රට විකුණමු!

වරාය පර්යන්තයක් ඉන්දියාවට බදු දීමට එකගද?


  • Total voters
    20

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ලංකාවේ තියෙන සම්පත්, ලංකාවේ තියෙන සුන්දරත්වය, ලංකාවේ තියෙන මනුස්සකම විකුණමු.

    මුලින්ම 1978 ආර්ථිකය එදා හිටපු ප්‍රථම විධායක ජනාධිපති විවුර්ත කරනකොට, ලංකාව සිංගපුරුවට වඩා උඩින් හිටියේ.
    එවකට සිංගපුරුව සිහින දකිමින් හිටියේ ඒ රට ලංකාව විදිහට දියුණු කරන්න.

    ඊට පසුව වරින්වර ලංකාවට පත්වුණු රජයන් රටේ සම්පත් විකුනන්න පටන්ගන්නවා.
    සමහර සේවකයෝ පාරට වැටුන, ලොකු කැරලි ගියා, සමහර කම්හල් ගිනි තිබ්බ.

    දැන් අලුත්ම දේ, අලුත්ම කිවුවට කලින් කිහිප සැරයක්ම අලුතෙන් හදපු පර්යන්ත විකිණුව නේ.

    වාර්ෂික බහාලුම් ටොන් මිලයන 73ක් හැසිරවිය හැකි දරිතාවක් තියෙනවා.

    ලෝකයේ දැවැන්තම වරායන් 25 අතරට ලංකාවේ කොළඹ වරාය ඇතුල් වෙලා තියෙනවා.

    මෙහෙම කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොයන්න තියෙන සම්පතක් විකුනන්න හෝ බදුදෙන්න ලංකාවේ පුරවැසියන් විදිහට ඔක්කොම විරුද්ධ වෙන්න ඕන. පක්ෂ බදාගෙන ඉඳල හරියන්නේ නෑ.

    වැරදි දේ වැරදි කියන්න පුරුදු වෙමු!


    මේ නුලේ සියල්ලන් එක්කම සියලු සෝෂල් මීඩියා වල බෙදාගන්න පුළුවන් විදිහට මේ ගනුදෙනුව නවත්තන්න රජය පොළඹවමු !


    134-large-9381f34060655e8e360c664352a89291.jpg


    Sri-Lankas-CICT-hits-2m-TEU-milestone.jpg


    mobile-image.jpg


    3bcd0847-f8c2-4720-91d1-250fbfbf0755







     
    • Like
    Reactions: hodakolla

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජපක්ෂ මිතුරා 06 වෙනි වරටත් උගන්ඩාවේ ජනපති වෙයි - https://zcu.io/vDWr
    Mu asraya karapu eun okkoma un wage

    munta chande deepu eunta tama gahanna one thadi pollak aragena
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    රාජපක්ෂ මිතුරා 06 වෙනි වරටත් උගන්ඩාවේ ජනපති වෙයි - https://zcu.io/vDWr
    Mu asraya karapu eun okkoma un wage

    munta chande deepu eunta tama gahanna one thadi pollak aragena
    චන්දෙ දීපු එවුන්ට බැනල වැඩක් නැහැ
    චන්දෙ දෙනකොට ඉල්ලපු අය එක්ක මිනිස්සු සන්සන්දන කරන්නේ


    කරන්න තියෙන දේ චන්දෙ දීල බලන් ඉන්න එකේ නෙමේ
    වැඩේ හරියට කරන්නේ නැත්නම් කෙලවල දාන එක

    එකට තව අවුරුදු 4ක් බලන් ඉන්න ඕන නැහැ

    චන්දෙ දීපු එවුන් නොදීපු එවුන් ඔක්කොම එකතු වෙන්න ඕන
    අන්න එකයි ලොකුකම

    අපි කරමු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    වරායේ එක ජේටියක් බදු දෙනකොට කෑ ගහන මේ අය හම්බන්තොට සම්පූර්ණයෙන් විකුණන කොට කොහෙද හිටියේ 🤩
     
    • Haha
    • Dislike
    Reactions: erozan and Champ HB

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,776
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වරායේ එක ජේටියක් බදු දෙනකොට කෑ ගහන මේ අය හම්බන්තොට සම්පූර්ණයෙන් විකුණන කොට කොහෙද හිටියේ 🤩
    vote karapan maye puthi


    @NiyamaSinhalaya
    බදු දෙනව කියල තියෙන්නෙ කොහෙද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    UNP නයක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ යහපාලන රජය නතරකරපු තැනින් පටන්ගෙන ඉදිරියට රට විකිණීම කරගෙන යාමට ගරු ජනාධිපති ගොටාභය රජපක්ෂ මැතිතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි මෙයින් පාර්ථනා කරමු ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොට වරාය වද පොන්සි රනිලයි ,වද පොන්සි සජියයි එකතුවෙලා විකුනන් කද්දි උබ කොහොද බන් උන්නෙ,???? ඒකාලෙ දාපු තෙර්ඩ් එකක් එහෙම නැද්ද??????
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චන්දෙ දීපු එවුන්ට බැනල වැඩක් නැහැ
    චන්දෙ දෙනකොට ඉල්ලපු අය එක්ක මිනිස්සු සන්සන්දන කරන්නේ


    කරන්න තියෙන දේ චන්දෙ දීල බලන් ඉන්න එකේ නෙමේ
    වැඩේ හරියට කරන්නේ නැත්නම් කෙලවල දාන එක

    එකට තව අවුරුදු 4ක් බලන් ඉන්න ඕන නැහැ

    චන්දෙ දීපු එවුන් නොදීපු එවුන් ඔක්කොම එකතු වෙන්න ඕන
    අන්න එකයි ලොකුකම

    අපි කරමු
    Ane ban Rajapksha kawsdda rata gana hituwe hamadama kare prodawa marila ipadila da aye wenaswela enne okun kawadawath ratak gana hituwe ne eke trum ganna aurudu 15 madida? Eda idan kare horakama wanchawa weda karana minihekta eliyata enna denne tawa monawa balannada 🤣😂🤣😂 balala iwarawenakota china lanka tama
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වරායේ එක ජේටියක් බදු දෙනකොට කෑ ගහන මේ අය හම්බන්තොට සම්පූර්ණයෙන් විකුණන කොට කොහෙද හිටියේ 🤩
    ඒකනෙ ව්සිගෙ පුතෝ යහපාලනේට චන්දෙ දුන්න උනුත් ඒගැන පසුතැවිලා ශෝටාට චන්දෙ දුන්නෙ ආයෙ ඒවා නොවෙන්න
     
    • Like
    Reactions: mmrizmy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඒකනෙ ව්සිගෙ පුතෝ යහපාලනේට චන්දෙ දුන්න උනුත් ඒගැන පසුතැවිලා ශෝටාට චන්දෙ දුන්නෙ ආයෙ ඒවා නොවෙන්න
    උබලා නිකන් Fuking Boss වගේ ටෝක් දුන්නාට උබත් ජනාධිප ති උනොත් කරන්න වෙන්නේ ඕක . ඉන්දියාවේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ආවොත් ලංකාවේ කොළඹ වරාය වෙලෙනවා . ඉන්දියාව ශ්‍රී ලංකාව අතරින් ඇලක් කපලා නැව් කොළඹ හරහා අරගෙන යන්නේ නැතුව කෙලින්ම යාපනය පැත්තෙන් නැවු අරගෙන යනවා . එතකොට ඔය දෙස්ප්‍රෙමියෝ පුක දීලා රැක ගන්න වරායේ jati වල කරවල වෙලන්න වෙන්නේ . මෝඩ JVP එකේ එවුන්ට එක තමා කරගන්න ඕනේ 🤩🤩🤩

    ඉන්දියාව අපිට බයත් නැහැ මෝඩ ජෙප්පන්ට බයත් නැහැ . උන් ට ඕනේ නම් ආදම්ගේ පාලම හරහා ඉන්දියාව පැත්තෙන් ඇල කපනවා එතකොට හරි
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හම්බන්තොට වරාය වද පොන්සි රනිලයි ,වද පොන්සි සජියයි එකතුවෙලා විකුනන් කද්දි උබ කොහොද බන් උන්නෙ,???? ඒකාලෙ දාපු තෙර්ඩ් එකක් එහෙම නැද්ද??????
    දැන් එතන වී වේලල ගත්තට වඩා ප්‍රොපිට් කරනවද?