රට විනාශ කළේ මධ්‍යම පාන්තිකයෝ…- චතුරංග

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    පිස්සු හුයන්නෙක් මූ නං ඕක fake උනත් නැතත්. මුන්ට තියෙන එකම security එක කවුරුත් ආයි ආණ්ඩුවක් පාරට බැහැල එලෝන scene එකකට වගේ ලොකු scene එකකට එන්නේ නැති එක. මොකා පත් කරන්නද මුන්ව එලෙව්වයි කියල :lol:
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    හරිනේ ඒක තමා මු aliexpress එකටත් කෙලෙව්වෙ, ඌ දන්නවා middle class එවුන් order දැම්ම කියලා, පඩිය ඉවර වෙනකම් temu එකෙන් order දාපු නංකිලා පවු, එයා එහෙම නැ අයියෙ කිය කිය දුන්නෙ !
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113
    I'm so glad that he openly said that because it was exactly what their biggest boss, Wijeweera, said. And during his rebellion, he killed thousands of those middle-class people too. Sinhalese would say "Kele maru wunata kotiyage pulli marru wenne na" A leopard can't change its spot- old habits die hard!

    Smells jepi-phobia here
    Wijeweera seen the society as Bourgeoisie, ධනපති පන්තිය & Proletariat නිර්ධන පන්තිය (as every marxist socialists ) ... and he was against rule ධනපති පන්තිය ... Rich Elite individuals, capitalist class.

    Wijeweera was just the sri lankan representative of global proliferation of Marxist ideology. If there wasn't wijeweera, there would be another one. That was inevitable.

    I think you are an uncritical hater of ජෙප්පො ( කැපුවත් කොල කැපුවත් නිල් type ) ... as far as i see from your thread replies so far.
     
    • Like
    Reactions: supun_sg

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    චතුරංග පොන්නයා කියලා තියෙන්නේ ඌට ඡන්දේ දුන්නු උන් ගැන වෙන්න ඕනේ. යකෝ මධ්යම පංතියේ උන් නැත්නම් කොරයි පකක්. උන්ට පුකෙන් යන්න ටැක්ස් ගහලා තමයි නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී වේස බල්ලොන්ට පිනට ගිල්ලවන්න සමුර්ධිය දෙන්නේ. අරක්කු පැකට් එකට බත් පැකට එකට පුක දෙන අන්න උන් තමයි නියම කරුමේ. මේ නූගත් කැරියා හැමදේම දන්නවා කියලා පෙන්නන්න ගිහින් ලපයාගේ මූනේ ගූ ගානවා. චතුරංග පොන්නයා කට ඇරියොත් තනිකරම නැට්ටේ ඉඳන් ගොම. හරහට දාලා කටට රෙන්න නම් හොඳයි මූ වගේ උන්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 🤌

    499518894_1100611562097068_137412741883901423_n.jpg

    anura-kumara-2025-may-day-1-jpg.252095

    pattama mongal lamaka huththige puthek oya chathuranga kiyana wesawa.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මධ්‍යම පන්තිය ද දායක වී මේ රටේ දශක ගණනාවක් දියත් කළ වැරදි ක්‍රම නිසා ඇති වූ වේදනාව දැන් දැරීමට සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

    images

    “මධ්‍යම පාන්තිකයෝ කෑ ගහන කොට කන්නාඩිය ඉස්සරහට යන්න. කන්නාඩිය ඉස්සරහට ගිමින් බලන්න. මේ අටමගුලට මමත් අවුරුදු 20-30ක් දායක වුණා.
    දූෂිතයන් පවත්වාගෙන යන්න. දූෂිත ක්‍රමය පවත්වා ගෙන යන්න. වැරදි ආර්ථික ක්‍රමය පවත්වා ගෙන යන්න. අපි සියලු දෙනා දායක වුණා.
    ඒ pain එක තමා මේ ගන්නේ. ඒ pain එක තමයි මේ දරන්නේ.”
    ඔහු මේ බව පැවසුවේ සියත නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

    https://lankacnews.com/රට-විනාශ-කළේ-මධ්යම-පාන්ත/
    චතුරංග පොන්නයා වගේ පිනට කන සිප්පි කෑලි වලට වෙලා තියෙන්නේ කටුස්සගේ කරේ රත්තරන් බැන්ඳාවගේ සීන් එකක්. රැල්ලට ගහගෙන ආවම ඌ හිතන්නේ ඌ දඩ පොරක් කියලා. මූ නම් නියම මහදැනහුත්තා. ආයේ ඉතින් අමු ගවයා :ROFLMAO: :ROFLMAO:

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ලංකාව වැටෙනවා 2027-28 අතරෙ මේ විදියටම ගියොත්, trump සිය දාන සෙල්ලම් එක්ක ඊට කලින් වෙන්නත් පුලුවන්. IMF එක කියන විදියට පොතේ හැටියට දුවනව කියන්නෙම නැමක් තමා, උන් දන්නෙ නැ අපේ එවුන්ගෙ thinking patterns. උන්ට පේනෙ majority of the population under poverty due to economic crisis කියල උන් තව අස්වැසුම දෙනව වැඩක් කරන එකාගෙන් හුරල අරන්. සිංහලු කියන්නමෙ කපට් කම්මැලි සෙට් එකක් කියල උන් දන්නවද? අන්තිමට වෙන්න ඉන්න හිතන එකාටත් යන්න හිතෙන එක ! මේක සිංහල, දෙමල, මුස්ලිම් කියල නැ කවුරුත් එක වගේ. Virtual middle class එකක් හැදිගෙන ආව විතරයි ඒකත් ආයෙ යන්න ගත්තා. අන්තිමට ඉන්නෙ තොග බිස්නස් සෙට් එකයි productivity එකක් නැති population එකයි. බලන්න middle class එකේ levels දෙකේම අය ලමයි රට යවනවා ඒ කියන්නෙ elderly සෙට් එක විතරයි ඉතුරු ඉතින් consumption අඩු වෙනවා lower class වල සෙට් එකත් බලන්නෙ සොමාලියාවට හරි පනින්න. උන් නං අයෙ එනව කියන්නවත් පුලුවන්. මේ රට ඇදන් ගියෙ middle class එක ඒකයි 2022 crisis එකෙන් රිදුනම පාරට බැස්සෙ රට වෙනස් කරන්න try කරේ !
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,803
    113
    Nugegoda, Sri Lanka

    09 th Of July ekko goda yay.. naththun ithin badu banis ma thamai..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Smells jepi-phobia here
    Wijeweera seen the society as Bourgeoisie, ධනපති පන්තිය & Proletariat නිර්ධන පන්තිය (as every marxist socialists ) ... and he was against rule ධනපති පන්තිය ... Rich Elite individuals, capitalist class.

    Wijeweera was just the sri lankan representative of global proliferation of Marxist ideology. If there wasn't wijeweera, there would be another one. That was inevitable.

    I think you are an uncritical hater of ජෙප්පො ( කැපුවත් කොල කැපුවත් නිල් type ) ... as far as i see from your thread replies so far.
    Yes, you are so correct. I hate Jeppos, I loath them, I can't say why because if I tell that here lots of people will know who I am. But trust me I have very valid reasons to hate them.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Aswasuma ganna un dewiwaru da Lol
    Un hamadama low-level income pennagena inna dangalanne ratata adareta da kapati kamatada?