රට විරුවොන්ට මිලියනයක්...තවත් සහන ගොඩක්...🔴❤️

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    300$ ta rata giya un innawada ban

    ජෙප්පො රට දාල ගිහින් තියෙන්නෙ ඔය ජොබ් වලට තමා. ඒක තමා උන්ගේ ෆෑන් බේස් එක.
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මොන හිඟන වැඩක්ද.. Stationery items ගන්න රුපියල් 10000ක් දෙන්නෙ ළමයෙක්ට ඵක පාරක් විතරයි..යකෝ ඊට වඩා හොඳයි නොදීම ඉන්නවා..😅
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    $300 අඩුවෙන් පඩි ගන්න රට යන උන්ගෙන් රටේ ආර්ථිකයට ලොකු සප් එකක් එන්නේ නැහැ
    උන්ව ගෙන්වාගෙන අස්වැසුම දෙන එක උන්ටත් හොදයි
    උන් රට යන්න කරපු වියදමවත් කවර් කරගන්නවද දන්නේ නැහැ
    ඇත්තටම රටේ ආර්ථිකයට වැඩක් තියෙන උන්ට මොනවා හරි බෙනිෆිට් දෙන්න ඕන tax වලින් කෙලලා අරින්නේ නැතිව
    මේවානම් ගොන් මෝඩ වැඩ