රට සංවර්ධනයට පඩියෙන් භාගයක් දෙමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර


    රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනම තිබේ.

    රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ක්‍රියා සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ඔවුනට පැවැරෙන වගකීමයි.

    ඔවුන් සඳහා වන පත්වීම් ලිපි මේ සතියේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇතැයි ද වාර්තා වෙයි.

    එම ධුරයන් ලද මන්ත‍්‍රීවරුන් සදහා වාහන ඉන්ධන ඇතුළු පහසුකම් රජයෙන් ලබා දීමට නියමිතය.


    මේවත් ඉතිං කරන්න එපැයි
    සල්ලි නෑ සල්ලි නෑ කියා කියා ඉදල හරියන්නේ නෑ නේ 🤷‍♂️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කැබිනට් ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, අධීක්ශන ඇමති.. හෙන විද්‍යාත්මකයි ස' :rofl:
     
    • Haha
    Reactions: Sri_Sampath

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,914
    1
    58,207
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාර්ලිමේන්තුවෙ බලය අල්ලන් අවුරුද්දක් ගියා. තාම හරිහමන් ගාණක් හොරා කන්න බැරිවෙච්ච කැනහිල්ලු සෙට් එකක්ම ඉන්නව. උන්ටත් චාන්ස් එකක් දෙන්න වෙනවනෙ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක ආණ්ඩුව වැඩ පෙන්නයි කියන කැටගරි එකට යන්න ඕනේ එකක්. මොකද දැන් මේ පත්වීම් වලින් පස්සේ අධිවේගී සංවර්ධනය පටන් ගන්නයි හදන්නේ
     
    • Like
    Reactions: Cypress