රට වෙනුවෙන් දිවි පුදු දෙවියෙක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය.

    image_a03b4246ff.jpg


    ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (6)පෙරවරුවේ බාර දුන්නේය.

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අනිද්දා (8) දිවුරුම් දීමට නියමිතය.

    බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඔහුට ඇමති ධූරයක්ද පිරිනැමෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට රජයේ ආයතනයක තනතුරක් ලබාදීමට නියමිතව ඇත.

    Source: https://www.lankadeepa.lk/news/බැසිල්ට-තැන-දෙන්න-කැටගොඩ-අස්වෙයි/101-594133
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මන්ත්‍රීකම අතාරින කෙනාව ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් කරලා යවන්න හදනවා කියලත් කොහේ හරි තිබුනා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,187
    34,796
    113
    විමලේට දැන් පාර්ලිමේන්තුවේ බය වෙන්න දෙයක් නෑ.. :rofl:
    කැටගොඩයා නැති හින්දා දැං කණේ පාර කන්න වෙන්නෙත් නෑනේ..
     
    • Haha
    Reactions: Maui_15

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    Oya yaka awa kiyala wenasak wenne nah parliament eke Rajapakse list eka wadiwenawa witharai
    වෙනසක් වෙන නොවෙන එක කෙසේ වෙතත්
    ඡන්දෙ දිනන්න බැරි කමට සහ කෙල උනොත් ඕනේ වෙලාවක චුත වෙන්න පුළුවන් කමට constitution එකත් වෙනස් කරලා ලිස්ට් එකෙන් ආපු එකෙක්ව *කට පයින් ගහලා එළවල ඇතුලට එන හැටි බලන්නකෝ නේද.... 🤭🤭🤭🤭
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    australiansla piliganna lasti weyan deiyanwa
    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන්වත් යන්න බැරි බංකොලොත් මිනිස්සු මහකොමසාරිස් වෙලා යන්නෙ :lol:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රට වෙනුවෙන් දිවි පිදු කැටගොඩ වෙනුවෙන් තවත් මන්ත්‍රී ආසනයක් නිර්මාණය කරගන්න බැරිද ? එක දේශප්‍රේමියෙක් හරි අඩුවෙනවා කියන්නේ මේ රට හදන්න අනිවා බාදාවක් ඒක. :D
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,257
    24,992
    113
    tracing Geo-location.. ... ...
    මරු ප්‍රජාතන්ත්‍රවාදය නේද බන් ඒක? කොහෙවත් හිටපු නැති එකෙක්ව පාර්ලිමේන්තු ගෙන්න පුළුවන් ලිස්ට් එකට ඕනිම වෙලාවක add කරලා.. චන්දයක් තියන්න අදාලම නෑනේ.. ඔහොමම ඉතුරු රාජපක්ෂලා ටිකත් රිංගවගත්තනම් මොකද ලිස්ට් එකේ තව කිහිපදෙනෙක්ට අයින් වෙන්න කියලා? තනිකරම රාජපක්ෂ ආණ්ඩුවක් හදන්න පුළුවන් එතකොට.. එතකොට ඉතින් කොහොමත් මේ රට ගොඩ දාන්න පුළුවන්නේ.. දැනුත් මේ රාජපක්ෂලා මදි එකනේ ප්‍රශ්නේ..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕක හොඳයි නැත්තන් ඊලග පාර කියයි බැසිල් ඕනේ කියලා රට බෙර ගන්න ... පුලුවන් නං ඉතුරු උන් ටිකවත් මේකටම දාගත්ත නං ඉවරයි .. පුතාල ටිකයි ගැනු ටිකයි උන්ගේ ළමයි ටිකයි .. ඔකොම දාල ඇමතිකම් දුන්නන් ඉවරයි ..