රට විරුවෝ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඇයි රට විරුවන්ට එන්න බැරි?
    ආණුඩව හිතාමතාම ගුවන්තොටුපල වසා දැමීම නිසාය !!

    ඇයි රට විරුවන් ගෙන්වන්නෙ නැත්තෙ?
    ලංකාවෙ ඉන්න ඔයාලට මේක තාම තේරෙන්නෙ නෑ. එකම හේතුව නාමල්ගෙ මාමයි, දෙරනෙ දිලිප්, ඇවන්ගාඩ් නිසයි.
    අනිත් රටවල වගේ ඒ අය ට සාමාන්‍ය ගුවන්යානා වලට එන්න වුනොත් ඉතා අඩුවෙන් එන්න පුළුවන්. ආණ්ඩුව දැන් කරන්නෙ ඡන්දෙට උදව් වුන අයට අවස්ථාව දීලයි තියෙන්නෙ හම්බ කරන්න. සියළුම Airline නවත්වලා ඇැවන්ගාඩ්ට දීල තියෙනවා එයාටම හයර් කරල ගුවන් යානා යොදවන්න. එත කොට එයාට ගෙඩි පිටින් වාසි.
    අපිට හැම හෝටලයකට යන්නත් බෑ. ඒ යන්නෙ නාමල්ගෙ මාම හරහා සීමිත හොටෙල් වලට විතරයි !!

    ආණ්ඩුව කරන්න යන්නෙ මොකද්ද?
    ආණ්ඩුවට ඕනෙ මේක හරහා විදේශ නියුක්ති කාර්යාලෙය් ඇති සල්ලි වලට විදින්න, එයාල බේරගන්නවා කියල ඇවන්ගාඩ්ටයි, නාමල්ගෙ මාමටයි, දෙරණ දිලිප්ට විදින්න දෙන්න.

    ආණ්ඩුව කළ යුත්තෙ මොකද්ද?
    ආණ්ඩුවට AirPort එක සෑම ලාකිකයකුට එන්න දෙන්න අවසරය දීම විතරයි. මිනිස්සු ආණ්ඩුවට කියන්නෙ නෑ වියදම් කරන්න කියල. එයාල කැමතියි එයාලගෙ වියදමෙන් එන්න.

    කවුද මේකට වක්‍රව සහාය දෙන්නෙ?
    නාමල් රාජපක්ෂ සහ මහින්දගෙ ගෝලයෝ (ගෝඨාභය දැනුවත්ම)

    කොහමද මේ හොරකමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ?
    හැමෝම ඒ ඒ රටවල තානාපති කාර්යාලව ලියපාදිංචි වෙන්න ඕනේ. ඒ අය විදේශ නියුක්ති කාර්යාලය හරහා ලියාපදිංචි වුන නම් ලිස්ට් එක දෙනවා
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    ඇත්ත කතාව කියපන්. එය කතාව හරි අපි අපේම සල්ලි වලින් රට ඉදන් එනවානම්. ඒ කියන්නේ සාමාන්‍ය මුදලකින් කරගන්නපළුවන් දේයින් බර ගානක් ගසා කනවා. හැබයි මේ කතා කරන කට්ටිය ලංකාවට එන්න හදන්නේ තමුන්ගේ සල්ලි වලින් නෙමේ. එහෙම එන්න වත්කමකුත් නැහැ. හැබයිි අපි සල්ලි ්‍ර වියදම් කරන්න ඕනේ. රටට සල්ලි නැහැ ඒ විදිහට වියදම් කරන්න. අනික කොරෝනා දෙවනි රැල්ල. ඉට කලින් කාන්ඩේ කාන්ඩේ ගෙන්නුවා මට මතක විදිහට. හැබයි දැන් නිරෝදායන මධ්‍යස්තාන පිරිලා. ඒවාගෙත් ඉඩ නැහැ දැන්. ආන්ඩුව එක අතකින් වග කියන්න ඕනේ. මොකද තානාපති සේවය කියන එක හෙන්චයියන්ගෙන් පුරවලා අකාර්මන්‍ය කරගෙන තියන දේට. තානාපතිව මොකෙක් යැව්වක් අනිත් උන් දැන ගන්න ඕනේ වැඩ කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මඩ විතරයි තනිකර , පිලිගන්ඩ පුලුවන් කිසිම ශාක්කියක් නැ, අඩුමගානෙ පිලිගන්ඩ පුලුවන් මුලාශයක්වත් නැ ඔහේ ලියල පෝස්ට් කරනව, ගු ඇන් පි ගොන් බඩු වල වැඩ තමයි..
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මඩ විතරයි තනිකර , පිලිගන්ඩ පුලුවන් කිසිම ශාක්කියක් නැ, අඩුමගානෙ පිලිගන්ඩ පුලුවන් මුලාශයක්වත් නැ ඔහේ ලියල පෝස්ට් කරනව, ගු ඇන් පි ගොන් බඩු වල වැඩ තමයි..

    මේ දාන්නෙ හොදටම දැනගෙන. ඩුභායි ඉදන් ලංකාවට එන්න අපි මැයි මාසෙ ඉදන් උත්සාහ කලා. අන්තිමට ඇවන්ගාඩ්ට කතා කලා. දවස් 3න් හොටෙල්, ටිකට්, අවසරය අරන් දුන්නා. හැබයි රු 380000 ක් ගියා. මගෙ යාළුවො දෙන්න ගියා. මට යන්න බැ. හේතුව. මටයි, මගේ පුතාටයි, වයිෆ්ටයි ලක්ෂ 10 දෙන්න මට බෑ. සාමාන්‍ය ගුවන්යානයකින් රු 40000 යන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ දාන්නෙ හොදටම දැනගෙන. ඩුභායි ඉදන් ලංකාවට එන්න අපි මැයි මාසෙ ඉදන් උත්සාහ කලා. අන්තිමට ඇවන්ගාඩ්ට කතා කලා. දවස් 3න් හොටෙල්, ටිකට්, අවසරය අරන් දුන්නා. හැබයි රු 380000 ක් ගියා. මගෙ යාළුවො දෙන්න ගියා. මට යන්න බැ. හේතුව. මටයි, මගේ පුතාටයි, වයිෆ්ටයි ලක්ෂ 10 දෙන්න මට බෑ. සාමාන්‍ය ගුවන්යානයකින් රු 40000 යන්න පුළුවන්.
    ඇවන්ගාඩ් එකට කතා කරපු හඩපටි දාපන් එහෙමනම් පිලි ගන්නම් නැතුව උබ කියන ඒව පිලිගන්ඩ බැ,,,පුලුවන්නම් ඔප්පු කරපන්
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,165
    113
    මේ දාන්නෙ හොදටම දැනගෙන. ඩුභායි ඉදන් ලංකාවට එන්න අපි මැයි මාසෙ ඉදන් උත්සාහ කලා. අන්තිමට ඇවන්ගාඩ්ට කතා කලා. දවස් 3න් හොටෙල්, ටිකට්, අවසරය අරන් දුන්නා. හැබයි රු 380000 ක් ගියා. මගෙ යාළුවො දෙන්න ගියා. මට යන්න බැ. හේතුව. මටයි, මගේ පුතාටයි, වයිෆ්ටයි ලක්ෂ 10 දෙන්න මට බෑ. සාමාන්‍ය ගුවන්යානයකින් රු 40000 යන්න පුළුවන්.
    සාමාන්‍ය ගුවන් යානයෙන් ඇවිල්ලා ඔයා ඉන්නේ කොහෙද? දැන් ලංකාවේ දිනකට 1000කට කිට්ටු වෙන්න ලෙඩ්ඩු හම්බ වෙනවා. ගෙන්න ගන්න එකට වඩා මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දවස් 14ක් තියා ගන්න එක.
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    සාමාන්‍ය ගුවන් යානයෙන් ඇවිල්ලා ඔයා ඉන්නේ කොහෙද? දැන් ලංකාවේ දිනකට 1000කට කිට්ටු වෙන්න ලෙඩ්ඩු හම්බ වෙනවා. ගෙන්න ගන්න එකට වඩා මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දවස් 14ක් තියා ගන්න එක.
    ‍හොටෙල් වලට යන වියදම අනුමත කරනවා. මොකද ඒ අයට අවධානම වැඩි නිසා. අපිට හොටෙල් වියම නෙමෙයි ප්‍රශ්නය !!

    ඇවන්ගාඩ් එකට කතා කරපු හඩපටි දාපන් එහෙමනම් පිලි ගන්නම් නැතුව උබ කියන ඒව පිලිගන්ඩ බැ,,,පුලුවන්නම් ඔප්පු කරපන්
    තියෙනවා. Phone numbers, bills, Email etc මේකට දාන්නෙ නෑ. නඩු මගකට යන්න පුළුවන් දවසකට ගන්නවා
    ------ Post added on Feb 8, 2021 at 10:28 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමාන්‍ය ගුවන් යානයෙන් ඇවිල්ලා ඔයා ඉන්නේ කොහෙද? දැන් ලංකාවේ දිනකට 1000කට කිට්ටු වෙන්න ලෙඩ්ඩු හම්බ වෙනවා. ගෙන්න ගන්න එකට වඩා මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දවස් 14ක් තියා ගන්න එක.
    මේක මේ ටොන් පච කියන්නෙ බන්, පිටරට ඉදන් එන ඕනම ශ්‍රමිකයෙක්ට කැමතීනම් විතරයි හෝටල් වලට දාන්නෙ, අනිත් හැමෝම රජයේ මධ්යස්තාන වල නොමිලේ නිරෝධායනය කරන්නෙ, මේ තෙර්ඩ් එක දාපු හුත්තිගෙ පුතා ඩුබායි නෙමේ අඩුම ගානෙ ප්ලේන් එකක ගිය එකෙක් නෙමේ ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන ගු ඇන් පි ගොන් බඩුවක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තියෙනවා. Phone numbers, bills, Email etc මේකට දාන්නෙ නෑ. නඩු මගකට යන්න පුළුවන් දවසකට ගන්නවා
    ------ Post added on Feb 8, 2021 at 10:28 PM
    ඔකනෙ කියන්නෙ පොන්නයො තොපේ සද්දෙ විතරයි බල්ටි නැ කියල, නඩු වලට බදාවක් නැ හඩපටි ලීක් උනා කියල, දාපන් එලියට මුලු ලෝකෙටම ඇහෙන්ඩ එතකොටයි හරියන්නෙ, නැතුව ගේ මුල්ලෙ හැoගිලා තියෙනව තියෙනව ගෑවට බල්ලෙක්වත් පිලිගන්නෙ නැ...

    Dan sapadaaaa?? 🤣🤣🤣
    අහ් උබද තෙර්ඩ් එක දැම්මෙ එල එල,
    ------ Post added on Feb 8, 2021 at 10:35 PM
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මේක මේ ටොන් පච කියන්නෙ බන්, පිටරට ඉදන් එන ඕනම ශ්‍රමිකයෙක්ට කැමතීනම් විතරයි හෝටල් වලට දාන්නෙ, අනිත් හැමෝම රජයේ මධ්යස්තාන වල නොමිලේ නිරෝධායනය කරන්නෙ, මේ තෙර්ඩ් එක දාපු හුත්තිගෙ පුතා ඩුබායි නෙමේ අඩුම ගානෙ ප්ලේන් එකක ගිය එකෙක් නෙමේ ගේ මුල්ලෙ ඉදන් මඩ ගහන ගු ඇන් පි ගොන් බඩුවක්...
    Liminige shiranthigei jangi ekatada hodannne wena wenamada?