රට විරුවෝ - අනේ මන්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රට විරුවෝ - අනේ මන්ද

    මේක ඇහුවම නම් හිතුවේ air port එකේ පිස්සු නටපු සෙට් එකෙන් දෙන්නෙක්ට තිබ්බොත් දැන් උන් සේරටම හැදිලා ඇති
    :(:(:(

    • Like
    Reactions: youtube

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    (*කොරෝනා පමණක් නොව ක්ශය රෝගය (tuberculosis) වැනි රෝග නිසියාකාරව ප්‍රතිකාර ගැනීමකින් තොරව සමාජයට අනතුරක් වෙනසේ හැසිරේනම් , එසේ නොසැලකිල්ල නිසා අන්‍ය අයට රෝගය පැතිරවීමට දායක වේ නම් ඔහුව මාස 6ට බණ්ඪණාගාරගත කර ප්‍රතිකාර සම්පූර්ණ කරවීමට නීතිමය ප්‍රතිපාදන පවතී. මා වැලිසර ළය රෝහලේ සිටි කාලය තුල එසේ එක් රෝගියෙක් වෛද්‍ය වාට්ටුවෙන් බණ්ඪනාගාර ගත කරන ලදි)

    89246480_2628901773885523_6303678746779975680_n.jpg
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    (*කොරෝනා පමණක් නොව ක්ශය රෝගය (tuberculosis) වැනි රෝග නිසියාකාරව ප්‍රතිකාර ගැනීමකින් තොරව සමාජයට අනතුරක් වෙනසේ හැසිරේනම් , එසේ නොසැලකිල්ල නිසා අන්‍ය අයට රෝගය පැතිරවීමට දායක වේ නම් ඔහුව මාස 6ට බණ්ඪණාගාරගත කර ප්‍රතිකාර සම්පූර්ණ කරවීමට නීතිමය ප්‍රතිපාදන පවතී. මා වැලිසර ළය රෝහලේ සිටි කාලය තුල එසේ එක් රෝගියෙක් වෛද්‍ය වාට්ටුවෙන් බණ්ඪනාගාර ගත කරන ලදි)

    331KU.jpg

    :yes::yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙයාල රට, මිනිස්සු, පව්ලේ අය ගැන හිතන අය නෙවේ. පුළුවන් විදියට හරි නිරෝධායනය කරන්නේ හැමෝගෙම හොදට
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අන්න යකෝ , අද හලාවත admit කරපු , කොරියාවේ ඉදන් ආව එකෙක් ගිය සතියේ party දාල.
    party වලට ගිය එවුන්ට බුදු සරණයි