අස්වැසුම කියල මිලියන ගානකට පින්බත් දෙන්න ටැක්ස් ගෙවන එකම මදිද ? මුන් ඒ දවස් වල නෝන්ඩි දැම්ම "බත් පැකට් එකටයි බෝතලේටයි කඩේ යන වහල්ලු" මොන පන්තියෙද එතකොට ? (අනික මූ නොකිය කියන්න හදන්නෙ මූ ඉහල පන්තියෙ කියලද දන්නෙ නෑ !)
අවුරුදු 76 කකුලෙන් ඇද්ද එකට රට ආපස්සට ගියෙම නෑ.. මධ්‍යම පන්තියේ එවුන් තමයි වැඩ කරලා, බදු ගෙවලා ලංකාවට හුකල තියෙන්නේ..
ලංකාවට හැමනිලා තියෙන්නේ හාල් කිලෝ එකට, ගල් කාලට පුක දෙන අවුරුදු 5කට සැරයක් දියසෙන් කරේ තියන් දුවන “බහුතරය” හින්ද කියලා කියන්න බෑනේ ඡන්ද කැඩෙනවනේ..