රට සංවර්ධනයට ඇති තරම් මුදල් තියෙනවා

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    රට සංවර්ධනයට ඇති තරම් මුදල් තියෙනවා..- ගොඩහේවා..

    July 19, 2021 at 3:50 pm | lanka C news
    රට සංවර්ධනයට ඇති තරම් මුදල් තියෙනවා..- ගොඩහේවා..

    රටේ ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරම් මුදල් රජයට ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

    ගම්පොල නගරයෙන් නවීන පහසුකම් වලින් සමන්විත අංගසම්පූර්ණ නගරයක් කිරීමේ සැලැස්ම තුන්වෙනි අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    මේ සඳහා දැනට රුපියල් මිලියන 215 ක් වැය කර තිබේ.

    මහවැලි ගඟ කේන්ද‍්‍ර කර ගනිමින් නගරයේ එක් පසෙකින් පරිපාලන කටයුතුද අනෙක් පසින් වාණිජ නගරය ලෙසද සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

    විපක්ෂය ඇතුළු සියළු බලවේග කුමන බාධා එල්ල කළද රජයේ කටයුතු සාර්ථකව ඉදිරියට ගමන් කරන බවද ඔහු තවදුරටත් පැවසීය.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ආයිත් වාහන නම් කාලෙකට ගෙන්නන්න බැරි වෙයි කිව්වාම මට එකෙක් ගිය සතිය කිව්ව "රජයටනෙ ඉතින් සල්ලි නැත්තෙ මිනිස්සුන්ට කෝටි ගනන් තියෙන්නෙ එයාල ගෙන්නයි නෙ ඉතින්" කියල.
    "හා" කියල නිකන් හිටිය.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගු ඇන්පි පොන්න බඩු සල්ලි නෑ කිව්වට රටේ ඕන තරම් සල්ලි තියෙනව. ඉයේත් දැක්කා එරොසාන් දහදුරාවේ ගිහින් උගේ කැටේ පුරවගෙන හිටියා. සල්ලි නැත්තන් එරොසන් කොහොමද කැටේ පුරවගන්නේ​

     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පොඩිකාලෙ අපිත් කියනව. අපේ තාත්තට ඕන තරම් සල්ලි තියෙනව.