(*කොරෝනා පමණක් නොව ක්ශය රෝගය (tuberculosis) වැනි රෝග නිසියාකාරව ප්‍රතිකාර ගැනීමකින් තොරව සමාජයට අනතුරක් වෙනසේ හැසිරේනම් , එසේ නොසැලකිල්ල නිසා අන්‍ය අයට රෝගය පැතිරවීමට දායක වේ නම් ඔහුව මාස 6ට බණ්ඪණාගාරගත කර ප්‍රතිකාර සම්පූර්ණ කරවීමට නීතිමය ප්‍රතිපාදන පවතී. මා වැලිසර ළය රෝහලේ සිටි කාලය තුල එසේ එක් රෝගියෙක් වෛද්‍ය වාට්ටුවෙන් බණ්ඪනාගාර ගත කරන ලදි)