එකගයි මචෝ ඒත් මේ රටේ කව්රුහරි පාලනේට එකෙක් අව ගමන් විපක්ෂේ උන් කරන්නේ මිනිස්සු උසි ගන්වන ඒක .එහෙම කරලා ආයෙමත් බලේට එන්න උන් බලන්නේ .ඕක හින්ද බලේට එන උන් කිසි එකෙක් ඕව වෙනස් කරන්න එන්නේ නෑ.චන්දෙට ඉස්සෙල්ල අරක මේක ඔරකල් ,අටිෆිෂල් ඉන්ටෙලිජන් ගගා ඉදල බලේට ආපු ගමන් පරණ ෆයිල් එහෙට මෙහෙට ගහන තොයිලය තමයි ගහන්නේ.ඒකටම හරියන රාජ්‍ය සේවකයෝ ටිකකුත් ඉන්නවා දෙපැත්තට බෙදිලා.රටේ මිනිස්සුන්ගේ දැනුම තමයි වැඩිකරන්න ඕනේ (මේ එකපාරට කාබනික පොහොර ට මාරුවෙනවා වගේ නෙවෙයි) .අනෙක මෙහෙ උන්ට බැංකු account සියක් විතර තියෙනවා.අනෙක ගොඩක් උන්ගේ සල්ලි තියෙන්නේ තංගල්ල හන්දියේ වගේ .ඉස්සෙල්ලම ඕව තහනම් කරන්න ඕනේ ඔක්කොම ගනුදෙනු account එක හරහා විතරයි කරන්න ඕනේ කියල නීති වෙනස් කරන්න ඕනේ පිටරට වගේ (හැබැයි ඕක පටන්ගත්තු දවසේ ඉදන් විපක්ෂේ උන් මිනිස්සුන්ව උසි ගන්වනව)අනිවාර්යෙන්ම ඕව තමයි වෙන්න ඕන. මුන්ට මේක දියුණු වෙන්නත් ඕන හැබැයි අතට සල්ලි ටිකක් ආවම නීතිය කඩල යන්න පුලුවන් වෙන්නත් ඕන. ඔහොම හිතන එවුන් නෙවෙයි බහුතරය ඉන්නෙ. ඒකයි වෙලා තියෙන්නෙ. ආදායමට බදු ගහන්න ඕන කිව්වම හිඟන්නගෙ පුතත් හිතන්නෙ ආ මේ ධනවතුන්ට කෙළවන්න තමයි කතා කරන්නෙ කියලා. එහෙම තමයි ධනවත්තු රටේ හිඟන්නගෙත් මයින්ඩ් එක දැන් හදල තියෙන්නෙ.
අධ්‍යාපනය නොමිලේ නැත කියන එකට එකඟ නෑ. නොමිලේ තමයි අධ්‍යාපනය තියෙන්නෙ. වෙන එකක් තියා යුනිෆෝම් උත් නොමිලෙ මට මතක විදියට මෙහේ නම්. ප්‍රයිවට් ගෙවල යන ඒවත් තියෙනව. university උනත් එහෙමයි. නමුත් ප්‍රමිතිය අඩු වෙන්නෙ නෑ. ඇයි නීතිය හරියට වෙනවා. So නීතිය හැදෙන එකයි no.1 .
ඒ තව වැරදි වටහාගනීමක්.
දැනටම වෙන රටවල් වලට වඩා බද්දක් ගෙවනවා ඇති වක්‍ර බදු වලින්. ඒක මිනිස්සු කවදාවත් ගනන් හදල පෙන්නනවද? නෑ. එහෙම පෙන්නලා ඒක වැඩියි ඒත් ඒ බදු වලින් මොනවද ලැබෙන්නෙ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සු හැදෙන්න ඕන රටට හරියන්න නං. හිඟන්නටත් එකම බද්ද, ධම්මික පෙරේරටත් එකම බද්ද. බදු වන්චා වැඩි වෙන්නෙත් ඔය සංකීර්ණ විදිය නිසා. හරියට බදු ගෙවීම් වෙනවද කියල track කරන්නෙ නෑ. විනිවිද භාවයක් නෑ. බදු ගෙවීම් වලින් පැනල යන්න බැරි වෙන විදියෙ සිස්ටම් එකක් නෑ. එහෙම කරල අහු උනොත් සල්ලිකාරයන්ට, දේශපාලන බලේ තියෙන උන්ට විතරක් දඬුවම් නෑ. ඉතින් ඕක නවතින්නෙත් නෑ. හරියන්නෙත් නෑ කොච්චර කල් එහෙම ගියත්.
මේ තියෙන්නෙ දියුණු රටවල් කීපෙක tax brackets. අඩුම ආදායම් ලබන අයට tax අඩුයි . මීට අමතරව තවත් එක එක දීමනා දෙනව ගොඩක් ආදායම් අඩු අයට කොන්දේසි වලට යටත්ව. ධනවාදී කියන මේ රටවල් වල නෙවෙයිද ඇත්තටම සාධාරණ ක්‍රමයක් තියෙන්නෙ?
Resident tax rates 2021–22 (Australia)
Taxable income Tax on this income 0 – $18,200 Nil $18,201 – $45,000 19 cents for each $1 over $18,200 $45,001 – $120,000 $5,092 plus 32.5 cents for each $1 over $45,000 $120,001 – $180,000 $29,467 plus 37 cents for each $1 over $120,000 $180,001 and over $51,667 plus 45 cents for each $1 over $180,000
UK
------ Post added on Sep 20, 2021 at 3:23 AM
Band Taxable income Tax rate Personal Allowance Up to £12,570 0% Basic rate £12,571 to £50,270 20% Higher rate £50,271 to £150,000 40% Additional rate over £150,000 45%
එකගයි මචෝ ඒත් මේ රටේ කව්රුහරි පාලනේට එකෙක් අව ගමන් විපක්ෂේ උන් කරන්නේ මිනිස්සු උසි ගන්වන ඒක .එහෙම කරලා ආයෙමත් බලේට එන්න උන් බලන්නේ .ඕක හින්ද බලේට එන උන් කිසි එකෙක් ඕව වෙනස් කරන්න එන්නේ නෑ.චන්දෙට ඉස්සෙල්ල අරක මේක ඔරකල් ,අටිෆිෂල් ඉන්ටෙලිජන් ගගා ඉදල බලේට ආපු ගමන් පරණ ෆයිල් එහෙට මෙහෙට ගහන තොයිලය තමයි ගහන්නේ.ඒකටම හරියන රාජ්‍ය සේවකයෝ ටිකකුත් ඉන්නවා දෙපැත්තට බෙදිලා.රටේ මිනිස්සුන්ගේ දැනුම තමයි වැඩිකරන්න ඕනේ (මේ එකපාරට කාබනික පොහොර ට මාරුවෙනවා වගේ නෙවෙයි) .අනෙක මෙහෙ උන්ට බැංකු account සියක් විතර තියෙනවා.අනෙක ගොඩක් උන්ගේ සල්ලි තියෙන්නේ තංගල්ල හන්දියේ වගේ .ඉස්සෙල්ලම ඕව තහනම් කරන්න ඕනේ ඔක්කොම ගනුදෙනු account එක හරහා විතරයි කරන්න ඕනේ කියල නීති වෙනස් කරන්න ඕනේ පිටරට වගේ (හැබැයි ඕක පටන්ගත්තු දවසේ ඉදන් විපක්ෂේ උන් මිනිස්සුන්ව උසි ගන්වනව)
හරි ඉන්සුරන්ස් එක ගමු, මනුස්සයෙක්ට අඩුම ගානෙ මේ කාලෙ හැටියට අඩුම ලක්ශ 50-100කවත් රක්ශනයක් ඕන..එතකොට කියද අවුරුද්දට ලක්ශ 2-3ක් , තියෙනවද උබට ගෙවන්ඩ,??
සාමන්ය පෙලින් පස්සෙ හතර මහ නිධානෙ පහල වෙනවද???දොස්තර කෙනෙක් වෙන්ඩ ඔන කාට හරි තියේද ලක්ශ 100-200ක්???
![]()
අනිවාර්යෙ ඕක තමයි වෙලා තියෙන්නෙ, ඉතාම සුලු සැත්කමක් කරල දවසින් එලියට එද්දි රෝහල් බිල ලක්ශය පැනල, icu දාන්ඩ දවසට ලක්ශයයි, සමහර පිලිකා වලට එක රෝගියෙක්ට ලක්ශ 100ක් විතර වියදම් කරනව, ඕව ගොඩක් උන්ට තේරෙන් නැ හිතාගෙන ඉන්නෙ වාහනේ අඩුවට හම්බෙලා අනිත්වට අතින් ගෙවන්ඩ තිබ්බනම් හොදයි කියල හිකෙන්නෙ ලෙඩක් හැදිල ගෙවන්ඩ ගිය දාට තමයිApe minissunta owa nikan dena nisa kisi agayak ne.
ඔය ටික කරන්න පුළුවන් සිංහලු වද වෙච්ච දවසක. IELTS korean german japanees ටිකක් ඉගෙන ගනින් හීන දකින වෙලාවේ. බහුතරය අවස්ථාවාදී මිනිස්සු ඉන්න රටක පාලනය බාර වෙන්නෙත් ඒ ජාතියම උන්ට බන් ..උබ හොද විදියට හිතන නිසා මේ කරුමෙන් ගැලවිලා යන්න බලහන් ..මම දැක්කා උබලා කමෙන්ට් කරන විදිය. .
රටේ ඔයටික වෙනස් කරනවට වඩා IELTS ලේසියිනේ බන්. .
වැරදිලා එලෙවේ ආච්චියේ ආයේ එන්න. .
රට ඇමරිකාවටම අයිති වුනානම් හොදයි. .
ඔන්න ඔය විදියට උබලා කමෙන්ට් කරනවනේ. .
මේ මගේ යෝජනා කීපයක් මේකත් පොඩ්ඩක් බලන්නකෝ. .
http://elakiri.com/threads/ඔවුන්-ඔබට-අසීමිතව-ප්‍රේම-කලහ.2008855/
දැන් උබලා දියුනු රටකට අපේ රට බාරදෙන්න කියන එකෙන් අදහස් කරන්නේ එහෙ සිස්ටම් එක මෙහෙ ඇතිකරමු කියන එකයි කියලයි මට හිතෙන්නේ. . උබලා කොච්චර වුනත් ආසයි දියුනු රටක සිස්ටම් එක මෙහෙ ඇතිවෙනවට. .
දියුනු රටවල පොදු ලක්ශන කීපයක් බලමු. .
1. වක්‍ර බදු නැත රිජු බදු ඇත. . ඒ කියන්නේ ආදායමට බද්දක් අයකරනවා. . ආදායම වැඩියෙන් ලැබුවම බද්ද වැඩී. . රටේ ප්‍රදාන ආදායම් මාර්ගය මෙයයි. .
2. රටේ දේශිය නිශ්පාදන වල මිල පවත්වාගෙන යාමට දේශිය ගොවියා ශක්තිමත් කිරීමට පමනක් වක්‍රබදු කීපයක් ඇත, රටට භාණ්ඩ ආනයනය තහනම් කර ඇත. . (උදා: ජපානෙට හාල් ආනයනය කරනවනම් 600% බද්දක්, ඉන්දියාවට වෙනත් රටක වාහන ආනයන කරනවනම් ලොකු බද්දක්)වක්‍ර බදු වෙනස් කරමින් රජයට සහය දැක්වුවන්ට හම්බකිරීමට අවස්තාව දෙන්නේ නැත. .
3. සෞක්ය පහසුකම් නොමිලේ නැත. . සියලු දෙනාවම ඉන්ශුවරන්ස් කර ඇත. . දුප්පත් අයට රජයෙන් ඉන්ශුවරන්ස් කරනු ලබයි. .
4. සාමන්ය පෙල දක්වා අද්යාපනය නොමිලේ නැත. . මුදල් ගෙවා ඉගෙනගත යුතුව ඇත. . ආදායම අඩු ලමුන්ට ඉගෙනගැනීමට රජයෙන් මුදල් සපයා දෙයි. .
5. උසස් අද්යාපනය නොමිලේ නැත. . ඉගෙනගැනීමට අපහසු අය සදහා නය ක්‍රම ඇත. . විදේශ සිසුන්ට විවුර්ත කර ඇත. . එයින් විශාල ලෙස විදේශ විනිමය උපයයි.
6. ඕනම තැනක මත්පැන් මිලදී ගැනීමට ඇත. . බදු නැත. . මන්ත්‍රීලගේ ඇමතිලගේ හෙන්චයියන්ට පමනක් බාර් පර්මිට් ලබාදි නොමැත. .
7. වාහන සදහා බදු නොමැත. . සිමිත පිරිසකට පමනක් පර්මිට් ලබාදි අනෙකුත් ජනතාවට අසදාරනකම් කරන්නේ නැත. .
8. රථවාහන නීති දැඩිය, දඩය ලොකුය. . නීති පද්දතිය සැමට පොදු ලෙස සකසා ඇත. .
9. පොලිසියට, හමුදාවට හෝ වෙනත් රාජ්ය ආයතන වලට මිනිසුන්ගේ මානව හිමිකම් කඩ කිරීමට හැකියාවක් නොමැත. . විනයක් ඇත. .
10. විදේශ විනිමය සන්චාරකයන්ගෙන්, අද්යාපනය ලබාදිමෙන්, ශ්‍රමිකයන් ගෙන්, භාණ්ඩ අපනයනයෙන් උපයයි. .
තව තියෙනවා ඔයටික ඇතිවෙයි. .
හරි මම දැන් අහනවා අපේ රට ඔය විදියට වෙනස් කරන්න බැරි ඇයි කියලා. .
ඔය සියල්ල එකවිට වෙනස් කරන්න බැරි හේතු තියෙනවද? මට පේන විදියටනම් පුලුවන් කම තියාගෙන කරන්නේ නෑ. .
ඔය ටික ඔය විදියට වුනොත් දියුනු රටක සිස්ටම් එක ලOකාවට ආවොත් ලOකාවේ වන්චා දූශන නැතිවෙනවා. .
නිතිය එක්ක සෙල්ලම් කරන එක නැතිවෙනවා. . සැමට පොදු වෙනවා. .
දුප්පත් මිනිහගේ දුප්පත් කම නැතිවෙනවා. .
දේශපාලකයන්ගේ යාලුවන්ට හම්බකරන්න තියෙන මාර්ග නැතිවෙනවා. .
ඇත්තටම කිව්වොත් දේශපාලකයන්ව ගනන් ගන්නේ නැති වෙනවා. . උන්ට තියෙන තැන නැති වෙනවා. .
ඔය ටික කරගන්න බැරි නම් ඒකට හේතු ටික කියමුද බලන්න. .
එලකිරියේ විවිද ශේස්ත්‍ර වල අය ඉන්නවනේ. .
විකල්පයක් හෝ විසදුමකුත් ඉදිරිපත් කරන්න. .
මේකට නම් කටේ මසුරන් දාන්න වටිනව. 1000%ක් එකඟයි. කිසිම දෙයක් මේ රටේ කරන්න බැරි ලොකුම හේතුව මේක. මේකට ලොකුම බලපෑම සෝෂල් මීඩියා.එකගයි මචෝ ඒත් මේ රටේ කව්රුහරි පාලනේට එකෙක් අව ගමන් විපක්ෂේ උන් කරන්නේ මිනිස්සු උසි ගන්වන ඒක .එහෙම කරලා ආයෙමත් බලේට එන්න උන් බලන්නේ .ඕක හින්ද බලේට එන උන් කිසි එකෙක් ඕව වෙනස් කරන්න එන්නේ නෑ
මේ කතාව වැරදියි. UK වල හෙල්ත් ෆ්‍රී නෑ. සාමාන්‍ය අගයක පඩි ගන්න හැම කෙනෙක්ම නැෂනල් ඉන්ෂුවරන්ස් එකට කියලා ගානක් රජයට ගෙවන්න ඕන.3. සෞක්ය පහසුකම් නොමිලේ නැත. . සියලු දෙනාවම ඉන්ශුවරන්ස් කර ඇත. . දුප්පත් අයට රජයෙන් ඉන්ශුවරන්ස් කරනු ලබයි. .
UK has free health care for all.
meka sira katawa ..අපේ එවුන්ට ඕනේ හැමදේම නිකනුත් අරන්
රට පිටරට වගේ දියුණු කරන්න
නිකන් ඉගෙනගෙන නිකන් බෙහෙත් අරන්
ලොකු වෙලා අඩුවටම වාහන අරන්
හැබැයි ටැක්ස් ගෙවන්නත් බැ
වාහනේ පාරේ වලක ව්ටුනොත් බනිනවා මුන් මොනාද රටට කරලා තියෙන්නේ කියල
හදවතින්ම ලාංකිකයි
මේකට සරලම උදාහරනය 2000දුන්න පවුල් ලක්ශ 50+ ..උබේ ඔය ක්‍රමේට අනුව ඒ පවිල් ලක්ශ 50න්ම තබයෙක් හම්බෙන් නැ,මට මතක විදිහට ඉතුරු පවුල් ලක්ශ 30 තමයි , යම් මට්ටමක ඉන්නෙ..එයාලගෙනුත් 50000වඩි පඩි අතිශය සුලුතරයයි..සරල ගණිතය තේරෙනවනම් ඔය ඇති උබේ සිස්ටම් බන්කොලොත්