රට වෙනුවෙන් මැරෙන්න උවත්
ජෙනරාල් සරත් ෆොන්සේකා කියපු නියම කතාවක් තමයි මේක..
මම කාටවත් ඇගිල්ල දික් කරන් නෑ, ඒත් මේ වෙලා තියන දේ ගැන අවංකවම දුකයි..

රණවිරුවන්ට කෙළෙහිගුණ සලකපු නැති පාලකයෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ අසරණ වෙලා.
රට වෙනුවෙන් මැරෙන්න උවත් සූදානම් කියලා කියන අය එදා යුද්ධය තියෙන කාලේ කොහේද හිටියේ" - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා