මන්ත්රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර
රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනම තිබේ.
රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ක්‍රියා සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ඔවුනට පැවැරෙන වගකීමයි.
ඔවුන් සඳහා වන පත්වීම් ලිපි මේ සතියේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇතැයි ද වාර්තා වෙයි.
එම ධුරයන් ලද මන්ත‍්‍රීවරුන් සදහා වාහන ඉන්ධන ඇතුළු පහසුකම් රජයෙන් ලබා දීමට නියමිතය.
මේවත් ඉතිං කරන්න එපැයි
සල්ලි නෑ සල්ලි නෑ කියා කියා ඉදල හරියන්නේ නෑ නේ