රට සති 2කට වැසිය යුතුයි.....

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    සතියක් විතර කන්න බොන්න බඩු ගන්න දීලා වහාම මුලුරටටම සති 2ක් ඇදිරිනීතිය දාලා ලoකාව වහලා දාන්න ඔනේ ..නැතිනම් මහ විනාශයක් වේවී. ලෝක සෞක්ය සන්විධානයත් කියනවා ලoකාවේ සූදානම මදියි කියලා .

    මදැයි ගෝඨා යුගයක් බිහි කොලා?:baffled::angry:

    හරි බං එළ. ලොක් කරන්න යතුර උඹ ගාව ද?
    චූ කරලා බුදිය ගනින් බං....
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    අයි පි ඩිටෙක්ට් වෙන්නත් බෑ නේ බන්. අනික පරණ ආන්ඩුවට බනින්නේ මේ ආණ්ඩුවේ බැරි බැරියාවට නේ. තොමියන් මැච් එකක් නවත්තන්න බෑ කතාව නම් යුද්ධ කිරිම...

    sketch-1584511727143.png
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,700
    4,439
    113
    Lockdown කරනවා කියන එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහෝ දුරට අවසන් විකල්පය. ඒ සඳහා යම් සැලසුමක් සහ නිරන්තර වෙනස් වන තත්වයන් අවධානයෙන් පියවරෙන් පියවරට යාමක් තමයි අවශ්‍ය.

    දැන් ඊයේ එකපාරට lockdown කලා කියමුකෝ. ඒ කියන්නේ සියළුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳසැල් සම්පුර්ණයෙන්ම වහනවා වගේම මගී ප්‍රවාහනය නවත්තන්න වෙනවා. අත්‍යවශය විශේෂ අවසරයකින් තොරව නිවසින් එලියට යන්නවත් බැහැ. ඒක ඇඳිරි නීතිය හෝ ඊට බොහෝ ආසන්න තත්වයක්.

    එතකොට කොළඹ ඉන්න රැකියා කරන දහස් ගාණකට අඩුම තරමින් ගමට යන්නවත් බැරුව හිර වෙනවා. (අවුරුද්දට නිවාඩු දෙනකොට බස් පෝලිම මතක් කර ගන්න) ඊළඟට එක පාරට කොළඹ හිරවෙන මිනිසුන්ට කන්න බොන්න දෙයක් - ගන්න තැනක් නැතිවෙනවා.

    මිනිස්සු ගෙවල් වල හිටියට කන්න බොන්න අවශ්‍ය සහල් සහ එළවලු වගේ දේවල් ප්‍රවාහනය සහ අලෙවිය නවතිනවා. සති දෙකක් රට වැහැව්වොත් කන්න බොන්න තරම් හැම කෙනෙක්ම ගෙදර බඩු පුරවාගෙන නැහැ. ගන්න මිනිසුන්ට හැකියාවකුත් තියෙනවද?

    අපේ රටේ සෑහෙන පිරිසකට Credit/ Debit cards නැහැ. බැංකුවට ගිහින් සල්ලි ගන්නවා. ඒ මිනිසුන්ට යම් කාලයක් දෙන්න ඕනේ අඩුම තරමින් මුදලක් හරි බැංකුවෙන් ගන්න.

    ඒ වගේම දිනපතා ලැබෙන ආදායමකින් යැපෙන මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා. එහෙම මිනිස්සු සහ ඒ පවුල්වල මිනිස්සු ගැනත් හිතන්න වෙනවා.

    සංචාරකයෝ සෑහෙන පිරිසක් මේ වෙනකොට රටේ ඉන්නවා. සමහරු ඇවිත් ඉන්නේ කුඩා දරුවොත් එක්ක. ඒ අය ගැනත් අපට රටක් විදිහට වගකීමක් තියෙනව.

    මේ දක්වා රජය ගත් පියවර සාධනීයයි. මුලින්ම නිරෝධායනය පටන් ගත්තා. ඒ එක්කම පාසල් වැහැව්වා. විශාල මහජන හමුවීම් තහනම් කලා. නැත්නම් අවලංගු කළා. ඊයේ නිවාඩුවක් දුන්නා. අද අතවශ්‍ය දේ සඳහා ඉඩ දීලා නිවාඩුව දීර්ඝ කළා. අද රාත්‍රී ජනාධිපතිවරයා ජාතිය අමතනවා.තවත් වෙනස්කම් වෙන්න පුළුවන්. වෙනස්වන තත්වයන් යටතේ තවත් වෙනස්කම් සිදුකල යුතුයි.

    ජනතාව සංසුන්ව තම තමන්ගේ පුද්ගල වගකීම හරියට ඉටු කලොත් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ගෙදර ඉන්න කම්මැලියි කියල ඊයේ අර නිව්ස් වල දැක්ක වගේ මුදේ රංචු පිටින් නාල හරි නම් යන්නේ නැහැ.

    සාගතය සමහර විට වසංගතයකට වඩා දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම යම් සමබරතාවයකින් කළමනාකරණය කරගත යුතුයි කියලයි මගේ අදහස.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada

    very good explanation

    lock down is the last option
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    very good explanation

    lock down is the last option
    යුද්ධය අවසාන ඔප්ශන් එකයි. එතකම් සාකච්ඡා කර කර ඉමු. සාමගිවිසුම් ගහමු.

    https://www.facebook.com/NewsfirstSL/videos/837528706674320/
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ වෛරසය නිසා අපිට වඩා ලොකු ධනවත් රට්වල නොසැලකිල්ල නිසා මිනිස්සු පාලනය නොකල නිසා අද්දැකීම් මෙච්චර තියෙද්දි මොකක්ද මේ එක එක දවසට කෑලි කෑලි ඇදිරිනීති දාන්නෙ ? මිනිස්සු කියන්නෙ ගස්ගල්වගේ එක තැන ඉන්නෑ කියන එකක් අහන් නෑ.ඒවා ආන්ඩුව දැනගන්න ඕන.දින දෙකක්වත් ඔක්කොටම පොලිස් ඇදිරිනීති දාල බලන්න එපැයි.වේලක් නොකැව කියල මිනිස්සු මැරෙන් නැ..ඊට හපන් මිනිස්සුන්ට මෙ ලෙඩේ හැදුනම.යුද්දය කල විදිහෙන් වෛරස් එක්ක සටන හරියන් නෑ
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    Lockdown කරනවා කියන එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බොහෝ දුරට අවසන් විකල්පය. ඒ සඳහා යම් සැලසුමක් සහ නිරන්තර වෙනස් වන තත්වයන් අවධානයෙන් පියවරෙන් පියවරට යාමක් තමයි අවශ්‍ය.

    දැන් ඊයේ එකපාරට lockdown කලා කියමුකෝ. ඒ කියන්නේ සියළුම රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳසැල් සම්පුර්ණයෙන්ම වහනවා වගේම මගී ප්‍රවාහනය නවත්තන්න වෙනවා. අත්‍යවශය විශේෂ අවසරයකින් තොරව නිවසින් එලියට යන්නවත් බැහැ. ඒක ඇඳිරි නීතිය හෝ ඊට බොහෝ ආසන්න තත්වයක්.

    එතකොට කොළඹ ඉන්න රැකියා කරන දහස් ගාණකට අඩුම තරමින් ගමට යන්නවත් බැරුව හිර වෙනවා. (අවුරුද්දට නිවාඩු දෙනකොට බස් පෝලිම මතක් කර ගන්න) ඊළඟට එක පාරට කොළඹ හිරවෙන මිනිසුන්ට කන්න බොන්න දෙයක් - ගන්න තැනක් නැතිවෙනවා.

    මිනිස්සු ගෙවල් වල හිටියට කන්න බොන්න අවශ්‍ය සහල් සහ එළවලු වගේ දේවල් ප්‍රවාහනය සහ අලෙවිය නවතිනවා. සති දෙකක් රට වැහැව්වොත් කන්න බොන්න තරම් හැම කෙනෙක්ම ගෙදර බඩු පුරවාගෙන නැහැ. ගන්න මිනිසුන්ට හැකියාවකුත් තියෙනවද?

    අපේ රටේ සෑහෙන පිරිසකට Credit/ Debit cards නැහැ. බැංකුවට ගිහින් සල්ලි ගන්නවා. ඒ මිනිසුන්ට යම් කාලයක් දෙන්න ඕනේ අඩුම තරමින් මුදලක් හරි බැංකුවෙන් ගන්න.

    ඒ වගේම දිනපතා ලැබෙන ආදායමකින් යැපෙන මිනිස්සු ලක්ෂ ගානක් ඉන්නවා. එහෙම මිනිස්සු සහ ඒ පවුල්වල මිනිස්සු ගැනත් හිතන්න වෙනවා.

    සංචාරකයෝ සෑහෙන පිරිසක් මේ වෙනකොට රටේ ඉන්නවා. සමහරු ඇවිත් ඉන්නේ කුඩා දරුවොත් එක්ක. ඒ අය ගැනත් අපට රටක් විදිහට වගකීමක් තියෙනව.

    මේ දක්වා රජය ගත් පියවර සාධනීයයි. මුලින්ම නිරෝධායනය පටන් ගත්තා. ඒ එක්කම පාසල් වැහැව්වා. විශාල මහජන හමුවීම් තහනම් කලා. නැත්නම් අවලංගු කළා. ඊයේ නිවාඩුවක් දුන්නා. අද අතවශ්‍ය දේ සඳහා ඉඩ දීලා නිවාඩුව දීර්ඝ කළා. අද රාත්‍රී ජනාධිපතිවරයා ජාතිය අමතනවා.තවත් වෙනස්කම් වෙන්න පුළුවන්. වෙනස්වන තත්වයන් යටතේ තවත් වෙනස්කම් සිදුකල යුතුයි.

    ජනතාව සංසුන්ව තම තමන්ගේ පුද්ගල වගකීම හරියට ඉටු කලොත් මේ තත්වය පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ගෙදර ඉන්න කම්මැලියි කියල ඊයේ අර නිව්ස් වල දැක්ක වගේ මුදේ රංචු පිටින් නාල හරි නම් යන්නේ නැහැ.

    සාගතය සමහර විට වසංගතයකට වඩා දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම යම් සමබරතාවයකින් කළමනාකරණය කරගත යුතුයි කියලයි මගේ අදහස.
    :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    Corona : ලංකාවේ තත්වය භායනකයි.. ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි.. අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න..- රජයේ වෛද්‍යවරුන් දැඩිව කියති..

    පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට පනවන ලද ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති මොහොතක මෙහි වගකීම භාර ගන්නේ කවුදැයි සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

    මෙය වසංගත රෝග මර්ධනයේ විද්‍යානුකුල ක‍්‍රමවේදය නොවන බවත් ඒ සදහා උපදෙස් දුන් සෞඛ්‍ය බලධාරීන් කවුරුන්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.

    යම් හෙයකින් එසේ ඇදිරි නීතිය ඉවත් කරන්නේ නම් එම ප්‍රදේශය LockDown කළ යුතු බවද සඳහන් කළේය.

    මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවත් ඉදිරි සති දෙක තුනක කාලයේදී කුමක් වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසීය.

    මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යන බවත් අද අප ගන්නා තීරණය මත අලුත් අවුරුද්ද මළගමක් වන්නේද නොවන්නේද යන්න තීරණයක වනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

    ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ මුල් සතිය ඉතාලියේ මුල් සතියටද වඩා දරුණු බවද සංගමය එහිදී පෙන්වා දුන්හ.

    Huuuuu..ahagaththane:lol: