රට විරුවෝ Talent star - season 2

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ clip එකේ ඉන්නේ මගේ නෑදෑ වෙන නංගි කෙනෙක් (උමාෂා - හලාවත). පුළුවන් නම් SMS එකක් ගහල චපොර්ට් එකක් දීපල්ලා :yes::yes:

     
    Last edited:

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රට විරුවෝ අපිට වටිනවා
    හිතවත් මිතුරනි
    ඔබේ සහයෝගයත් දෙන්න
    එක්වන්න
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    රට විරුවෝ අපිට වටිනවා
    හිතවත් මිතුරනි
    ඔබේ සහයෝගයත් දෙන්න
    එක්වන්න

    Watinawa nennam.mahindage paramparawama sapa widinne e minissunge dadiya mahansiyen hamba karala ewana salli walin ne......:P
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ප්‍රෝග්‍රෑම් එකනම් චා :dull:
    උඹ කියපු හින්දා නංගිට සප් එකක් දෙන්නම්
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ප්‍රෝග්‍රෑම් එකනම් චා :dull:
    උඹ හින්දා නංගිට සප් එකක් දෙන්නම්
    11.gif

    Program එක නම් චා වෙන්න පුළුවන් එත් ඒ නංගිට එලට සින්දු කියන්න පුළුවන් :yes:. තැන්ක්ස් මචන් සප් එකට.
     
    • Like
    Reactions: Apparently Kid

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෙ නගිලා දෙන්නත් හිටියා අන්තිම තුනටත් තෙරුනා කුවෙට් වල ඉට පස්සෙ හුලං sms නැති උනා
    sms වැඩෙනම් හෙන අසාදාරණයි
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    J6FgPNE.png




    C6T38K0.gif


    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271

    මහින්ද එලවා ශිරන්ති රාජපක්ෂට නාමල්,රෝහිත,යෝශිත ඉදිරිපිටදීම පෝලිමක් (බල්ලන් ද සහිත ) දානතුරු මාතෘභූමිය බලා සිටී