රට සංවර්ධනය කිරීමට බාධා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    Bruce Lee Loop GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,414
    166,805
    113
    එකමත් එක රටක
    මොකද්ද මේ සීන් එක
    ලක්ෂ දෙසීයකින් ජෝගින් ට්‍රැක් එකක් හදල රට සංවර්ධනය කරන්න නිකමටවත් ඇවිදින්නේ නැති තඩි බඩවල් තියන සෙට් එකක් වලි..
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලක්ෂ දෙසීයකින් ජෝගින් ට්‍රැක් එකක් හදල රට සංවර්ධනය කරන්න නිකමටවත් ඇවිදින්නේ නැති තඩි බඩවල් තියන සෙට් එකක් වලි..
    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි ජොගින් ට්‍රක් පිස්සුව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රාගම පේරලන්දෙ අර හොඳට තිබ්බ වැව ගොඩ කරලත් ජොගිං ට්‍රැක් හදනවා. මුන්ට අමු කැවිලද මන්දා.

    ඒ හරිය ඊළඟ වැස්සට මීටත් වඩා වතුරෙන් යටවෙයි.

    පුදුම පොන්න හැතිකරයක් ඉන්නෙ.

    https://www.google.lk/maps/@7.033817,79.9147406,440m/data=!3m1!1e3?hl=en
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ගුපියෝයි ජෙප්පොයි නැත්නම් මේක ගොඩක් හොද දියුණු රටක් බලන්න චීනය දිහා චීනයට පාරක් හදන්න ඕනි උනොත් උන් එක හදනවා හැබැයි එකෙන් දුප්පත් මිනිස්සුන්ට අසාදාරනයක් වෙන්නේ නැහැ මොකද චීන කොමියුනිස්ට් පක්ෂය එන්න කලින් චීනය දුගී බවයෙන් පිරිලා තිබ්බේ හැබැයි දැන් අවුරුද්දකට මිලියන දහයකට වඩා මිනිස්සු දුගී බවයෙන් නිදහස් වෙනවා