රට වෙනුවෙන් යුතුකමක්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රට වෙනුවෙන් යුතුකමක්

    විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර අත්සන් 500 කඩඉම පහුකෙරුව.

    15992271_1354713774579016_2053042815_o.png

    හිතපු තරම් හොද ආරම්භයක් නැති උනත් සතුටු වෙන්ඩ පුලුවන් තරමෙ ප්‍රගතියක් තියනව.
    එලකිරි සෙට් එක පුලුවන් හැම විදියකින්ම උදවු කරයි කියල බලාපොරොත්තු වෙනව.

    උබලගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි.
    මේ ලින්ක් එක පුලුවන් තරම් ශෙයා කරපල්ල.

    https://www.change.org/p/save-wilpattu-national-park

    මේක වෙනුවෙන්ම ෆේස්බුක් පේජ් එකකුත් හැදුවා.

    https://www.facebook.com/විල්පත්තුවේ-ජීවය-උදෙසා-1033780933392890/?fref=nf

    උබලගේ යාලුවන්ට මේ පේජ් එකට ලයික් එකක් දාල ඒකෙ තියන පෝස්ට් ශෙයා කරන්ඩ කියල මැසේජ් එකක් දාපන්.

    ඕක විනාඩි පහක්වත් යන වැඩක් නෙමෙයි.
    ඒ වගේ දෙයක්වත් කරන්ඩ බැරිනම් උබෙන් මේ රටට ඇති වැඩේ මොකක්ද කියල පොඩ්ඩක් හිතල බලපන්

    පේජ් එකේ පෝස්ට් ටිකක් හදාගන්ඩ ෆොටොශොප් දන්න කවුරුහරි ඉන්නවනම් PM එකක් දාපන් මචන්. ලොකු උදවුවක්.
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විල්පත්තුව බේරාගැනීමේ... 01-12-2017 04:27 PM ane pons. muslim ayata aith land owa. owata athak thiyanna eka ballekta behe bola.. inna barinam pala sinhala ponnayo

    යකෝ බදුර්දීන්ගෙ හොර ශොට් එකක් එලකිරි ඉන්නව කියල මම දන්නෙ නෑනෙ :rofl::rofl:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    විල්පත්තුව බේරාගැනීමේ... 01-12-2017 04:27 PM ane pons. muslim ayata aith land owa. owata athak thiyanna eka ballekta behe bola.. inna barinam pala sinhala ponnayo

    යකෝ බදුර්දීන්ගෙ හොර ශොට් එකක් එලකිරි ඉන්නව කියල මම දන්නෙ නෑනෙ :rofl::rofl:
    දැන් කට්ටියට සනීපයක් දැනෙයි..
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    විල්පත්තුව බේරාගැනීමේ... 01-12-2017 04:27 PM ane pons. muslim ayata aith land owa. owata athak thiyanna eka ballekta behe bola.. inna barinam pala sinhala ponnayo

    යකෝ බදුර්දීන්ගෙ හොර ශොට් එකක් එලකිරි ඉන්නව කියල මම දන්නෙ නෑනෙ :rofl::rofl:

    haha machan oka nam gal kollek da koheda badurdeenge..konakapaalata ridila wage godak .
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    please sign this and share on your wall and among your friends
    විල්පත්තුවේ වන වන විනාශය නවත්වාලීමට මෙරට කිසිදු බලධාරියෙකු කටයුතු නොකරන නිසා, ඒ පිලිඹදව ක්‍රියා මාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කිරීමට මෙම online petition එකට ඔබේ අත්සන යොදන ලෙස ඉල්ලා සිටිමි.
    https://www.change.org/p/save-wilpattu-national-park

    FB page https://www.facebook.com/ව%E...3780933392890/
     
    Similar threads