රට වේගයෙන් සංවර්ධනය වෙමින් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වැලිකොට්ට දමා පාරවල් ගොඩනැගීම

    දැක්කම පට්ට ආසයි

    අති විශිෂ්ඨ සංවර්ධනයක්
    හොඳ දැක්මක්


    පොහොසත් රටක්
    ලස්සන අනාගතයක්!


    G8Iffb5bwAAN14C



    ------ Post added on Dec 17, 2025 at 8:51 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    JVP හිඟන්නන්ව බලයට ගෙනල්ලා හිඟන වැඩ තමයි ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන් :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඊළඟ වැස්සෙන් තවත් විනාසයක්
    මුන් කරන්නේ අයවැයෙන් සල්ලි වෙන්කරගෙන ඒවා වියදම් නොකර පොඩි ගමේ වැඩක් කරලා දාන එක .
    හැබැයි සල්ලි පිල්ලි ගිහින් .
     
    • Like
    Reactions: CohenLenstra