ලංකාවේ තියෙන සම්පත්, ලංකාවේ තියෙන සුන්දරත්වය, ලංකාවේ තියෙන මනුස්සකම විකුණමු.
මුලින්ම 1978 ආර්ථිකය එදා හිටපු ප්‍රථම විධායක ජනාධිපති විවුර්ත කරනකොට, ලංකාව සිංගපුරුවට වඩා උඩින් හිටියේ.
එවකට සිංගපුරුව සිහින දකිමින් හිටියේ ඒ රට ලංකාව විදිහට දියුණු කරන්න.
ඊට පසුව වරින්වර ලංකාවට පත්වුණු රජයන් රටේ සම්පත් විකුනන්න පටන්ගන්නවා.
සමහර සේවකයෝ පාරට වැටුන, ලොකු කැරලි ගියා, සමහර කම්හල් ගිනි තිබ්බ.
දැන් අලුත්ම දේ, අලුත්ම කිවුවට කලින් කිහිප සැරයක්ම අලුතෙන් හදපු පර්යන්ත විකිණුව නේ.
වාර්ෂික බහාලුම් ටොන් මිලයන 73ක් හැසිරවිය හැකි දරිතාවක් තියෙනවා.
ලෝකයේ දැවැන්තම වරායන් 25 අතරට ලංකාවේ කොළඹ වරාය ඇතුල් වෙලා තියෙනවා.
මෙහෙම කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොයන්න තියෙන සම්පතක් විකුනන්න හෝ බදුදෙන්න ලංකාවේ පුරවැසියන් විදිහට ඔක්කොම විරුද්ධ වෙන්න ඕන. පක්ෂ බදාගෙන ඉඳල හරියන්නේ නෑ.
වැරදි දේ වැරදි කියන්න පුරුදු වෙමු!
මේ නුලේ සියල්ලන් එක්කම සියලු සෝෂල් මීඩියා වල බෙදාගන්න පුළුවන් විදිහට මේ ගනුදෙනුව නවත්තන්න රජය පොළඹවමු !