රට විකුනමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් චන්දේ දුන්නේ ස' ට තමයි. ඌටවත් කොන්දක් ඇති මේ රට හදන්න කියලා හිතුනු නිසා. බලද්දි ඌ ජෝකර් කෙනෙක්.
    මේක දැන් සර්ට බනින තෙර්ඩ් එකක්ද???
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලක්ශ 10ක් දාල අල කන්ඩද ,බලාපියකො කොරෝන හැදුන දවස 10ක් icu තිබ්බ ගමන් ලක්ශ 10 ඉවරයි, 🤣🤣🤣උබේ ඔක්කොම අන්තිමට රජයෙන්නෙ බන්, මරු ප්‍රතිසoස්කරන🤭🤭🤭

    උබේ ඔක්කොම අන්තිමට රජයෙන්නෙ බන්, මරු ප්‍රතිසoස්කරන🤭🤭🤭‍යකෝ අර 2000 දිමනාව පවිල් ලක්ශ 50+ දුන්න..ඒව ගත්ත එකෙක්ට පුලුවන්ද ලක්ක්ශ 10ක් හොයන්ඩ, උබල හැමතිස්සෙම ඇත්ත සමාජය අත් දකින් නැ ගේ මුල්ලෙ ඉදන් විසදුම් දෙන්නෙ

    හැමදාම කොරෝනා තියෙනවද? ෆ්‍රී නොදීපු අනිත් රටවලත් ෆ්‍රී දෙනවා මේ වෙලේ. .
    ලක්ශ 10ක් ආන්ඩුවෙන් දෙන්නේ නයක්. . පොලී නැතුව ටික ටික ගෙවන්න. . දැනුත් ගන්නේ ඕන තරන්. .

    උබටනම් මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ වක්‍ර බදු නැති කරන එක. .
    මන්ත්‍රීලගේ ඉදන් රේගුවේ වැඩ කරන එකා වෙනකන් හොරාකන්න තියෙන අවස්තාව නැතිවෙනවනේ එතකොට. .
    දේශපාලනයට උදව් කරපු එවුන්ට බදු වෙනස් කර කර හොරාකන්න දෙන්න බැරිවෙනවනේ. .

    ඒකයි උබ මෙච්චර වක්‍ර බදු නැති කරනවට විරුද්ද. .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ටික වුනාම දුප්පත් කම නැතිවෙනවා කොහොමත්. . වක්‍ර බදු නෑ කියන්නේ එතනම ලොකු ගානක් ඉතිරියි. . හිතපන්කෝ මාසෙකට 50000ක් වියදම් කරන්න ඕන වුනා කියලා එතනම 10000ක් විතර ඉතිරි වෙනවා. .
    50000ට වැඩි ආදායම් තියෙන හැමෝගෙන්ම ආදායම් බදු ගන්නවා. . මොකද මනුස්සයෙගේ පව්ලකට 50000ක් ඇති. . ඔච්චර සිස්ටම් එකෙන් ලේසි කරලා තියෙන එකේ 50000ට වඩා උපයන මුදලට බදු දෙන්නම ඕනා. .
    මේකට සරලම උදාහරනය 2000දුන්න පවුල් ලක්ශ 50+ ..උබේ ඔය ක්‍රමේට අනුව ඒ පවිල් ලක්ශ 50න්ම තබයෙක් හම්බෙන් නැ,මට මතක විදිහට ඉතුරු පවුල් ලක්ශ 30 තමයි , යම් මට්ටමක ඉන්නෙ..එයාලගෙනුත් 50000වඩි පඩි අතිශය සුලුතරයයි..සරල ගණිතය තේරෙනවනම් ඔය ඇති උබේ සිස්ටම් බන්කොලොත්
     
    • Haha
    • Like
    Reactions: shenat and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕව හරියන්නේ නෑ හරි සිස්ටම් එකක් හදනක්න්.
    දෙසපලුවෙක් වෙන්ව කියන්නේ උන්ගේ හත්මුතු පරම්පරාවම ගොඩ යන රටක මිනිස්සු උපයන එකෙන් උන්ට නටන්න බදු ගෙවන්න පෙලබෙන්නේ නෑ . එතන හදනකන් බදු හරියට එකතු කරන්න බෑ . වක්‍ර තමයි .

    ඔය ටික වුනානම් මිනිස්සු නිකන්ම ආදායම් බදු ගෙවන්න පෙලබෙනවා මොකද ගෙවන්න කියලා දේකට තියෙන්නේ ආදායම් බද්ද විතරනේ. .
    ආදායම් බද්ද ගෙව්වට සැහෙන දෙයක් වෙනස් වෙනවනේ. . මමනම් හිතන් නෑ 50කට වඩා හොයන එකෙක් බදු නොගෙවා ඉන්න පෙලබෙයි කියලා. .
     
    • Like
    Reactions: ishancjs

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,191
    113
    එකමත් එක රටක
    මේකට සරලම උදාහරනය 2000දුන්න පවුල් ලක්ශ 50+ ..උබේ ඔය ක්‍රමේට අනුව ඒ පවිල් ලක්ශ 50න්ම තබයෙක් හම්බෙන් නැ,මට මතක විදිහට ඉතුරු පවුල් ලක්ශ 30 තමයි , යම් මට්ටමක ඉන්නෙ..එයාලගෙනුත් 50000වඩි පඩි අතිශය සුලුතරයයි..සරල ගණිතය තේරෙනවනම් ඔය ඇති උබේ සිස්ටම් බන්කොලොත්
    ලංකාවේ පවුල් ලක්ෂ 80ක් ඉන්නව ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම කොරෝනා තියෙනවද? ෆ්‍රී නොදීපු අනිත් රටවලත් ෆ්‍රී දෙනවා මේ වෙලේ. .
    ලක්ශ 10ක් ආන්ඩුවෙන් දෙන්නේ නයක්. . පොලී නැතුව ටික ටික ගෙවන්න. . දැනුත් ගන්නේ ඕන තරන්. .

    කොරෝන නෙමේ පිලිකාවක් ගනින් එක රෝගියෙක්ට සමහර වෙලාවලදි රජය කෝටියට වඩා වියදම් කරනව, මම ලක්ශ 50-100කිවෙ විහිලුවට එහෙම නෙමේ උබ උඩින් දකින සමාජය නෙමේ මම දකින්නෙ, මම කිසිම වෙලෙක ගේ මුල්ලෙ ඉදන් කියවන් නැ..

    අර උබ 1 2 3 දාපුව එඩිට් කරපන් යටින් ආණ්ඩුවෙන් දෙනව දෙනව දෙනව කියලත දාපන්, උබටම තේරෙන්ඩ ඕන ක්‍රමය ෆේල්..

    උබටනම් මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ වක්‍ර බදු නැති කරන එක. .
    මන්ත්‍රීලගේ ඉදන් රේගුවේ වැඩ කරන එකා වෙනකන් හ්‍රා කන්න තියෙන අවස්තාව නැතිවෙනවනේ එතකොට. .
    දේශපාලනයට උදව් කරපු එවුන්ට බදු වෙනස් කර කර හොරාකන්න දෙන්න බැරිවෙනවනේ. .

    ඒකයි උබ මෙච්චර වක්‍ර බදු නැති කරනවට විරුද්ද. .
    මේකට සරලම උදාහරනය 2000දුන්න පවුල් ලක්ශ 50+ ..උබේ ඔය ක්‍රමේට අනුව ඒ පවිල් ලක්ශ 50න්ම තබයෙක් හම්බෙන් නැ,මට මතක විදිහට ඉතුරු පවුල් ලක්ශ 30 තමයි , යම් මට්ටමක ඉන්නෙ..එයාලගෙනුත් 50000වඩි පඩි අතිශය සුලුතරයයි..සරල ගණිතය තේරෙනවනම් ඔය ඇති උබේ සිස්ටම් බන්කොලොත්..මම අකමැති සිස්ටම් බoකොලොත් කියල දන්න නිසා..උබේ වචන ලස්සනයි ඒත් ප්‍රයෝගික නැ ඉතින් වැඩක් නැ..
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේකට සරලම උදාහරනය 2000දුන්න පවුල් ලක්ශ 50+ ..උබේ ඔය ක්‍රමේට අනුව ඒ පවිල් ලක්ශ 50න්ම තබයෙක් හම්බෙන් නැ,මට මතක විදිහට ඉතුරු පවුල් ලක්ශ 30 තමයි , යම් මට්ටමක ඉන්නෙ..එයාලගෙනුත් 50000වඩි පඩි අතිශය සුලුතරයයි..සරල ගණිතය තේරෙනවනම් ඔය ඇති උබේ සිස්ටම් බන්කොලොත්

    ඔය ලක්ශ 50ම මාසෙට 50000ක් හොයන්නේ නෑ කියන්නේ කොහොමද උබ?
    උබට පිස්සුද බන් ලොක් ඩවුන් නිසා බිස්නස් නැති නිසයි ඔහොම වුනේ. .
    නිකන් දෙනවනම් අපේ එවුන් පැනලා ගිහින් ගන්නේ. . ලී බඩු සාප්පු කරන එවුන් ඉන්නවා උන් මේ ටිකේ ශොප් වහලා. . හැබැයි ශොප් ඇරියම උන්ගේ මාසික ආදායම ලක්ශයත් ලක්ශ 10ත් අතර. . උනුත් ගිහින් ඔය 2000 ගත්තා. . කලින් රට වහපුවෙලේ 5000 දෙකක් දුන්නා ඒ දෙකත් ගත්තා. .
    ඔය වගේ අත්යවශ්ය නොවන බිස්නස් කරන පවුල් ගොඩක් ඉන්නවා ඔය ලක්ශ 50 ඇතුලේ. . ගොඩක්ම ඉන්නේ ට්‍රාන්ස්පෝර්ට් ෆීල්ඩ් එකේ. .

    රටවහලා තියෙන වෙලේ දත්ත අරන් පවුල් මෙච්චරක් 2000 අරන් ඒ නිසා උන් ටික අනිවාර්යෙන්ම 50000ක් මාසෙකට හොයන් නෑ කියන්න තරන් උබ මෝඩද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ පවුල් ලක්ෂ 80ක් ඉන්නව ??
    මම කිවෙ මතක විදිහට කියල, 2000ගානෙ නම් පවුල් ලක්ශ 50+ කට දුන්න කියල මතකයි vage..

    ඔය ලක්ශ 50ම මාසෙට 50000ක් හොයන්නේ නෑ කියන්නේ කොහොමද උබ?
    උබට පිස්සුද බන් ලොක් ඩවුන් නිසා බිස්නස් නැති නිසයි ඔහොම වුනේ. .
    නිකන් දෙනවනම් අපේ එවුන් පැනලා ගිහින් ගන්නේ. . ලී බඩු සාප්පු කරන එවුන් ඉන්නවා උන් මේ ටිකේ ශොප් වහලා. . හැබැයි ශොප් ඇරියම උන්ගේ මාසික ආදායම ලක්ශයත් ලක්ශ 10ත් අතර. . උනුත් ගිහින් ඔය 2000 ගත්තා. . කලින් රට වහපුවෙලේ 5000 දෙකක් දුන්නා ඒ දෙකත් ගත්තා. .
    ඔය වගේ අත්යවශ්ය නොවන බිස්නස් කරන පවුල් ගොඩක් ඉන්නවා ඔය ලක්ශ 50 ඇතුලේ. . ගොඩක්ම ඉන්නේ ට්‍රාන්ස්පෝර්ට් ෆීල්ඩ් එකේ. .

    රටවහලා තියෙන වෙලේ දත්ත අරන් පවුල් මෙච්චරක් 2000 අරන් ඒ නිසා උන් ටික අනිවාර්යෙන්ම 50000ක් මාසෙකට හොයන් නෑ කියන්න තරන් උබ මෝඩද?
    උබ හැම තිස්සෙම ශොප් එක ගැන කියල වැඩක් නැ,සල්ලිකාරයො ඉන්නව මම නැ කියන් නැ..ඒත් සමාජයෙන් 70%ක් දුප්පත්.. මේ කොළඹ මිසක් පිට පලාත් ගනින් හරි හමන් කුලියක් මලියක් තියෙනවද බන්, උබ දැක්කල ඉයෙ අලි ගහපු ගේ හම්බන්තොට, අලි නෙමේ හරකෙක් ඇන්නත් ගේ වැටෙනව,
    ------ Post added on Sep 20, 2021 at 1:17 AM
     
    • Like
    Reactions: XibitZ

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,112
    113
    ඉස්සෙල්ලම කරන්න ඕනෙ අපිට තියෙන්නෙ විවෘත ආර්ථිකයක්ද නැත්තම් සංවෘත්ත ආර්ථිකයක්ද කියල වෙන් කරගන්න එක! මේක කලවන් වීම මත තමා කිසිම දෙයක් ස්ථිරවම මෙහෙම වෙයි කියල ආර්ථිකයෙ හිතාගන්න බැරි
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමනම් කියන්නේ අපි මේ රට හදාගමු කියලා. .
    සිOහලයෝ කියලා ජාතියක් ලෝකේ කොහෙවත් නෑ. .

    මම තව ප්‍රශ්නයක් අහන්නම් දන්න කෙනෙක් පැහැදිලි කරන්න. .
    හිතන්නකෝ අපේ රටේ ක්‍රමය. . ඇයි අපේ රටේ ක්‍රමය දියුනු රටවල් බාවිතා කරන්නේ නැත්තේ. .
    ඔන්න ඔය ගැනත් කතාකරමු. .
     
    • Like
    Reactions: bravehearts

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමනම් කියන්නේ අපි මේ රට හදාගමු කියලා. .
    සිOහලයෝ කියලා ජාතියක් ලෝකේ කොහෙවත් නෑ. .

    මම තව ප්‍රශ්නයක් අහන්නම් දන්න කෙනෙක් පැහැදිලි කරන්න. .
    හිතන්නකෝ අපේ රටේ ක්‍රමය. . ඇයි අපේ රටේ ක්‍රමය දියුනු රටවල් බාවිතා කරන්නේ නැත්තේ. .
    ඔන්න ඔය ගැනත් කතාකරමු. .
    ඒව දියුනු උ නේ අපේ ඒව හුරන් කාලනෙ බන්..දැන් බලපන් ඒරොප්ප, ප්‍රoශ ,ජර්මන් ,ඉතාලි , ඔය වගේ රටවල් කියක්ද..අපිත් ඒ කාලෙ උන්ගෙන් හූරන් කෑවනම් අපි පෝසත් උන් දුප්පත්

    ඇමරිකාව උනත් වහල් සේවයෙන් දියුනූ උනේ ,..දැන් බොරුවය පoපෝරි ගැහුවට සුද්දො, ඔකුන්ගෙ ඉතිහාසය මිනිස් ලේ වලින් ලිය උන මිලේච්ච ඉතිහාසයක්.. සුද්දොත් ඒ කාලෙ තම්බි වගේම තමයි මිනි මරන් හොරාකෑවෙ
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    meken adahs kale mokakda? aniva api ratata banina eka nemeyi krnna one, thani thaniva api hadena eka !

    නොමිලේ සව්ක්ය, අද්යාපනය. .
    පරිප්පු ඇටේ ඉදන් වාහන වෙනකන් වක්‍ර බදු. . තව වැට්. .
    ගොඩක්ම බදු ක්‍රමයේ ප්‍රශ්නේ තමයි අදහස් වෙන්නේ වැඩියෙන්. .

    ඒව දියුනු උ නේ අපේ ඒව හුරන් කාලනෙ බන්..දැන් බලපන් ඒරොප්ප, ප්‍රoශ ,ජර්මන් ,ඉතාලි , ඔය වගේ රටවල් කියක්ද..අපිත් ඒ කාලෙ උන්ගෙන් හූරන් කෑවනම් අපි පෝසත් උන් දුප්පත්

    ඒවා දියුනුවෙලා අපි දුප්පත් වුනේ ඇයි කියලා ඇහුවා නෙවේ බන්. . රටක දියුනුවයි මිනිස්සුන්ගේ දියුනුවයි කියන්නේ දෙකක්. .

    දියුනු රටවල් ඇයි අපේ බදු ක්‍රමයයි, සෞක්ය- අද්යාපන ක්‍රම, අර්ද සමාජවාදි ක්‍රම බාවිතා කරන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේ සරලව කියනවනම්. .

    නැත්තන් මන් අර ත්‍රේඩ් එකේ මුලින් කිව්වේ ඉලක්කම් 10 උන්ගේ රටවල අනිත් පැත්තට වෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේ. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවා දියුනුවෙලා අපි දුප්පත් වුනේ ඇයි කියලා ඇහුවා නෙවේ බන්. . රටක දියුනුවයි මිනිස්සුන්ගේ දියුනුවයි කියන්නේ දෙකක්. .

    දියුනු රටවල් ඇයි අපේ බදු ක්‍රමයයි, සෞක්ය- අද්යාපන ක්‍රම, අර්ද සමාජවාදි ක්‍රම බාවිතා කරන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේ සරලව කියනවනම්. .

    නැත්තන් මන් අර ත්‍රේඩ් එකේ මුලින් කිව්වේ ඉලක්කම් 10 උන්ගේ රටවල අනිත් පැත්තට වෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්නේ. .
    එකට අමුතු උත්තරයක් නැ උන් ධනවාදියි උන්ට චාරයක් නැ අනිත් උන්ට හෙන ගැහුනත් උන්ගෙ මිලේච්ච ගති නැති කර ගන් නැ...අපි එහෙම නැ කන්ඩ තියෙන බත් මුලත් අනුන්ට දෙන මිනිස්සු අපි ඒකයි සමාජවාදි,

    අන්තිමට කරකිලා අවම ආගම තමයි, අපි අගමේ නාමෙන් මිනි මරන් හොරා කන් නැ උන් එහෙම කරනව/ කරා
     
    • Like
    Reactions: XibitZ and EVC

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    Oka karanne kauda kiyana ekai prashne. Ena unta meka hadanna uwamanawak ne eka lesith ne hema thanama horu pirila Inland Revenue and Customs oya deka hadaganna lesi ne.

    Custom eka computerize karanna kochchara amaruda thama hariyata ne

    othana mulatama enna ona neethiya hadana eka
     
    • Like
    Reactions: XibitZ

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එකට අමුතු උත්තරයක් නැ උන් ධනවාදියි උන්ට චාරයක් නැ අනිත් උන්ට හෙන ගැහුනත් උන්ගෙ මිලේච්ච ගති නැති කර ගන් නැ...අපි එහෙම නැ කන්ඩ තියෙන බත් මුලත් අනුන්ට දෙන මිනිස්සු අපි ඒකයි සමාජවාදි,

    අන්තිමට කරකිලා අවම ආගම තමයි, අපි අගමේ නාමෙන් මිනි මරන් හොරා කන් නැ උන් එහෙම කරනව/ කරා
    pukenuth hina yanawa brother...
    Ape hamuduruwane kiyala... hora kanakota thiyana sepa kohomada?
     
    • Like
    Reactions: XibitZ and dilann

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පලවෙනි එකෙන්ම කෙලියනේ ,වක්‍ර බදු අඩුකරලා සෘජු බදු වැඩිකරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ගේ අදායම වැඩි උනොත් විතරනේ .මේ කාලකන්නි කම්මලියොත් එක්ක කොහෙද ඕව කරන්නේ .

    පලවෙනින්ම මිනිස්සුන්ගේ ආකල්ප
    මිනිස්සු දෙපැත්තට බෙදිලා උන්ගේ ආණ්ඩුවකින් විතරයි රට දියුණු කරන්න ඕනේ මතේ උන් කියක් මේකෙම ඉන්නවද?.තව උන් ටිකක් ඉන්නවා ආණ්ඩුවේ වනචා දුෂණ නවත්වනකල් ඉන්න සෙට් එකක් .

    දෙක පක්ෂ
    මුන්ට රට දියුණු කරන්න ඕන උනත් කරන්න බෑ මුන් දෙගොල්ලොන්ගේ තරගේ හින්ද .මේකට මුන් සමුර්ධිය use කරලා උන්ගේ චන්ද ටික හදාගන්නවා .ඊටපස්සේ බලේට ආපු උන්ටත් නිවනක් නෑ කියපු බොරුටික හින්ද

    රටේ මිනිස්සු වෙන් වෙලා ඉන්නකල් මේ කාලකන්නි පාලකයෝ රට කකා ඉදියි .ඕක වෙනස් වෙනකල් රට ඔහොන්මම තමයි .පුළුවන් උන් පලයල්ලා .බැරි උන් උන්ගේ ලමයිටවත් යන තැනට වැඩ කරපල්ලා.

    (හැබැයි ගියාට කමක් නෑ එහෙ ගිහින් මෙහෙ රට හදන්න මෙහෙමයි කියල ලොරි ටෝක් නම් මේකට ඇවිල්ල දෙන්න එපා වැඩක් නෑ )
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේකට සරලම උදාහරනය 2000දුන්න පවුල් ලක්ශ 50+ ..උබේ ඔය ක්‍රමේට අනුව ඒ පවිල් ලක්ශ 50න්ම තබයෙක් හම්බෙන් නැ,මට මතක විදිහට ඉතුරු පවුල් ලක්ශ 30 තමයි , යම් මට්ටමක ඉන්නෙ..එයාලගෙනුත් 50000වඩි පඩි අතිශය සුලුතරයයි..සරල ගණිතය තේරෙනවනම් ඔය ඇති උබේ සිස්ටම් බන්කොලොත්
    8 Pass bike higana danna ganithaya LOL LOL LOL
     
    • Like
    Reactions: XibitZ

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    මම දැක්කා උබලා කමෙන්ට් කරන විදිය. .

    රටේ ඔයටික වෙනස් කරනවට වඩා IELTS ලේසියිනේ බන්. .
    වැරදිලා එලෙවේ ආච්චියේ ආයේ එන්න. .
    රට ඇමරිකාවටම අයිති වුනානම් හොදයි. .

    ඔන්න ඔය විදියට උබලා කමෙන්ට් කරනවනේ. .
    මේ මගේ යෝජනා කීපයක් මේකත් පොඩ්ඩක් බලන්නකෝ. .
    http://elakiri.com/threads/ඔවුන්-ඔබට-අසීමිතව-ප්‍රේම-කලහ.2008855/

    දැන් උබලා දියුනු රටකට අපේ රට බාරදෙන්න කියන එකෙන් අදහස් කරන්නේ එහෙ සිස්ටම් එක මෙහෙ ඇතිකරමු කියන එකයි කියලයි මට හිතෙන්නේ. . උබලා කොච්චර වුනත් ආසයි දියුනු රටක සිස්ටම් එක මෙහෙ ඇතිවෙනවට. .

    දියුනු රටවල පොදු ලක්ශන කීපයක් බලමු. .

    1. වක්‍ර බදු නැත රිජු බදු ඇත. . ඒ කියන්නේ ආදායමට බද්දක් අයකරනවා. . ආදායම වැඩියෙන් ලැබුවම බද්ද වැඩී. . රටේ ප්‍රදාන ආදායම් මාර්ගය මෙයයි. .
    2. රටේ දේශිය නිශ්පාදන වල මිල පවත්වාගෙන යාමට දේශිය ගොවියා ශක්තිමත් කිරීමට පමනක් වක්‍රබදු කීපයක් ඇත, රටට භාණ්ඩ ආනයනය තහනම් කර ඇත. . (උදා: ජපානෙට හාල් ආනයනය කරනවනම් 600% බද්දක්, ඉන්දියාවට වෙනත් රටක වාහන ආනයන කරනවනම් ලොකු බද්දක්)වක්‍ර බදු වෙනස් කරමින් රජයට සහය දැක්වුවන්ට හම්බකිරීමට අවස්තාව දෙන්නේ නැත. .
    3. සෞක්ය පහසුකම් නොමිලේ නැත. . සියලු දෙනාවම ඉන්ශුවරන්ස් කර ඇත. . දුප්පත් අයට රජයෙන් ඉන්ශුවරන්ස් කරනු ලබයි. .
    4. සාමන්ය පෙල දක්වා අද්යාපනය නොමිලේ නැත. . මුදල් ගෙවා ඉගෙනගත යුතුව ඇත. . ආදායම අඩු ලමුන්ට ඉගෙනගැනීමට රජයෙන් මුදල් සපයා දෙයි. .
    5. උසස් අද්යාපනය නොමිලේ නැත. . ඉගෙනගැනීමට අපහසු අය සදහා නය ක්‍රම ඇත. . විදේශ සිසුන්ට විවුර්ත කර ඇත. . එයින් විශාල ලෙස විදේශ විනිමය උපයයි.
    6. ඕනම තැනක මත්පැන් මිලදී ගැනීමට ඇත. . බදු නැත. . මන්ත්‍රීලගේ ඇමතිලගේ හෙන්චයියන්ට පමනක් බාර් පර්මිට් ලබාදි නොමැත. .
    7. වාහන සදහා බදු නොමැත. . සිමිත පිරිසකට පමනක් පර්මිට් ලබාදි අනෙකුත් ජනතාවට අසදාරනකම් කරන්නේ නැත. .
    8. රථවාහන නීති දැඩිය, දඩය ලොකුය. . නීති පද්දතිය සැමට පොදු ලෙස සකසා ඇත. .
    9. පොලිසියට, හමුදාවට හෝ වෙනත් රාජ්ය ආයතන වලට මිනිසුන්ගේ මානව හිමිකම් කඩ කිරීමට හැකියාවක් නොමැත. . විනයක් ඇත. .
    10. විදේශ විනිමය සන්චාරකයන්ගෙන්, අද්යාපනය ලබාදිමෙන්, ශ්‍රමිකයන් ගෙන්, භාණ්ඩ අපනයනයෙන් උපයයි. .

    තව තියෙනවා ඔයටික ඇතිවෙයි. .
    හරි මම දැන් අහනවා අපේ රට ඔය විදියට වෙනස් කරන්න බැරි ඇයි කියලා. .
    ඔය සියල්ල එකවිට වෙනස් කරන්න බැරි හේතු තියෙනවද? මට පේන විදියටනම් පුලුවන් කම තියාගෙන කරන්නේ නෑ. .
    ඔය ටික ඔය විදියට වුනොත් දියුනු රටක සිස්ටම් එක ලOකාවට ආවොත් ලOකාවේ වන්චා දූශන නැතිවෙනවා. .
    නිතිය එක්ක සෙල්ලම් කරන එක නැතිවෙනවා. . සැමට පොදු වෙනවා. .
    දුප්පත් මිනිහගේ දුප්පත් කම නැතිවෙනවා. .
    දේශපාලකයන්ගේ යාලුවන්ට හම්බකරන්න තියෙන මාර්ග නැතිවෙනවා. .
    ඇත්තටම කිව්වොත් දේශපාලකයන්ව ගනන් ගන්නේ නැති වෙනවා. . උන්ට තියෙන තැන නැති වෙනවා. .

    ඔය ටික කරගන්න බැරි නම් ඒකට හේතු ටික කියමුද බලන්න. .
    එලකිරියේ විවිද ශේස්ත්‍ර වල අය ඉන්නවනේ. .
    විකල්පයක් හෝ විසදුමකුත් ඉදිරිපත් කරන්න. .

    අනිවාර්යෙන්ම ඕව තමයි වෙන්න ඕන. මුන්ට මේක දියුණු වෙන්නත් ඕන හැබැයි අතට සල්ලි ටිකක් ආවම නීතිය කඩල යන්න පුලුවන් වෙන්නත් ඕන. ඔහොම හිතන එවුන් නෙවෙයි බහුතරය ඉන්නෙ. ඒකයි වෙලා තියෙන්නෙ. ආදායමට බදු ගහන්න ඕන කිව්වම හිඟන්නගෙ පුතත් හිතන්නෙ ආ මේ ධනවතුන්ට කෙළවන්න තමයි කතා කරන්නෙ කියලා. එහෙම තමයි ධනවත්තු රටේ හිඟන්නගෙත් මයින්ඩ් එක දැන් හදල තියෙන්නෙ.

    අධ්‍යාපනය නොමිලේ නැත කියන එකට එකඟ නෑ. නොමිලේ තමයි අධ්‍යාපනය තියෙන්නෙ. වෙන එකක් තියා යුනිෆෝම් උත් නොමිලෙ මට මතක විදියට මෙහේ නම්. ප්‍රයිවට් ගෙවල යන ඒවත් තියෙනව. university උනත් එහෙමයි. නමුත් ප්‍රමිතිය අඩු වෙන්නෙ නෑ. ඇයි නීතිය හරියට වෙනවා. So නීතිය හැදෙන එකයි no.1 .

    පලවෙනි එකෙන්ම කෙලියනේ ,වක්‍ර බදු අඩුකරලා සෘජු බදු වැඩිකරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ගේ අදායම වැඩි උනොත් විතරනේ .මේ කාලකන්නි කම්මලියොත් එක්ක කොහෙද ඕව කරන්නේ .

    ඒ තව වැරදි වටහාගනීමක්.
    දැනටම වෙන රටවල් වලට වඩා බද්දක් ගෙවනවා ඇති වක්‍ර බදු වලින්. ඒක මිනිස්සු කවදාවත් ගනන් හදල පෙන්නනවද? නෑ. එහෙම පෙන්නලා ඒක වැඩියි ඒත් ඒ බදු වලින් මොනවද ලැබෙන්නෙ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සු හැදෙන්න ඕන රටට හරියන්න නං. හිඟන්නටත් එකම බද්ද, ධම්මික පෙරේරටත් එකම බද්ද. බදු වන්චා වැඩි වෙන්නෙත් ඔය සංකීර්ණ විදිය නිසා. හරියට බදු ගෙවීම් වෙනවද කියල track කරන්නෙ නෑ. විනිවිද භාවයක් නෑ. බදු ගෙවීම් වලින් පැනල යන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් නෑ. එහෙම කරල අහු උනොත් සල්ලිකාරයන්ට, දේශපාලන බලේ තියෙන උන්ට විතරක් දඬුවම් නෑ. ඉතින් ඕක නවතින්නෙත් නෑ. හරියන්නෙත් නෑ කොච්චර කල් එහෙම ගියත්.

    මේ තියෙන්නෙ දියුණු රටවල් කීපෙක tax brackets. අඩුම ආදායම් ලබන අයට tax අඩුයි . මීට අමතරව තවත් එක එක දීමනා දෙනව ගොඩක් ආදායම් අඩු අයට කොන්දේසි වලට යටත්ව. ධනවාදී කියන මේ රටවල් වල නෙවෙයිද ඇත්තටම සාධාරණ ක්‍රමයක් තියෙන්නෙ?

    Resident tax rates 2021–22 (Australia)
    Taxable incomeTax on this income
    0 – $18,200Nil
    $18,201 – $45,00019 cents for each $1 over $18,200
    $45,001 – $120,000$5,092 plus 32.5 cents for each $1 over $45,000
    $120,001 – $180,000$29,467 plus 37 cents for each $1 over $120,000
    $180,001 and over$51,667 plus 45 cents for each $1 over $180,000

    UK

    BandTaxable incomeTax rate
    Personal AllowanceUp to £12,5700%
    Basic rate£12,571 to £50,27020%
    Higher rate£50,271 to £150,00040%
    Additional rateover £150,00045%
    ------ Post added on Sep 20, 2021 at 3:23 AM
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    එකට අමුතු උත්තරයක් නැ උන් ධනවාදියි උන්ට චාරයක් නැ අනිත් උන්ට හෙන ගැහුනත් උන්ගෙ මිලේච්ච ගති නැති කර ගන් නැ...අපි එහෙම නැ කන්ඩ තියෙන බත් මුලත් අනුන්ට දෙන මිනිස්සු අපි ඒකයි සමාජවාදි,

    අන්තිමට කරකිලා අවම ආගම තමයි, අපි අගමේ නාමෙන් මිනි මරන් හොරා කන් නැ උන් එහෙම කරනව/ කරා
    agreed meka tama wenne
     
    • Like
    Reactions: XibitZ