunwa meheyawanne..kalakanni deshaplauwo..

    Tourist genalla bo wenawada baluwa kiuwata ita wada haniyak unane wena seen walin...mokada tourist genne bubble ekak widiyata...etanat podi podi adu padu tibba man hitanne..match gahuwe bubble ekak widiyata... ekai mama kiyanne rate dewal normal widiyata karagena yanna purudu wenna purudu karawanna oni covid virus ekath ekka..nathuwa..rata wahala wadak naha..

    hari wave eka adu wela yanakan dan kiparak lock down kalada...rata arala masen wave eka wadi une nadda..etakota solution eka lockdownda? poddak hitapn

    eka tamai ban..me kade yana haraktai pinata kana untai oka terenne naha..unge hite rata wahn hitiyama okkoma hari kiyala...
    ------ Post added on Aug 21, 2021 at 11:40 AM

    රට ඉන්නේ ආර්ථික ගිණි කන්දක් උඩ
    අපිට නොදැනීම මේක පුපුරණ දවස ඇතක නෙමේ.

    Export නවත්තන්න බැහැ
    මේකේ ඉන්න උන්ට කියල ඇදුම් මස්සන්න බැහැනේ.

    ඒකනිසා, ලෙඩේට බයනම් තමන්ගේ අයව පරිස්සම් කරගෙන වගකීමෙන් අපි වැඩ කරන්න ඕන.
    නැත්නම් පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ කියල බඩුවක් වෙන්නේ නැතුව මේකේ උදේ ඉදන්

    වැඩට යන එකා නැවක වැඩට හරි යයි. මොකද හැමොටම පින් පඩියයි, ගෙදර ඉදන් කරන කීබෝඩ් විරුවා රස්සාවක් නැහැනේ

    මේ වේව් එක කන්ට්‍රෝල් කරලම ඉන්න වෙනව මචං මොනා කරන්නත්. මම ප්ලාන්ටින් කරන්නෙ, බිස්නස් කරන අපිට ඔය හැමෝටම වඩා අමාරුයි. මොනා නැතත් වැඩකරන මිනිස්සුන්ට පඩි කීයක්හරි දෙන්න ඕන. අපි ආණ්ඩුවේන් බදුගත්ත ෆැක්ටරි වලට බදු ගෙවන්න ඕන ප්‍රශ්න ගොඩයි.

    නමුත් ලෙඩේ ඔනවට වඩා පැතිරුනොත් වහන්න ඕන නෑ ඉබේම වැහෙනව. මගෙ එකව්න්ට්ස් ඩිවිශන්එක දැන් සතියක ඉඳල සම්පූර්ණයෙන්ම වැහිල තියෙන්නෙ. පඩි හදන්නෙ මමයි තාත්තයි දැන්. දැනට කරන්න දෙයක් නෑ මචං හරියට රට වහන එක කරන්නම ඕන.

    පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් කරගත්තම ඔයා කරන එක කරන්න ඕන. නැත්නම් මෙහෙම්ම යන්න දුන්නොත් ඉකොනොමි එක කොහොමත් ශට්ඩවුන් තමයි

    ඔය ඔහොම හිතුවට අවංකව හැමෝම හිටන්නේ නැහැ මචන්.
    ඔය රට වහපන් කියන එක PHI කාරයෙක්, Docek කෙනෙක් එන්නේ නැහැ ලෙඩෙක් බලන්න.

    හැබැයි, මීඩියා වලට දවසෙම වොයිස්කට්.

    එකෙක්ට උවමනාවක් නැහැ.
    එකයි අපි හරි, ඔය කරනවා වගේ වගකීම අපේ කරගෙන මේ ගමන යන්න ඕන
     
    Last edited:
    • Like
    Reactions: erozan and Sen-lu

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eka tamai mama kiyanne mun politics karanne me wasangathe athuleth..eka minissu terum ganna oni..boru datta penanna eka warid..atta minissunta kiyanna oni..etakota nikanma baya wela discipline hadenawa.. vaccine eka gennuwe na kiyanna epa machan..hoyala balapan chinese vaccine ekata case damme kauwda kiyala..eka parakku kale kauda kiyala..kalakanni deshapalanaya etanath..

    kauda oya strike walata minisunwa meheyawanne..kalakanni deshaplauwo..

    Tourist genalla bo wenawada baluwa kiuwata ita wada haniyak unane wena seen walin...mokada tourist genne bubble ekak widiyata...etanat podi podi adu padu tibba man hitanne..match gahuwe bubble ekak widiyata... ekai mama kiyanne rate dewal normal widiyata karagena yanna purudu wenna purudu karawanna oni covid virus ekath ekka..nathuwa..rata wahala wadak naha..

    hari wave eka adu wela yanakan dan kiparak lock down kalada...rata arala masen wave eka wadi une nadda..etakota solution eka lockdownda? poddak hitapn

    eka tamai ban..me kade yana haraktai pinata kana untai oka terenne naha..unge hite rata wahn hitiyama okkoma hari kiyala...
    ------ Post added on Aug 21, 2021 at 11:40 AM

    හරි හරි කතා කරලා වැඩක් නෑ උබත් එක්ක tourist ල ගෙන්නපු එක කමක් නෑ .. vaccine වෙලවට ගෙන්න්නුව කියල සදරනිකරණය කරනකොට තේරනෙව .... එල කරගෙන පලයන් (y) (y)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රට ඉන්නේ ආර්ථික ගිණි කන්දක් උඩ
    අපිට නොදැනීම මේක පුපුරණ දවස ඇතක නෙමේ.

    Export නවත්තන්න බැහැ
    මේකේ ඉන්න උන්ට කියල ඇදුම් මස්සන්න බැහැනේ.

    ඒකනිසා, ලෙඩේට බයනම් තමන්ගේ අයව පරිස්සම් කරගෙන වගකීමෙන් අපි වැඩ කරන්න ඕන.
    නැත්නම් පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ කියල බඩුවක් වෙන්නේ නැතුව මේකේ උදේ ඉදන්

    වැඩට යන එකා නැවක වැඩට හරි යයි. මොකද හැමොටම පින් පඩියයි, ගෙදර ඉදන් කරන කීබෝඩ් විරුවා රස්සාවක් නැහැනේ

    ඔය ඔහොම හිතුවට අවංකව හැමෝම හිටන්නේ නැහැ මචන්.
    ඔය රට වහපන් කියන එක PHI කාරයෙක්, Docek කෙනෙක් එන්නේ නැහැ ලෙඩෙක් බලන්න.

    හැබැයි, මීඩියා වලට දවසෙම වොයිස්කට්.

    එකෙක්ට උවමනාවක් නැහැ.
    එකයි අපි හරි, ඔය කරනවා වගේ වගකීම අපේ කරගෙන මේ ගමන යන්න ඕන
    oka tamai wenna oni..api dana ganna oni wagakimen wada karanna..natuwa eka ekata banala wadak naha..
    හරි හරි කතා කරලා වැඩක් නෑ උබත් එක්ක tourist ල ගෙන්නපු එක කමක් නෑ .. vaccine වෙලවට ගෙන්න්නුව කියල සදරනිකරණය කරනකොට තේරනෙව .... එල කරගෙන පලයන් (y) (y)
    umba kiyanna widiyata okkoma lockdown karagena gedarata wela inna oni...rata duwanna oni na..hitapan oya hama filed ekakinma kochara minissu jiwath wenawada..owa ternne na pinata bath gilina unta.. aye kiyawala balapan mama kiyala tiyenne vaccine welawata gennuwada nathnam eka genna parakku wennath deshapalaneda kiyala...
     
    Sen-lu

    Well-known member
  • රට ඉන්නේ ආර්ථික ගිණි කන්දක් උඩ
    අපිට නොදැනීම මේක පුපුරණ දවස ඇතක නෙමේ.

    Export නවත්තන්න බැහැ
    මේකේ ඉන්න උන්ට කියල ඇදුම් මස්සන්න බැහැනේ.

    ඒකනිසා, ලෙඩේට බයනම් තමන්ගේ අයව පරිස්සම් කරගෙන වගකීමෙන් අපි වැඩ කරන්න ඕන.
    නැත්නම් පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ කියල බඩුවක් වෙන්නේ නැතුව මේකේ උදේ ඉදන්

    වැඩට යන එකා නැවක වැඩට හරි යයි. මොකද හැමොටම පින් පඩියයි, ගෙදර ඉදන් කරන කීබෝඩ් විරුවා රස්සාවක් නැහැනේ

    ඔය ඔහොම හිතුවට අවංකව හැමෝම හිටන්නේ නැහැ මචන්.
    ඔය රට වහපන් කියන එක PHI කාරයෙක්, Docek කෙනෙක් එන්නේ නැහැ ලෙඩෙක් බලන්න.

    හැබැයි, මීඩියා වලට දවසෙම වොයිස්කට්.

    එකෙක්ට උවමනාවක් නැහැ.
    එකයි අපි හරි, ඔය කරනවා වගේ වගකීම අපේ කරගෙන මේ ගමන යන්න ඕන
    අනේ මන්දා බං මගේ experience අනුව Opportunity costඑක බැලුවාම වහන එක මේ වෙලාවේ හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. උබේ අත්දැකීම් වෙනස් ඇතිනෙ. අනික අපි කොච්චර කතා කරත් උඩ ඉන්න උන් කරන්නෙ උන්ට ඕන දේනෙ. දැනුත් ඉතින් වහලත් නෑ ඇරලත් නෑ නෙ.
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    236347223_359209062345926_6876055713709122092_n.jpg
    ඒ දෙක වෙනස්නෙ බං. ලොක්ඩවුන් එකේ දවසෙ ආදායමක් නෑ. රට ඇරල තියෙද්දි ඔය ඩොලර් එක නිසා වැඩි වෙන දේවල් වලට හරියන්න දවසෙ කුලියත් වැඩි කරගන්නවනෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    වහන්න කියපු එවුන්ගෙ පඩියෙන් බාගයක් ගනිල්ල. 🤣

    මේකෙ වැලලුනෙ ආන්ඩුවෙ පින් පඩි ගන්න ගමන් වහපියව් වහපියව් ගාපු හැත්තක් මේ ටිකේම
    ඇත්ත කතාව මචෝ...

    ප්‍රයිවට් අයට බර දැනෙනව. මොකද ආයතනය පාඩු ලබනකොට බෝනස්, පඩි වැඩිවීම්, නැති වෙනව. සමහරවිට තියෙන පඩියත් කප්පාදු වෙනව.

    පිං පඩි කාරයින්ට එහෙම අවුලක් නෑ. සෟෙඛ්‍ය, ආරක්ශක අංශ හැර අනික් ආන්ඩුවෙ සේවකයින්ටත් ඒ වගේ ක්‍රමවේදයක් අනිවා හදන්න ඕනෙ. අතිකාල දීමනා අයින් කරල අනිවාර්ය සේවයට කැඳවීම් කරන්න ඕනෙ.

    හැබැයි. සියලු දීමනා නැති වුනත් මේ තියෙන තත්වෙ එක්ක ටික දවසක් වහල තියන එකට මම එකඟයි.

    හැබැයි තව ඉස්සරහට ලොක්ඩවුන් ක්‍රමවේදය ඒතරම්ම සාර්ථක ක්‍රමයක් වෙන්නෙ නෑ.
    ඒකට නිකම්මු, රස්තියාදු කාරයො පාරට බහින්න නොදී ගෙදර තියල,

    ආයතන වල wfh වැඩි කරල රට කරගෙන යන්න පුලුවන් සිස්ටම් එකක් ගේන්න වෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    වහපු එක හරියට කරොත් නම් මරණ අනුපාතය අඩු වෙයි
    අඩු උනාමයි කියමුකො. ආයෙමත් කොහෙන් හරි රටකින් කෝවීන් ගෙනල්ලා බෝවෙන හැටි එක්ස්පෙරිමන්ට් කරලා තව මිනී මරයි.
     
    • Like
    Reactions: buddikagayan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    රට වහන්න කිව්වත් වැරදි.. අරින්න කිව්වත් වැරදි..
    ඊයේ කතාවේ අන්තිමට කිව්ව කොටස ඇහුවම තේරෙන්නේ නම්
    වහලම අරින්නයි යන්නෙ කියලයි..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    ඇත්ත කතාව මචෝ...

    ප්‍රයිවට් අයට බර දැනෙනව. මොකද ආයතනය පාඩු ලබනකොට බෝනස්, පඩි වැඩිවීම්, නැති වෙනව. සමහරවිට තියෙන පඩියත් කප්පාදු වෙනව.

    පිං පඩි කාරයින්ට එහෙම අවුලක් නෑ. සෟෙඛ්‍ය, ආරක්ශක අංශ හැර අනික් ආන්ඩුවෙ සේවකයින්ටත් ඒ වගේ ක්‍රමවේදයක් අනිවා හදන්න ඕනෙ. අතිකාල දීමනා අයින් කරල අනිවාර්ය සේවයට කැඳවීම් කරන්න ඕනෙ.

    හැබැයි. සියලු දීමනා නැති වුනත් මේ තියෙන තත්වෙ එක්ක ටික දවසක් වහල තියන එකට මම එකඟයි.

    හැබැයි තව ඉස්සරහට ලොක්ඩවුන් ක්‍රමවේදය ඒතරම්ම සාර්ථක ක්‍රමයක් වෙන්නෙ නෑ.
    ඒකට නිකම්මු, රස්තියාදු කාරයො පාරට බහින්න නොදී ගෙදර තියල,

    ආයතන වල wfh වැඩි කරල රට කරගෙන යන්න පුලුවන් සිස්ටම් එකක් ගේන්න වෙනව.
    Oka thamai prashne bung, anduwe office keeyen keeyada WFH wada karanna puluwan.. thawama Birth certificatesuth api athin liyanne, hari haman workflow management system ekak naa.. kamathi num ekekuta birth certificate dekak ganna puluwan gemak nathuwa.. athin atha liyum yanne.. owa okkoma computerize / automate karanne naa, mokada rassawal denna wenne naa..
     
    • Like
    • Sad
    Reactions: Sen-lu and PHBhagya