ඇයි රට විරුවන්ට එන්න බැරි?
ආණුඩව හිතාමතාම ගුවන්තොටුපල වසා දැමීම නිසාය !!
ඇයි රට විරුවන් ගෙන්වන්නෙ නැත්තෙ?
ලංකාවෙ ඉන්න ඔයාලට මේක තාම තේරෙන්නෙ නෑ. එකම හේතුව නාමල්ගෙ මාමයි, දෙරනෙ දිලිප්, ඇවන්ගාඩ් නිසයි.
අනිත් රටවල වගේ ඒ අය ට සාමාන්‍ය ගුවන්යානා වලට එන්න වුනොත් ඉතා අඩුවෙන් එන්න පුළුවන්. ආණ්ඩුව දැන් කරන්නෙ ඡන්දෙට උදව් වුන අයට අවස්ථාව දීලයි තියෙන්නෙ හම්බ කරන්න. සියළුම Airline නවත්වලා ඇැවන්ගාඩ්ට දීල තියෙනවා එයාටම හයර් කරල ගුවන් යානා යොදවන්න. එත කොට එයාට ගෙඩි පිටින් වාසි.
අපිට හැම හෝටලයකට යන්නත් බෑ. ඒ යන්නෙ නාමල්ගෙ මාම හරහා සීමිත හොටෙල් වලට විතරයි !!
ආණ්ඩුව කරන්න යන්නෙ මොකද්ද?
ආණ්ඩුවට ඕනෙ මේක හරහා විදේශ නියුක්ති කාර්යාලෙය් ඇති සල්ලි වලට විදින්න, එයාල බේරගන්නවා කියල ඇවන්ගාඩ්ටයි, නාමල්ගෙ මාමටයි, දෙරණ දිලිප්ට විදින්න දෙන්න.
ආණ්ඩුව කළ යුත්තෙ මොකද්ද?
ආණ්ඩුවට AirPort එක සෑම ලාකිකයකුට එන්න දෙන්න අවසරය දීම විතරයි. මිනිස්සු ආණ්ඩුවට කියන්නෙ නෑ වියදම් කරන්න කියල. එයාල කැමතියි එයාලගෙ වියදමෙන් එන්න.
කවුද මේකට වක්‍රව සහාය දෙන්නෙ?
නාමල් රාජපක්ෂ සහ මහින්දගෙ ගෝලයෝ (ගෝඨාභය දැනුවත්ම)
කොහමද මේ හොරකමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ?
හැමෝම ඒ ඒ රටවල තානාපති කාර්යාලව ලියපාදිංචි වෙන්න ඕනේ. ඒ අය විදේශ නියුක්ති කාර්යාලය හරහා ලියාපදිංචි වුන නම් ලිස්ට් එක දෙනවා

Last edited: